හිතට දැනෙන දේ

හිතට දැනෙන දේ හිතට දැනෙන දේ

"Good Morning ☀️💛New day, new vibe, new magic!"       #හිත්ටදැනෙනදේ
11/10/2025

"Good Morning ☀️💛
New day, new vibe, new magic!"

#හිත්ටදැනෙනදේ

10/10/2025
සෙංකඩගල නුවරටවහින වැස්ස හවසනුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසමසුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවමඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට
09/10/2025

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට

09/10/2025

උණුහුම මටම දිදී
ඈ හීතලේ නිදි
නෑ තව දුක් කන්ද නිම්මා
තුන් ලෝකයම රැකී
ඈ මහ පිරිත වැනි
සසරම අත් නොහරි අම්මා...

08/10/2025

නෙතට සුන්දර දසුනක් ❤️❤️

Address

Ruwanwella
71300

Alerts

Be the first to know and let us send you an email when හිතට දැනෙන දේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share