29/04/2025
ඔයා රටටත් සේවයක් වෙන ෆීල්ඩ් ජොබ් එකක් කරන්න කැමති කෙනෙක්ද ?
එහෙනම්,දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහාම නිර්මාණය කරපු dharanimart.lk වෙබ් අඩවියෙහි, ව්‍යාපාර සංවර්ධන උපදේශකයෙකු ලෙස එක්වන්න දැන් ඔයාටත් පුලුවන්.
ඔයාට කරන්න තියෙන්නේ අපි ලබා දෙන පුහුනුවෙන් පස්සෙ,
ඔයාගේ ප්‍රදේශය පුරා විසිරිලා ඉන්න,
🟢 ඉන්ටර්නෙට් බිස්නස් දන්නෙ නැති,
🟢 ඉන්ටර්නෙට් එකෙන් බිස්නස් කරන්න වෙලාවක් නැති,
🟢 තමන්ගෙ ව්‍යාපාරයට web අඩවියක් ,app එකක් නැති,
🟢 තමන්ගේ නිෂ්පාදන වලට අපනයන අවස්තාවක් තවමත් උදා වෙලා නැති,
🟢 නැත්නම් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න තවමත් සිහින දකිමින් ඉන්න,
දේශීය ව්‍යාපාරිකයන්ව, දේශීය නිෂ්පාදකයන්ව මුනගැහිලා, මේ ප්‍රශ්න ටික විස්ඳ ගන්න හැටි ගැන ඔවුන්ට උපදෙස් දීලා , ඔවුන්ව dharanimart.lk වෙබ් අඩවියෙහි සාමාජියන් බවට පත් කර ගන්න එක.ඔවුන්ට සාමාජිකත්වය අලෙවි කරන එක.
ඒ වෙනුවෙන් ඔයාට,
🟡 රුපියල් 50,000 න් ආරම්භ වන වැටුපක්,
🟡 අමතර දිරි දීමනා සහ බෝනස් වගේම තවත් ආදයම් මාර්ග ගණනාවක් විවෘත කර ගන්න පුලුවන්.
සුදුසුකම්
🟢 අ පො ස සාමාන්‍යපෙල සමත් වීම හෝ අලෙවිකරන ක්ෂේත්රයේ වසරක පළපුරුද්ද
🟢 ඒ වගේම උපාධි, ඩිප්ලෝමා හෝ අලෙවිකරණය පිළිබඳ හදාරා තිබීම විශේයෙන් සලකා බැලෙනවා.
මේ ගැන වැඩි විස්තර දැන ගන්න, ඉහත සදහන් සුදුසුකම් ඔයාට තිබෙනවා නම් පමනක් , ඔයාගෙ නම , ඔයා අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ ඔයාව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකය ඇතුලත් whatsapp පණිවිඩයක් 070 28 400 67 යන අංකයට යොමු කරන්න.
කරුනාකර ක්ශේත්‍ර රැකියාවන් වලට අකමැති අය අයදුම් කිරීමෙන් වලකින්න.
Dharanimart.lk පුද්ගලික සමාගම.
අනාගතය හුරු කරවන වෙබ් අඩවිය.