14/08/2026
මෙන්න අලුතෙන්ම රෙසින් කරන්න එකතුවෙන අයට හොද චාන්ස් එකක්.මම බිස්නස් එකට ගත්ත රෙසින් බඩු ගොඩාක්.ඒත් කරන්න උනේ පොඩිම පොඩි දවසයි.දරුවගෙ වැඩ,ජොබ් එකේ වැඩ එක්ක වෙලාවක් නෑ.මේ බඩු වලින් ගොඩාක් ඒවා යූස් කරලවත් නෑ.ගොඩක් මෝල්ඩ් එහෙමත් යූස් කරලා නෑ.රෙසින් හොද පැකිං කඩලවත් නැති.ගන්න කෙනෙක්ට ගොඩාක් ලාභයි...වැඩි විස්තර 0702751437