Art Nest

Art Nest Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Art Nest, Digital creator, Kadurupokuna, Tangalle.

​🎨Art Nest | Small Batch Art Classes
​✨ Big creativity in a small group.
👩‍🎨 Professional guidance for students.
🌈 Developing skills, confidence, and a love for art.
​📩 Message us for inquiries.

"පාට තැවරුණු පුංචි දෑත්" 🎨✨​කැන්වසය මත විසිරෙනරේඛාවල, වර්ණ පදාසවල...ඔවුන් උගත් ශිල්ප ක්‍රමසැඟවී, මතු වී, රටා මවනා හැටි!
06/07/2026

"පාට තැවරුණු පුංචි දෑත්" 🎨✨
​කැන්වසය මත විසිරෙන
රේඛාවල, වර්ණ පදාසවල...
ඔවුන් උගත් ශිල්ප ක්‍රම
සැඟවී, මතු වී, රටා මවනා හැටි!

පාට කූරු තෙලිතුඩක පටලවන..මුදු ඇඟිලි තුඩු රිද්මයට නටවන..පුංචි සිත්වල මැවෙන ඒ හීන,සුදුම සුදු කොළ මතම තවරා..ඒ මැවෙන රටා වල ...
10/06/2026

පාට කූරු තෙලිතුඩක පටලවන..
මුදු ඇඟිලි තුඩු රිද්මයට නටවන..
පුංචි සිත්වල මැවෙන ඒ හීන,
සුදුම සුදු කොළ මතම තවරා..
ඒ මැවෙන රටා වල අපූරුව..❤️

🎨 සොබා දහමට ගහට කොලට ආදරේ එකතු කරන පින්සල් තුඩක තැවරුණු පුංචි සිහින ලෝකය! ​
19/05/2026

🎨 සොබා දහමට ගහට කොලට ආදරේ එකතු කරන පින්සල් තුඩක තැවරුණු පුංචි සිහින ලෝකය!

සිතුවම් කැදැල්ල​වැල්ලේ ඇඳි ඉරි මතින්හඳපානෙ රේඛා සොයනපුංචි ඇඟිලි තුඩුවලටඅහස පෙන්වන...​වර්ණ තැවරූ හීන පොකුරකසුවඳ විසිරෙන,අ...
23/03/2026

සිතුවම් කැදැල්ල
​වැල්ලේ ඇඳි ඉරි මතින්
හඳපානෙ රේඛා සොයන
පුංචි ඇඟිලි තුඩුවලට
අහස පෙන්වන...

​වර්ණ තැවරූ හීන පොකුරක
සුවඳ විසිරෙන,
අකුරු නොකියූ රූප සොයනා
සිතුවම් ලොවක අරුමයයි...

​නිදහස් මනසක තෙළිතුඩ මෙහෙයවන
අසිරිමත් විචිත්‍ර මං පෙතයි,

සෙනෙහෙබර ගුරු හදක සෙවණේ
පිපෙන "Art Nest" නිමල කුසුමයි...

මිනිරන් පැහැ සොරාගත් , මන්දාකිණිවල තරු එලි ...;ඇත්දළ පැහැය තැවරුණු ;තඹ පාට අකුණුවල එලිහිරු හා  වර්ණ බෙදා ගෙන ...සූරියකාන...
18/03/2026

මිනිරන් පැහැ සොරාගත් ,
මන්දාකිණිවල තරු එලි ...;
ඇත්දළ පැහැය තැවරුණු ;
තඹ පාට අකුණුවල එලි
හිරු හා
වර්ණ බෙදා ගෙන ...
සූරියකාන්තවල කහ...;
මුතු පැහැ , රිදී පැහැ..
සඳුපැහැ...ලැවෙන්ඩර්....ඕකිඩ්....

සීමාවකින් පිටතදී ...
මේ වර්ණ වලට පණ එයි ..!!
ඒ සුහුඹුල් කලා කරුවාගේ දෑතින් ...

ආකාසයේ රෝස උදෑසන
අද මේ කුඩා දෑත් වල තවරන
මගේ ඇස් ඉස්රහා
ආයමත්,
අපේ ආදර ගුරුතුමා ...!!

Address

Kadurupokuna
Tangalle
82200

Alerts

Be the first to know and let us send you an email when Art Nest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share