Nimmi productions

Nimmi productions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nimmi productions, Digital creator, 403, Viharagala, Suriyawewa.
(1)

🍁🍁ඔයාලගේ ආදරනීයන් surprise කරන්න ලස්සනම ලස්සන
❤️❤️❤️කිවුට්ම කිවුට් teddy බබාලා
💐💐💐photo fream
🌹🌹🌹gift surprise
ඕනි මගේ යාලුවෝ ටික wattsap massege
එකක් දාන්න
wattsap 0776786832
call0776786832
ඩිලිවරි පහසුකම් ඇත.

14/02/2026
14/02/2026
16/01/2026

ඔන්න ඉතින් අපි මේ චූටි මැණික්ව surprise කලේ මෙහෙමයි.
මේ ඕඩර් එක මට ලැබිනේ එයාගේ birth dayඑකට මාස 2කට කලින්
මේ ඔඩර් එක මට දුන්නේ එයාගේ ආදරනීය අම්මා .......එයාටත් වැඩිය ලොකු teddy බෝලයෙක් එයාට වඩා ගන්නවත් බැරි ඉතින් කේසරි අක්කේ ඔයාට thank you මාව විශ්වාස කරලා මේ ඔඩර් එක දුන්නට.......
චූටි මැණිටත් සුබම සුබ උපන්දිනයක් වේවා🎂🎂🎂🎂 .❤️ ❤️❤️❤️

ඔන්න ඉතින් මගේ අඩි5හේ බෝල ටෙඩි ගියා මේ චූටික්කිව surprise කරන්න.එයාගෙ birthday එකට.......
16/01/2026

ඔන්න ඉතින් මගේ අඩි5හේ බෝල ටෙඩි ගියා මේ චූටික්කිව surprise කරන්න.එයාගෙ birthday එකට.......

15/01/2026

ඔන්න ඉතින් මගෙ ලස්සනම ලස්සන මල් එක airport ගියේ මෙයාව surpries කරන්න තමයි.
ඉතින් මේ ලස්සන මල් කලඹ ඕඩර් එක මට දුන්නට Nimnadee Samarasinha මැණික ඔයාට thank you.එයා එයාගේ අදරනීය අක්කාට තමයි ඒ මල් එක ඕඩර් කරේ

ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන මල් boque එකක් හදාගන්න ඕනි නම් මට wattsap msg එකක් දාන්න යාලුවනේ ..............
0776786832

මල් එකින් එක එකතු වෙලා එයා ලස්සන මල් පොකුරක් උනා ඉතින් එයා කෙනෙක්ව surpriseකරන්න airport යන්නයි හදන්නේ......
15/01/2026

මල් එකින් එක එකතු වෙලා එයා ලස්සන මල් පොකුරක් උනා ඉතින් එයා කෙනෙක්ව surpriseකරන්න airport යන්නයි හදන්නේ......

03/12/2025

ඔයාලටත් ලස්සන teddy කෙනෙක් ඕනද?
එහෙනම් දැන්ම මට wattsap එකට msg එකක් දාන්න......

22/11/2025

ජපානයේ සිට ආනයනය කර ගැනීමට අවශ්‍ය ඕනෑම සංගීත භාණ්ඩයක් Nomini Japan shop හරහා ඔබට ගෙන්වා ගැනීමට අදම අපට අමතන්න 0763815730Fb Nomini Japan Shop hambanthota #

20/11/2025

🇯🇵ජපානේ සේවය කරන එයාගේ ආදරනීය hudband
ගෙන් එයාගේ ආදරනීය wife ලැබුනු ලස්සන suprice එක..........
Happy birthday sudu🎂🎂🎂🎂🎂🎂

Address

403, Viharagala
Suriyawewa
82010

Website

Alerts

Be the first to know and let us send you an email when Nimmi productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share