Desert Fount

Desert Fount Official Facebook fan page of Desert Fount Films
✔ Verified Account Official © Profile, Original & Of

Desert Fount mostly feels with Acoustic Music...always go through with Music.

"Ex කෙනෙක් එහෙම නැත්නම් පරණ පෙම්වතෙක්/පෙම්වතියක් කියලා කියන්නේ ජීවිතයේ පුදුමාකාර සංසිද්ධියක්..""නිකමට හිතලා බලන්න උදේ ඇහ...
15/02/2024

"Ex කෙනෙක් එහෙම නැත්නම් පරණ පෙම්වතෙක්/පෙම්වතියක් කියලා කියන්නේ ජීවිතයේ පුදුමාකාර සංසිද්ධියක්.."

"නිකමට හිතලා බලන්න උදේ ඇහැරුණ වෙලාවේ ඉඳන් රෑට නිදාගත්ත වෙලාවේ ඉඳන් ජීව්තේ හැම පුංචි දෙයක් ම, හැම අංශු මාත්‍රයක් ම බෙදාගත්ත කෙනෙක් කාලයත් එක්ක සම්පූර්ණයෙන් ම ආගන්තුකයෙක් බවට පත්වෙනවා. ජීවිතයේ හැම අස්සක් මුල්ලක් ම දැනගෙන හිටිය කෙනෙක් සහමුලින් ම නන්නාඳුනන්නෙක් බවට පත් වෙනවා. එක තත්පරේකට හරි මූණ බලන්න අසාවෙන් හිටපු කෙනෙකු අවසානයේ මූණට මූණ බලන්නේවත් නැති තත්ත්වයට පත්වෙනවා. මේ පරිවර්තනය මහා පුදුමාකාර එකක් නෙවෙයිද?"

"ඉතින් ඒක වළක්වගන්න පුළුවන් දෙයක් ද?"

"මම හිතන්නේ ඒක අපරාදයක්. මොන හේතුවක් නිසා ඒ පරිච්ඡේදය වහලා දාන්න සිද්ධ වුණත් අපිට බැරිද ඒ පරිච්ඡේදය තරහකින් හෝ වෛරයකින් තොරව වහලා දාන්න? අපිට බැරිද අඩු ගාණේ බෙදාගත් මතකයන්ට ස්තුතිවන්ත වෙන්න? අපිට බැරිද ජීවිතේ කෙටි දුරක් හරි අපිත් එක්ක ආපු කෙනෙකුට හිත හොඳින් සමුදෙන්න..?

මම කියන්නේ මොන හේතුවකට වෙන් වුණත් හැම ආදර කතාවකට ම ගෞරවාන්විත අවසානයක් හිමි විය යුතුයි.."

I’m blessed with this maturity
Happy Valentine’s Day ♥️✨
Isurindi piyasekera

සිංදුවෙ කියවෙන කතන්දරයටම ගැළපෙන නිර්වචණයක් උපුටා ගැනීම Isurindi Piyasekara ගෙන් 🖤

YAHAJA - Adak Hamarai (අඩක් හමාරයි) Official AudioThanksgiving of Love...Album - අඩක් හමාරයිLyrics. Melody. Piano N Vocals Performed by YAHAJAProduced. Mixed...

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Desert Fount posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Desert Fount:

Share