True Love - සැබෑ ආදරය

True Love - සැබෑ ආදරය සිතුවිලි සරල වුණු තැන මිනිස්සු
ආදරේ

31/10/2024

අවශ්‍යතාව අනුව මුරැංගා අත්තේ උස තීරණය වේ
The height of the muranga branch is determined according to the requirement.

30/10/2024

40 වෙනකන් විතරයි අල්ලන් ඉන්න තියෙන්නේ..
ඊට පස්සෙ කවුරුත් අහන්නෑ "බඳින්නැද්ද" කියලා 😌

27/10/2024

වයස කීයක් ගියත් කමක් නෑ
නංගිලා හැරිලා බලනවනේ..
මට ඒ ඇති🥴🙊😁♥️

19/09/2024

බිස්නස් එකක් කරන කෙනා විතරයි ගහන රෝල දන්නේ
ඒ නිසා යාළුකමයි,හිතවත්කමයි බිස්නස් එකත් එක්ක පටලව ගන්න එපා..
✋😌☝

13/09/2024

මේ Status එක උදේම දකින ඔයාට අද දවසේ කරන වැඩ කටයුතු සාර්ථක වෙලා අත මිට සරු වෙන්න ඕනෙ.
🦋🌈🌀

🥴🥴🥴
13/06/2024

🥴🥴🥴

🥲🥲🥲
13/06/2024

🥲🥲🥲

-🦋ඉස්සර පොඩි කාලේ ..පෙරහැරවල්වලට යන්නෙම මේ වගේ බැලුම් එකක් අරගන්න ඔ්නිකමට.පාට පාට එක එක ජාතියේ බැලුම් කොයි තරම් තිබ්බත්...
12/06/2024

-🦋ඉස්සර පොඩි කාලේ ..
පෙරහැරවල්වලට යන්නෙම මේ වගේ බැලුම් එකක් අරගන්න ඔ්නිකමට.
පාට පාට එක එක ජාතියේ බැලුම් කොයි තරම් තිබ්බත් ආසම කරේ මේ ජාතියේ එව්වට..

බැලුවේ ගැට ගහපු ඇදෙන නූල ඇඟිල්ලක පටලගෙන බැලුම් බොලේට අල්ලෙන් ගහද්දි
බැලුම ඇතුලේ තියෙන මොනවදෝ මංද වැලි වගේ ඇට හෙල්ලෙනකොට හෙන සතුටක් දැනුනා..

එක දෙක තුන හතර කියලා එක දිගට අර විදියට ගහ ගහ මහා රෑ පයින්ම ගෙදර එනවා ඒ දවස්වල... අම්මට වැඩි වියදමක් නෑ මට කියලා.
උනානම් ඒ වියදම මේ බැලුමට විතරයි.

ලස්සන අතීතයක් තියෙනවා.
ආපස්සට හැරිල බලද්දි වෙලාවකට හිතට පුදුම දුකක් එනවා..
ඒ කෝම උනත් දැන් අවුරුදු ගානකින් මේ වගේ බැලුමක් දැක්කෙනම් නෑ..

🎈🎈🎈🎈🎈🎈🎈

තියෙනවද ඔයාලටත් මේම මතකයක්
Saga Sri

උපුටා ගැනිමකි ❤

12/06/2024

ඔයා ආසාවෙන්ම බලන් ඉන්නේ කාගේ wedding එක එනකන්ද?👰🤵‍♂️💕💍

11/06/2024

ඔබේ දරුවන් අන් දරුවන් සමඟ සංසන්දනය නොකරන්න. මොකද ඉරයි හදයි දෙකම ආලෝකය ලබා දෙනවා. හැබැයි එයාලගෙ වෙලාව ආවම.

🥲🥲🥲🥲
09/06/2024

🥲🥲🥲🥲

09/06/2024

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when True Love - සැබෑ ආදරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share