GovPath Lanka

GovPath Lanka GovPath Lanka | Government Jobs, Courses, Scholarships, Exams & Career Guidance in Sri Lanka. Trusted updates for your bright future Today.

05/08/2026

Revenue Inspector Grade III Vacancies | උතුරු මැද පළාත

අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල රැකියා අපේක්ෂක
උපාධිධාරීන්ට සහ A/L සමත් අයට රජයේ රැකියා අවස්ථාවක්.








05/08/2026

දේශීය ආදායම් සේවයේ විවෘත බඳවා ගැනීම 2026 | Inland Revenue Service Exam Application 2026 | Apply Now

ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ (Inland Revenue Service) නව බඳවා ගැනීම්, පුරප්පාඩු, අයදුම් කිරීමේ ක්‍රමය, සුදුසුකම් සහ විභාග තොරතුරු පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

Follow කරන්න 👉 Government Job Updates සඳහා









05/08/2026

🎓SLIATE HND Courses 2026 | උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා දැන් අයදුම් කරන්න!

අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් 2026 අධ්‍යයන වර්ෂය සඳහා පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ආරම්භ කර ඇත.

📢 අයදුම් කිරිම 2026/08/17 අවසන් වේ.






03/08/2026
සැප්තැම්බර් මස විභාග දින දර්ශනය  2026September Exam Calendar 2026
03/08/2026

සැප්තැම්බර් මස විභාග දින දර්ශනය 2026
September Exam Calendar 2026

03/08/2026

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව | සංඛ්‍යාලේඛනඥ (III ශ්‍රේණිය) විවෘත තරඟ විභාගය 2026 | Gazette Update
Department of Census and Statistics | Statistician (Grade III) Open Competitive Examination 2026

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ විධායක සේවා කාණ්ඩයේ සංඛ්‍යාලේඛනඥ (III ශ්‍රේණිය) තනතුර සඳහා 2026 විවෘත තරඟ විභාගයට අදාළ ගැසට් නිවේදනය, අයදුම්පත්, සුදුසුකම්, විභාග රටාව, වැටුප් සහ සියලු නවතම නිල යාවත්කාලීන මෙහිදී ලබාගන්න. රාජ්‍ය රැකියා සහ විභාග යාවත්කාලීන සඳහා Follow කරන්න.
















03/08/2026

දේශීය ආදායම් සේවය 2026 විවෘත විභාගය | ගැසට් යාවත්කාලීනය | Inland Revenue Open Exam 2026

දේශීය ආදායම් සේවයේ 2026 විවෘත විභාගය පිළිබඳ නවතම නිල යාවත්කාලීන තොරතුරු. ගැසට් නිවේදනය නිකුත් වූ වහාම විභාග සුදුසුකම්, අයදුම්පත්, විභාග රටාව සහ සියලු විස්තර ඔබ වෙත ගෙන එන්න අප සූදානම්. නවතම රාජ්‍ය රැකියා යාවත්කාලීන සඳහා Follow කරන්න.
















🚨 ලංකා ජර්මන් ටෙක් (German Tech) Part-Time පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා ඇත! 🎓🔧ඔබත් තාක්ෂණික ක්ෂේත්‍රයේ වටිනා NVQ සුදුසුක...
20/07/2026

🚨 ලංකා ජර්මන් ටෙක් (German Tech) Part-Time පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා ඇත! 🎓🔧

ඔබත් තාක්ෂණික ක්ෂේත්‍රයේ වටිනා NVQ සුදුසුකමක් ලබාගෙන ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට කැමතිද?

📌 ලබාගත හැකි පාඨමාලා අතර:
✅ Automobile
✅ Auto Electrical
✅ Welding
✅ AutoCAD 2D/3D
✅ CNC Technology
✅ Industrial Automation
✅ Refrigeration & Air Conditioning
✅ Motorcycle Technology
✅ Hybrid Technology
සහ තවත් බොහෝ පාඨමාලා.

🕒 සති අන්ත (Weekend) සහ සවස (Evening) පන්ති.
👨‍🔧 වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමට හා රැකියා අවස්ථා පුළුල් කර ගැනීමට මෙය අනර්ඝ අවස්ථාවකි.

⏳ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජූලි 26

📢 මෙම අවස්ථාව මඟ නොහැර අදම අයදුම් කරන්න. ඔබේ මිතුරන්ටත් Share කර දැනුවත් කරන්න!

18/07/2026

සබරගමුව පළාත් රාජ්‍ය සේවයෙහි පළාත් පාලන දෙපාතමේන්තුවේ ආදායම් පරීක්ෂක III ශ්‍රේණියේ පවතින තනතුරු පුරප්පාඩු සම්පූණ කිරීම සඳහා වන බඳවා ගැනීම



18/07/2026

Open Competitive Examination for Recruitment to Grade III of the post of Colonization Officer in the Supervisory Management Assistant Technological Service Category – 2026. ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමෙින්තුව‍ෙ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණ සේවා කාණ්ඩයේ ජනපද නිලධාරී තනතුරේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය - 2026.

Educational Qualifications
Passed the G.C.E. A/L Examination in one sitting with three (03) subjects selected from among Biology, Chemistry, Physics, Agricultural Science, and Agro-Technology
Passed the G.C.E. O/L Examination in six subjects in one sitting with credit passes for Sinhala/Tamil/English Language, Mathematics, Science and one other subject.
Two-year Diploma in Agriculture awarded by an institution recognized by the Tertiary and Vocational Education Commission (TVEC)
Age Limit
Applicants should be between 18 and 30 years of age as at the closing date of applications. (Eligible applicants should have been born between 31.07.1996 and 31.07.2008.)

GovernmentJobs

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when GovPath Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share