Nirushii madurangi

Nirushii madurangi Niru 🍒🩷

14/08/2026

යන්නෙ කොහෙද කියලත් යන ගමන් හිතන අපි දෙන්නා .. 🥹👍💗

09/08/2026

ඉගිලිලා යන්න බැරි මේ පැටියට කරන්න දෙයක් දන්න කෙනෙක් කියන්නකෝ. 🥹
උඩටම ඉගිලිලා යන්න බෑ...
බිම වැටිලා ඉද්දි ඊයෙ හමු වුනේ...
තියාගෙන ඉන්නත් දුකයි. 😢
ඒ නිසා එළියට පොඩ්ඩක් ගිහින් අතඇරියම පොඩ්ඩ දුරක් ඉගිලිලා මේ ගහේ වැහුවා.
මං බයටම ආයෙ ගත්තා සතෙක්ට අහු වෙයි කියලා .. 😢

හිරිපොද මංදාරමයි ! රසම රස කෝපි කෝප්පයයි .!කෝපි පාට එයයි ! කෝපි පාටට ආස මමයි ! 🤎ඉතින් තව මොනවද ඕන 🥹🤎
08/08/2026

හිරිපොද මංදාරමයි ! රසම රස කෝපි කෝප්පයයි .!
කෝපි පාට එයයි ! කෝපි පාටට ආස මමයි ! 🤎

ඉතින් තව මොනවද ඕන 🥹🤎

08/08/2026

මගේ කේන්...❤️

අක්කගේ හොඳම හොඳ යාලුවා කවුද කියලා අක්කගෙන් කවුරු හරි ඇහුවොත් අක්කා කියන්නේ ඔයාගෙ නම.. මිනිස් හිත් වලට වඩා හරි ලස්සන හිතක් ඔයා වගේ ලස්සන දරුවෝ ළඟ හරි පරිස්සමට තියෙනවා 🤎
ඔයාට සීරීමක් වත් වෙනවට අක්කා කැමති නෑ .. ඔයාට රසම රස කෑම හදලා දෙන්න අක්කා හරි ආසයි.ඔයා ඒ කෑම ආසාවෙන් කද්දි අක්කට දැනෙන්නෙ හිත පිරෙන්න තරම් සතුටක්. හරියට අම්මෙක් පුංචි පැටියෙක්ට කෑම ඔක්කොම කවලා සතුටු වෙනවා වගේ ඒ හැඟීමත් අක්කට ඔයා වෙනුවෙන් දැනෙනවා වගේ සුන්දර ඇති..🤎

ඔයා ටික ටික ලොකු වෙනකොට අක්කට හරි සතුටුයි අක්කට ඔයා නැති ලෝකයක් හිතන්න වත් අමාරුයි මගේ කේන්.🤎

අක්කා ඔයා වගේ දරුවොන්ට ඇබ්බැහි වෙනවා දැක්කම කඳුළු ඇස් වල පිරෙන්න තරම්🤎

මිනිසුන් වෙනුවෙන් නූපදින කඳුළු ඔයා වගේම අනිත් යාලුවෝ වෙනුවෙනුත් අක්කගේ ඇස් වල උපදිනවා. මගේ කේන් මේ ආත්මේ වගේම හැම ආත්මයකම අක්කා ළඟින්ම ඉන්න. අක්‌කාගේ දරුවෙක් වෙලා හරි මගෙ ළගම ඉන්න... මං ඒ තරම් හරි ආදරෙයි ඔයාට...🤎

06/08/2026

අතරමං වුණත් කමක් නෑ අනේ 🥹💗

04/08/2026

අද රසම රස කතාවකුත් තියෙනවා.. අනේ හරී ආදරණීය මතක .. 💗

රසම රස කට්ලට් කතන්දරේ ...

හායී... ඉතින් කොහොමද ඔයාලට...

ඉස්සර ගෙදර ඉන්න කාලේ ඉක්මනින්ම හදා ගන්න පුලුවන් කෑමක් තමයි කට්ලට් කියන්නේ..

අම්මයි නංගී දෙන්නවත් එකතු කරන් හදන නිසා වැඩේ හරිම ලේසී .. 🥹

අල කපන්නෙ නැතුව තම්බා ගත්තම තමා රසම.. ඉතින් හොදට තම්බ ගත්ත අල වලට ලුණු ගම්මිරිස් හොදට දාලා තම්බා ගත් මාලු ටිකකුත් හොදට දාලා පොඩි කරන් ලුණු ගම්මිරිස් හොද පදමට දාලා මිශ්‍රණය හදලා තෙම්පරාදුවට දාන්න ඕන.. රහසක් කියන්නද.. Blend කරපු නයි කොච්චි කරල් පහ හයක් මිශ්‍රණයට දාලාම ගන්න ආයේ ඉතින් රසම රසයි ඕන් ...🫣 අන්තිමයට දෙහි බිංදු කීපයකුත් එකතු කරන්න අමතක නම් කරන්න එපා .. එතකොට අමුතුම රසක් එනවා ළමායී.. 💗

අම්මා බෝල හදනවා..

නංගී ඒ බෝල බිත්තර සාරු වල දවටලා මම බිස්කට් කුඩු ගාලා ලස්සනට රවුමට කට්ලට් එකේ වැඩේ ඉවරයක් කරනවා

දැන් ඉතින් තියෙන්නෙ පරිස්සමට එක දෙක බැද ගන්න තමයි ඉතින්....

ඔන්න ඔහොමයි අපේ ගෙදර කට්ලට් කතන්දරේ..

මේ කට්ලට් නම් ඒ ලස්සන අතීතය මතක් කර කර මම හදපුවා තමයි ..

ඉතිං ..
එනවද
නයිකොච්චි යහමින් දාලා හදපු රසම රස කට්ලට් එකක් කාලා ඉඟුරු දාපූ රසම රස tea එකක් බොන්න . ♥️

My pink day . 💗ඉතින් මගේ බබාලා ටිකට කොහොමද ?🙃😘💗
03/08/2026

My pink day . 💗

ඉතින් මගේ බබාලා ටිකට කොහොමද ?🙃😘💗

02/08/2026

මගේ ආදරේ මතක ♥️

31/07/2026

මගේ ආදරේ මට අහසක් තරම් . ! ♥️

30/07/2026

කම්මැලීඊඊ...🙃😫♥️

Address

Siyambalape

Website

Alerts

Be the first to know and let us send you an email when Nirushii madurangi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share