Indika pradeep

Indika pradeep දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස

03/11/2022
03/11/2022

සිතා ගැනීමට පවා අපහසු නිර්මාණ

03/11/2022

මහා රාවණා රජු දැන සිටි සත්‍ය

02/11/2022

යොදුන් ගනන් දුර
ආවෙද පසුකර
මල් මාවතක නොවෙයි
ඇයි ඔබ මට ඔබේ
සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන
සෙනෙහේ පිරුවේ ..

01/11/2022

මහා රාවණ ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් වූ බුදුරුවගල

31/10/2022

සුළඟට පමණක් හෙමින් කියන්නම් ඔබට තියෙන ආදරය මගේ

29/10/2022

සංග්‍රාමික පැරෂුට් සන්දර්ශනය

මහා රාවණ රජුගේ දස විධ ඥාන 01. අන් සිත් කියවීම02. භූගර්භ විද්‍යා ඥානය03. නොපෙනෙන ආත්ම භාව දැකීම04. වෛද්‍ය ඥානය05.පියාසර ඥ...
29/10/2022

මහා රාවණ රජුගේ දස විධ ඥාන

01. අන් සිත් කියවීම
02. භූගර්භ විද්‍යා ඥානය
03. නොපෙනෙන ආත්ම භාව දැකීම
04. වෛද්‍ය ඥානය
05.පියාසර ඥානය
06. මායා ඥානය
07. තාරකා ශ්‍රාස්ත්‍රය
08. ජෝතීර්වේදය
09. කුණ්ඩලීනී ශක්තිය
10. කාලතරණ ඥානය

25/10/2022

මහා රාවණයන් අත දැරූ බලසම්පන්න වජ්‍රය

Address

Ruwanwella
73100

Telephone

+94718738802

Website

Alerts

Be the first to know and let us send you an email when Indika pradeep posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Indika pradeep:

Share

Category