10/08/2022
Fact 10: Kevin Snow
🖤 අපි දහවෙනි Fact එක විදියට ගෙනාවේ, ClicK චිත්‍රපටයේ අවසානයේ දී දක්නට ලැබෙන කළු පැහැති Hoodie වර්ගයේ කමිසයක් ඇඳගත් තරුණයා ගැන.
🖤 Sean ආපනශාලාව තුලදී Kate ගෙන් අහනවා " ඔයාගෙ අයියාත් එනවා ද? " කියලා. ඔහු ඒ විමසන්නේ Kevin Snow ගැන.
🖤 අවසන් සටන් ජවනිකාවට එක්වුනු Kevin Snow ගෙ හැකියාවන් යන්තමින් දැකගන්න අවස්ථාවක් ඔයාලාට ලැබුණා.
🖤 ඒ වගේ ම Skull සිනමා විශ්වයේ ප්‍රධානතම චරිතයක්වන Kevin Snow, ලබන අවුරුද්දෙ රිලීස් වෙන අපේ අලුත් Projects වලින් ඔයාලට බලාගන්න පුළුවන්.