SD Arts Vlog

SD Arts Vlog *Hi I'm Acrylic & pencil portrait artist | Custom gift art | DM to order your memory as art!"* 🌸😊

ඔයාලගේ ආදරණීය සුරතලාව දැන් Acrylic මාධ්‍යයෙන් සිතුවම් කරවා ගන්න පුළුවන් ☺️ ඔයාගෙ ඇණවුමත් අදම බාර දෙන්න වැඩි විස්තර inbox...
06/03/2026

ඔයාලගේ ආදරණීය සුරතලාව දැන් Acrylic මාධ්‍යයෙන් සිතුවම් කරවා ගන්න පුළුවන් ☺️ ඔයාගෙ ඇණවුමත් අදම බාර දෙන්න වැඩි විස්තර inbox මගින් විමසන්න ☺️🌸

Happy new year ළමායි කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන හිත සතුටෙන් පිරුණු පර්ස් එකේ සල්ලි පිරෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රා...
01/01/2026

Happy new year ළමායි කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන හිත සතුටෙන් පිරුණු පර්ස් එකේ සල්ලි පිරෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම 2025 අවුරුද්දේ වගේම මට ඔයාලගේ support එක මේ අවුරුද්දේත් බලාපොරොත්තු වෙනවා ඔයාලා මට දෙන like එකක් comment එකක් උනත් ගොඩාක් වටිනවා 2025 වගේම මේ අවුරුද්දේත් ඔයාලගේ වගේම ඔයාලා ආදරේ කරන එයාලටත් ආදරේ හිතෙන එයාගෙම චිත්‍ර පැන්සල් සහ ඇක්‍රලික් මාධ්‍යයෙන් තෑගි කරන්නත් මාව follow කරලා තියාගන්න ඒ වගේම අලුත් වැඩක් ඉක්මනටම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඒකත් ඉක්මනටම අරන් එන්නම් 🌸🌸🌸
2025 බාගෙට ඉවර කරපු චිත්‍රයකින් මේ අවුරුද්දේ වැඩ පටන් ගන්නවා 2026 පලවෙනි oder එක ☺️

මගෙ YouTube channel එකෙන් ලැබුණු පලවෙනි oder එක acrylic මාධ්‍යයෙන් අගල් 8×8 ප්‍රමාණයේ කඩදාසියක් මත
30/12/2025

මගෙ YouTube channel එකෙන් ලැබුණු පලවෙනි oder එක acrylic මාධ්‍යයෙන් අගල් 8×8 ප්‍රමාණයේ කඩදාසියක් මත

oder එකකට පැන්සලෙන් ✌️😎
30/12/2025

oder එකකට පැන්සලෙන් ✌️😎

oder එකකට පැන්සලෙන් ඇදපු අලුත්ම චිත්‍රය ☺️ස්තූතියි oder එක බාර දුන්නාට 🙏
09/12/2025

oder එකකට පැන්සලෙන් ඇදපු අලුත්ම චිත්‍රය ☺️
ස්තූතියි oder එක බාර දුන්නාට 🙏

*ඔබේ ආදරණීයයන්ට , ආදරණීය මතකයන්, හෝ ඔබම වෙනුවෙන් සුන්දරතම සිතුවමක් තිළිණ කරන්න*🌸🌸🌸 *සිතුවම් කරගත හැකි මාධ්‍යය*🖍️ *Pencil...
06/12/2025

*ඔබේ ආදරණීයයන්ට , ආදරණීය මතකයන්, හෝ ඔබම වෙනුවෙන් සුන්දරතම සිතුවමක් තිළිණ කරන්න*🌸🌸🌸

*සිතුවම් කරගත හැකි මාධ්‍යය*

🖍️ *Pencil drawings* – *Rs. 1250 සිට*
🎨 *Acrylic paintings* – *Rs. 1450 සිට*

🌸 *සිතුවම් කර ගත හැකි සිතුවම් කාණ්ඩ*
💍 Wedding Anniversary
🎁 Birthday Gifts
👨‍👩‍👧 Family Portraits
🐾 Pet Portraits
📸 Old Photo redraw

*තැපැල් ගාස්තු රුපියල් 250ක් පමණයි*

📩 වැඩි විස්තර Inbox මගින් විමසන්න

අලුත්ම චිත්‍රය අදින ගමන් oder එකකට පැන්සලෙන් ✌️😎
06/12/2025

අලුත්ම චිත්‍රය අදින ගමන් oder එකකට පැන්සලෙන් ✌️😎

Commission art work A3 size pencil drawing ✌️😎
06/12/2025

Commission art work
A3 size
pencil drawing ✌️😎

Commission art work A4 size pencil drawing
03/12/2025

Commission art work
A4 size
pencil drawing

Address

Sri Dirananda Road, Elapatha
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when SD Arts Vlog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share