25/08/2026
"ඒ මේ උඹ කොහෙද ඔය යන්නේ උඹේ ගෙදර වගේ ."
රංගා ඇහුවේ මීදුම් ට යන්න නොදී පාර හරස් කරලා ..
"කවදා හරි ඉතින් මගේ ගෙදර තමයි මේ."
"මොකක්ද උඹ කිව්වේ ආ.."
" මේ මට ඔය ගෝල බාලයෝ එක්ක කතා කරන්න ඕනේ නෑ ..මන් ආවේ ඩේමියන් හම්බවෙන්න .."
"කවුරු කිව්වා ඩේමියන් .ඇ යකෝ උඹ කවුද අපේ අණ්ණා ට නම කියලා කතා කරන්න ."
" ආ එහෙම බෑද ..හරි එහෙම නම් මන් ආවේ මගේ සුදු මහත්තයා හම්බවෙන්න .කෝ ඉන්නවා ද.?"
"තොගේ කට තලනවා දැනගන්.."
රංගා කේන්තියෙන් කෑ ගහලා වගේ කිව්වේ ඒක .
"මොකක්ද යකෝ සද්දේ ඔතන."
නිවස ඇතුලින් ඩේමියන් ගේ හඩ ඇහෙද්දි ම රංගා ව රුපියලකට ගනන් නොගෙන මීදුම් කෙලින්ම ගේ ඇතුලට ගියේ ලස්සන ට හිනා වෙවීමයි.
"ඩේමි අණ්නා මන් ආවා ඔයා බලන්න ."
හිනා වේගන කඩාගෙන බිදගෙන එන කෙල්ල දිහා ඩේමියන් බලාගෙන උන්නේ කේන්තියෙන් .
.
"උඹ මොකද මෙහෙ කරන්නේ ආ.."
ඩේමියන් ඒ කේන්තියෙන් ම මීදුම් ගේ ඇගට කඩා පැන්නා.
"මන් ඉතින් ආවා ඔයා බලන්න ."
"තොට ඇත්තටම සිංහල තේරෙන්නේ ම නැද්ද ගෑණියේ .හිතුනු හිතුනු වෙලාවට රිංගන්න මේක උඹේ අප්පගේ ගෙදර කියලා හිතුවා ද?"
"නෑ .මගේ වෙන්ඩ හස්බන්ඩ් ගේ ගෙදර."
"මගේ යකා අවුස්සගන්නේ නැතුව මෙතනින් පලයන් යන්න ."
ඩේමියන් කේන්තියෙන් කෑ ගහද්දි තමයි මීදුම් ඔහුගේ අත දැක්කේ .
"අනේ දෙයියනේ මේ මොකක්ද කරගන තියෙන්නේ .."
මීදුම් ඩේමියන් ගාවට දුවගෙන ගිහින් ඔහුගේ බැන්ඩේජ් කරපු අත අත ගාමින් ඇහුවේ කදුලු පුරෝගන.
"පලයන් අහකට."
ඩේමියන් මීදුම් ට පයින් පහරක් එල්ලකලේ මීදුම් ව බිම ඉන්දවෙන්න.කොන්දෙන් ලොකු වේදනාවක් ඇයට වැටෙද්දි ඇති වුනත් ..
"ඉතින් ඕකට ගහන්න ඕනේ නෑනේ අණ්ණා ..මන් ඇහුවේ මොකද වුනේ කියලා නේ...ඇයි හැම වෙලේම කේන්ති අරගෙන ඉන්නේ ."
❤️❤️❤️❤️❤️❤️❤️❤️
කෘතිය = අණ්ණා
කතෘ = දිල් නෙත්තසිංහ
ප්‍රකාශනය = wayaba 1st
මිල = 1200
20% පසු = 960
තැපැල් ගාස්තු අය කෙරේ.
පෙර ඇනවුම් ලබා දෙන පළවෙනි පනස් දෙනාට
💙 වූල් අත් පළඳනාවක්
💙 ප්‍රධාන චරිතය සහිත පුංචි බුක්මාක් එකක්
💙 අතින්ම නිර්මාණය කරන ලද බුක්මාක් එකක්
💙 කතු අත්සන සහිත සටහනක්
💙 හුරුබුහුටි ස්ටිකර් දෙකක්
💙 කතු අත්සන
ඊළඟ පනස් දෙනාට
💙 ප්‍රධාන චරිතය සහිත පුංචි බුක්මාක් එකක්
💙 අතින්ම නිර්මාණය කරන ලද බුක්මාක් එකක්
💙 පුංචි සමරු සටහනක්
💙 කතු අත්සන
ඔබගේ ඇනවුම පහත වට්සැප් අංකයට යොමු කරන්න.
මේ තෑගි සියල්ල හිමි හිමිවන්නේ මාගේ වට්සැප් නම්බර් එකට ඕඩර් එක දාන අයට පමණක් බව කරුණාවෙන් දැනුම් දෙමි.
Whatsapp 0763508121