සිත්මල් යායට - Sith Mal Yayata

සිත්මල් යායට - Sith Mal Yayata ඇවිලුන බිදුන සිත් සනසන සොඳුරු නවාතැන ......

ජීවිතයේ හැම කාලයක්ම අසුන්දරව ගෙවී යන්නේ නෑ.අටලෝ දහමින් ඉගෙන ගන්න තියෙන්නෙත් ඒකමනේ.ඉතිං දහමට අනුරූපව , අහිතකර ......අසුන්...
30/03/2024

ජීවිතයේ හැම කාලයක්ම අසුන්දරව ගෙවී යන්නේ නෑ.අටලෝ දහමින් ඉගෙන ගන්න තියෙන්නෙත් ඒකමනේ.ඉතිං දහමට අනුරූපව , අහිතකර ......අසුන්දර කාලම කිසිම ජීවිතයක මුල් බැස ගන්නේ නෑ....කාලයට ඉඩදී බලා සිටින්න.

ආදරවන්තයන් ලෙස ඉන්න කොට නම් ආදරය දෝරෙ ගලන්න.බැදල අවුරුදු  කීපයක් යනකොට දරු පැටවුන් එක්ක ඒ ආදරයේ අඩුපාඩු වෙනවා වගේද?ඔව්.....
27/03/2024

ආදරවන්තයන් ලෙස ඉන්න කොට නම් ආදරය දෝරෙ ගලන්න.බැදල අවුරුදු කීපයක් යනකොට දරු පැටවුන් එක්ක ඒ ආදරයේ අඩුපාඩු වෙනවා වගේද?ඔව්...ගොඩාක් විට ස්වාමියා ට ඒක දැනෙනවා කියලා මට හිතෙන්නේ .ඒ බොහෝ විට දරුවන් මත්තේම නැහැනෙ බිරියන් නිසා...දරුවන් පොඩ්ඩක් උස් මහත් වෙනකොටත් තාත්තාව ඉබේම නොසලකා හැරෙන අවස්ථා තියෙනවා .ඒක අතීතයට ත් පොදු වෙන්න ඇති.හැබැයි ඒක වෙන්න දෙන්න එපා....

මේ තියෙන්නෙ ලෝක ප්‍රකට කලාත්මක නිර්මාණයක් .නම් කරල තියෙන්නෙ "හිස්බව" ලෙසට.අපි බොහෝමයකගෙ ජීවිත වල පසු කාලය දිහා  බැලුවහම ...
25/03/2024

මේ තියෙන්නෙ ලෝක ප්‍රකට කලාත්මක නිර්මාණයක් .නම් කරල තියෙන්නෙ "හිස්බව" ලෙසට.අපි බොහෝමයකගෙ ජීවිත වල පසු කාලය දිහා බැලුවහම මේ අර්ථදැක්වීම මොන තරම් යථාර්ථයක් ද කියලා තේරෙනවා....එහෙම නේද ?

ඕනෑම උපතක් සමග උරුම වන එකම දෙය නම් මරණයයි .කවදා ,කොහොම ,කොතැන උනත් එය ස්ථිරවම කිව හැකියි.එහෙනම්......... මැරෙන මිනිසුන් ...
23/03/2024

ඕනෑම උපතක් සමග උරුම වන එකම දෙය නම් මරණයයි .කවදා ,කොහොම ,කොතැන උනත් එය ස්ථිරවම කිව හැකියි.එහෙනම්......... මැරෙන මිනිසුන් ලෙස ජීවත් වෙමු...

අද ලෝක කවි දිනය...ඉතිං කවියට පෙම් බැන්ද..පෙම් කරන හා පෙමින් බැදෙන්න ඉන්න සියලන්ටම සතුටු දවසක්.කලාවේ විවිධ පැතිකඩ අතර කවි...
21/03/2024

අද ලෝක කවි දිනය...ඉතිං කවියට පෙම් බැන්ද..පෙම් කරන හා පෙමින් බැදෙන්න ඉන්න සියලන්ටම සතුටු දවසක්.කලාවේ විවිධ පැතිකඩ අතර කවිය සුවිශේෂ වන්නේ ,මහත් පණිවිඩයක් ඉතා කෙටියෙන් සපයන දූතයෙක් වීම නිසා.තවමත් ලියමින් පවතින අපේ ජීවිත කවියත් සුන්දර වේවා!!!!

පසුගිය දවසක ලාංකීය දරැවකු අතින් හරිම අවාසනාවන්ත විදිහට පුංචි පවුලක්ම විනාශ උනා.කවුරුත් උපතින් අපරාධකරුවන් වන්නේ නෑ.ඒ සදහ...
20/03/2024

පසුගිය දවසක ලාංකීය දරැවකු අතින් හරිම අවාසනාවන්ත විදිහට පුංචි පවුලක්ම විනාශ උනා.කවුරුත් උපතින් අපරාධකරුවන් වන්නේ නෑ.ඒ සදහා හේතු ඇති,ඒව දන්නෙ ඔහුයි.ඒ කොහොම වෙතත් උගතුන් වනවා සමගම ඊට එහා ගිය මිනිසත් බවට හුරුවෙන්න ...පුංචි කාළේ ඉදන්......නැත්නම් ලබපු මිනිසත් බවේ තේරුමක් නෑ.

මුළු මහත් අහස් කුස මේ ලෝකයේ සිටින දෙමාපියන් නම්...ඒ අහස් කුසේ අපූරුවට බැබැළෙන තරු කැට ඔවුන්ගේ ආදර දරු පැටවුන් නම්...කිසි...
19/03/2024

මුළු මහත් අහස් කුස මේ ලෝකයේ සිටින දෙමාපියන් නම්...ඒ අහස් කුසේ අපූරුවට බැබැළෙන තරු කැට ඔවුන්ගේ ආදර දරු පැටවුන් නම්...කිසිදවසක තරුවක් ගිලිහී ගිහින් අළු ,දූවිලි වෙනවට අහස කැමති නෑ.අපි කාගෙ උනත් දරු පැටවුන් ඔවුනුත් නොදැනිම විනාශ වෙන්න පුළුවන්.ඒ වෙලාවට දෙමාපියන් ට ඇති වන වේදනාව ....දරුවනේ යමක් වීමට පෙර දහස් වරක් සිතන්න......

සාගරය මහා විසල් උනාට හදිස්සියකටවත් පිපාසය නිවා ගන්න පුළුවන් ද???ඒ වගේ තමයි සමහර මිනිසුන් මහ ලොකුවට හිටියට අනිත් අය වෙනුව...
16/03/2024

සාගරය මහා විසල් උනාට හදිස්සියකටවත් පිපාසය නිවා ගන්න පුළුවන් ද???ඒ වගේ තමයි සමහර මිනිසුන් මහ ලොකුවට හිටියට අනිත් අය වෙනුවෙන් දශමයක තරම් දෙයක් කරන්නේ නෑ....ඒ නිසා පිපාසය නිවාලන දිය පොද වටිනවා.එහෙම නේද?

ගැහැණු ළමයින්ට උපමා ගොඩයි ....උපදෙසුත් ගොඩයි.... ඒ යම් දිනයක ඒ අය උතුම් පදවියක් ලබන නිසා.ඉතිං මල් වගේ ලස්සන,සුවද ළමයි පෙ...
13/03/2024

ගැහැණු ළමයින්ට උපමා ගොඩයි ....උපදෙසුත් ගොඩයි.... ඒ යම් දිනයක ඒ අය උතුම් පදවියක් ලබන නිසා.ඉතිං මල් වගේ ලස්සන,සුවද ළමයි පෙති තලා..සිද ගන්න එපා....

ගැහැණු ළමයින් කුඩා කාලයේ ඉදන් හරිම පරිස්සමට තමන්ගේ ජීවිතය ගොඩ නගා ගන්න ඕනි.ඔබ ,ඔබවිසින්ම විනාශය ලං කර ගත්තත් ...විරුද්ධ ...
10/03/2024

ගැහැණු ළමයින් කුඩා කාලයේ ඉදන් හරිම පරිස්සමට තමන්ගේ ජීවිතය ගොඩ නගා ගන්න ඕනි.ඔබ ,ඔබවිසින්ම විනාශය ලං කර ගත්තත් ...විරුද්ධ පාර්ශවය නිසා විනාශ උවත් සමාජයෙන් ඇගිල්ල දික් වෙන්නෙ ඔබට.....

මිය ගියාට පස්සේ ගුණ වරුණා කරනව නෙමෙයි .ලක් මවට හිටපු සහ ඉන්න නිහතමානී කලාකරුවන් අතර ඔබතුමිය ඉහළින්ම හිටියා.ඔබ නැතත් ඔබේ ...
09/03/2024

මිය ගියාට පස්සේ ගුණ වරුණා කරනව නෙමෙයි .ලක් මවට හිටපු සහ ඉන්න නිහතමානී කලාකරුවන් අතර ඔබතුමිය ඉහළින්ම හිටියා.ඔබ නැතත් ඔබේ නිර්මාණ තව බොහෝ කාලයක් වැජබේවි අනාගතය සමග .....ඔබතුමියත් පසක් කළේ මරණයේ නියත බවයි....

ඔන්න මම අද එනවා...
08/03/2024

ඔන්න මම අද එනවා...

Address

Ratnapura

Telephone

+94701676946

Website

Alerts

Be the first to know and let us send you an email when සිත්මල් යායට - Sith Mal Yayata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සිත්මල් යායට - Sith Mal Yayata:

Share