Rathnapura District Federation Of Youth Clubs

  • Home
  • Rathnapura District Federation Of Youth Clubs

Rathnapura District Federation Of Youth Clubs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rathnapura District Federation Of Youth Clubs, News & Media Website, .

ලංකාවම ආදරය කරන විජය කුමාරතුංග රත්නපුරේ ජීවත් වෙනවා
04/07/2024

ලංකාවම ආදරය කරන විජය කුමාරතුංග රත්නපුරේ ජීවත් වෙනවා

මෙම විඩියෝව නිර්මාණය කිරීමට අවසර ලබා දුන් හා තොරතුරු සැපයු සැමට ස්තුතියිvijaya kumarathunga...

--------රත්නපුර දිස්ත්‍රික් ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන-----                                             ...
19/01/2024

--------රත්නපුර දිස්ත්‍රික් ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන-----
ii අදියර
පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත Watsapp සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/GqNiao4cGMN68j9aZNDIak

# රත්නපුර දිස්ත්‍රික්කය තුල පදිංචි අවුරුදු 16 ට වැඩි ඕනෑම අයෙකුට සහභාගී විය හැක.
# පාඨමාලා කාලය මාස 04. (සති 16 යි).
# අන්තර්ජාතිකව පිළිගත් ප්‍රායෝගික ක්‍රමවේදයන් ඔස්සේ දැනුම (වචන මාලාව / ව්‍යාකරණ) හා පුහුණුව (කථනය/ලිවීම/කියවීම/ශ්‍රවණය)
# පාඨමාලාව අවසානයේ පිළිගත් රජයේ සහතිකයක්.
# මෙම පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට අපගේ ප්‍රායෝගික ඉංග්‍රීසි භාවිතය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව CEFR – A2/B2 හෝ ඉංග්‍රීසි ගුරු පුහුණු පාඨමාලව සඳහා අයදුම් කල හැක.
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 22000 /- ක් වන අතර ශිෂ්‍යත්ව ලාභීන් ගෙවිය යුත්තේ රු 9700/- ක් පමණි. (ඉතිරි මුදල මෙම විශේෂ ව්‍යාපෘතිය මගින් ගෙවනු ලැබේ.)
ආරම්භක වැඩමුළුව හා ලියාපදිංචිකිරීම 2024 පෙබරවාරි 08 (බ්‍රහස්පතින්දා) දින පෙරවරු 9.00 ට රත්නපුර නව නගරයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.
පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට ඔබට හිමි ශිෂ්‍යත්ව අයදුම්පත ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී වෙතින් ලබා ගන්න. තවදුරටත් තොරතුරු දැන ගනීම සඳහා සහ පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට පහත Watsapp සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/GqNiao4cGMN68j9aZNDIak

නිස්කෝ තරුණ මධ්‍යස්ථානය
ජාතික තරුණ සේවා සභාව
නව නගරය - රත්නපුර
විමසීම් - 070 – 238 2202 / 070 - 446 2451
045 – 222 2047 / 045 - 222 5035
Watsapp – 076 192 1911

05/05/2023

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rathnapura District Federation Of Youth Clubs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rathnapura District Federation Of Youth Clubs:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share