Kotte Rajamaha Vihara Media & Special Initiatives Bureau

Kotte Rajamaha Vihara Media & Special Initiatives Bureau Special Initiatives | Media Outreach | Community Engagement

Official Media Unit of the historic Kotte Rajamaha Vihara.We are dedicated to promoting spiritual, cultural, and community projects while preserving the sacred heritage of Kotte.

07/09/2025

පින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා🙏
Wishing you a peaceful and blessed Binara Poya Day

07/09/2025
30/08/2025

පහතරට දළදා පූජෝපහාරය 2025

14/08/2025

Vi වන පරාක්‍රමබාහු රජුගේ මිහිරි දේවිය නම් අගබිසවගේ නාමයෙන් පවතින ඓතිහාසික මිරිහාන (මිහිරි යහන) ග්‍රාමය පිහිට ඇති කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ ඒ අසිරිමත් පහතරට දළදා පුජෝපහාරයට තව දින 08යි

Kotte Rajamaha Vihara Media & Special Initiatives Bureau

14/08/2025

ශ්‍රී ලංකාව අවසන් වරට එක්සේසත් කළ රජතුමා වූ කෝට්ටේ vi වන පරාක්‍රමබාහු, ගිරි හස්තිරාජා නමැති මගුලැතු පිට නැගී, වන්නි නායක වරුන් පිරිවරාගෙන දේශයේ එක්සේසත් බව පෙන්වමින්, අභිමානවත්ව ගමන් කළ අතීතය සිහි ගන්වන කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ ඒ අසිරිමත් පහතරට දළදා පුජෝපහාරයට තව දින 09යි

Kotte Rajamaha Vihara Media & Special Initiatives Bureau

14/08/2025

ඓතිහාසික ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රි දළදා මහා පෙරහැර මංගල්‍යය 2025

14/08/2025

මෙවරත් කෝට්ටේ දළදා මහා පෙරහැර සඳහා ඡායාරූප සහ විඩියෝ දර්ශන ගැනීමට කැමති ඔබට අවසර පත්‍රය ලබා ගැනීමට පහත Google පෝරමය සම්පුර්ණ කොට අප දැනුවත් කරන්න.

https://docs.google.com/forms/d/1GFIZOkWPgdO51LXrJifUkpX4fdkngqUPILqfa09B4cQ/viewform

28/06/2025

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ ශ්‍රි දළදා පෙරහැර මංගල්‍යය 2025

Address

Sri Jayawardenapura
Sri Jayavardhanapura
10110

Alerts

Be the first to know and let us send you an email when Kotte Rajamaha Vihara Media & Special Initiatives Bureau posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share