Magama buwa-මාගම බුවා

Magama buwa-මාගම බුවා news, gossip

14/02/2025

ලංකාවේ පොලිස් ස්ථානාධිපතිවරුන් විශාල ප්‍රමාණයකට එකවර ස්ථාන මාරුවීම් ලැබ තිබේ.එය අතරට #සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයාටද ද සූරියවැව පොලිස් ස්ථානයේ සිට #මරදන්කේනි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු ලැබ තිබේ.ඒ රාජ්‍ය සේවයේ ස්වභාවයයි.ඔහුට අමතරව තංගල්ල පොලිස් කොට්ඨාදයේ තවත් පොලිස් ස්ථාන කිහිපයකම නිළධාරීන්න්ටද ස්ථාන මාරුවීම ලැබ තිබේ.
එය එසේ වූ නමුත් සූරියවැව පොලිස් ස්ථානාධිපති පිළිබඳව යමක් ලිපිය යුතුම යැයි Magama TV - මාගම ටී වී අපට සිතුණි.ඒ අන් කිසිවක් නිසා නොව ඔහු කළ සේවය පිළිබඳවය.
සූරිය වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක #අනුර_සුසන්ත මහතා සැබෑ රාජ්‍ය සේවකයෙකි.බොහෝ පොලිස් #ස්ථානාධිපතිවරුන් සිය තනතුරින් උඩඟු වෙද්දී ඔහු නියම රාජ්‍ය සේවකයෙක් මෙන් නිහතමානීව කටයුතු කෙරුණි .මාධ්‍ය වෘත්තිකයන් ලෙස අප ඔහු සමග කටයුතු කරද්දී පවා ඔහු දැක්වූ සහාය අමිලය.එවැනි නිලධාරින් ඇත්තේද අතලොස්සක් පමණි.ප්‍රදේශයේ නීතිය හා සාමය රකින්නට මෙන්ම අපරාධ මඩින්නට ද ඔහු මහත් කැපවීමක් කළේය.බොරු සෝබන දර්ශන ඔහු සතුව නොවීය.ඔහු නියම වෙලාවට නියම වැඩේ පමණක් කළ නියම නායකයෙකි.දක්ෂ නිලධාරියෙකි.පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලද මෙම ස්ථාන මාරුවීම පිළිබඳ විවිධ අය විවිධ කතා කියනුත් සමාජ මාධ්‍ය තුළ දැකිය හැකි විය.ඇතමුන් මේවා දේශපාලුවන්ට කඩේ ගිය උන්ට ලද පනිෂ්මන්ට් ලෙස විග්‍රහ කර තිබුණි.මෙම ස්ථාන මාරුවීම් ගොඩක් අස්සේ එවැනි අය ද නැතුවාම නොවේ.ඒ අතරට නියම රාජ්‍ය සේවයේ නිරතව ස්ථාන අමාරුවෙන් ලැබූ අයදුම් ඇති පැහැදිලිය.සූරියවැවට ඔබ කළ සේවය අමිලය.එය අප කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුය.ස්ථානාධිපතිතුමනි ඔබට සුබ ගමන්.

කණ්ඩායම

14/02/2025
19/01/2025
මේ ජායාරූපයේ සිටින පුද්ගලයා සොයා ගැනීමට මහජන සහාය පතයි.නම- කංඩලම කංකානම්ගේ සංජීව සුගතදාස.ලිපිනය - නාගහකටුව ජනපද පාර,මැදග...
19/01/2025

මේ ජායාරූපයේ සිටින පුද්ගලයා සොයා ගැනීමට මහජන සහාය පතයි.
නම- කංඩලම කංකානම්ගේ සංජීව සුගතදාස.
ලිපිනය - නාගහකටුව ජනපද පාර,මැදගොඩ,නාත්තන්ඩිය.
තාවකාලික ලිපිනය - 21/3,කිරිමැටියාන වත්ත,ලුණුවිල,වෙන්නප්පුව.
මොහු විදෙස් රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට වැඩි මුදලක් විශාල පිරිසකගෙන් වංචා සහගත ලෙස ලබාගෙන මේ වන විට පොලිසිය හා අධිකරණය මගහරිමින් සිටිති.දිවයිනේ පොලිසි රැසකම ඔහුට විරුද්ධව පැමිණිළි ඇතත් සැකකරු මේ වන විට සැගවී සිටිති.
මොහු ගැන තොරතුරක් දන්නා අයෙකු පහත අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිති.0775053200 / 0719800406

Address

Sooriyawewa
Sooriyawewa

Telephone

+94775053200

Website

Alerts

Be the first to know and let us send you an email when Magama buwa-මාගම බුවා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Magama buwa-මාගම බුවා:

Share