SaSh' s Vibe

SaSh' s Vibe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SaSh' s Vibe, Digital creator, Kahawaththe, Ratnapura.

08/11/2025

මතක දින පොත
03
රැකියා කාලයේදී අපිට එක එක කඩ ඉම් එනවා ...
වෙනස් වීම් එනවා...
සමහර විට ඇඳුම් පැලඳුම් වලින් පවා...වෙනස් වෙන්න සිදු වෙනවා...
ඒවට අනුක්‍රමිකව අනුගත වෙන්න ඕනි....
❤️
සාරියෙන් - නිල ඇඳුම ට 😊

02/11/2025

මතක දින පොත
02.

රැකියාවෙන් අපිට එක එක ගුරුවරු වගේම යාලුවො තරහකාරයොත් හම්බ වෙනවා...
එවගේම එයාලට කාලයත් එක්ක ඈත් වෙන්න සිද්ද වෙනවා...

අපිට අකමැති අය ඈත් වෙද්දි ඈත් වෙද්දි සතුටු වෙනවා වගේම
අපිට කැමති සහ අපි කැමති අය අපෙන් ඈත් වෙද්දි
කෑගහලා අඬන්න පුලුවන් ...
ඒතරම් දුකයි...
ඒත් ඉතින් Job වල සාමාන්‍ය දේවල් නෙ...

02/11/2025

මතක දින පොත
01.

අලුත්ම Job එකත් එක්ක, මගෙ qualifications මං හදාගත්තා....

Address

Kahawaththe
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when SaSh' s Vibe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share