27/10/2025
✈️ දෙසැම්බරයේ සුන්දර වියට්නාමයේ සංචාරය කරමු.
✴️ සුඛෝපභෝගී නෞවුකා චාරිකා, සුන්දර ස්ථාන නරඹමින් ජීවිතයට නවමු, අලුත් අත්දැකීමක් එකතු කරගන්න.
🟥 වීසා ගාස්තු, ගුවන් ටිකට්පත්, තරු හතරේ හෝටල් නවාතැන් පහසුකම්, සුඛෝපභෝගී නැව් චාරිකා, සියලුම ආහාර, ප්‍රවාහන පහසුකම්, රට තුළ ගුවන් ගමන්, සංචාරක මගපෙන්වන්නන් ආදී සියලු පහසුකම් ඇතුළත් රාත්‍රී 6ක් ඇතුළුව දින 7ක කුඩා කණ්ඩායමක් සහිත විශේෂ චාරිකාව...
✅ සම්පූර්ණ අයකිරීම රු. 4,30,000ක් පමණි.
✅ අමතර කිසිදු මුදලක් අය නොකෙරේ.
✈️ පිටත්වීම 2025 දෙසැම්බර් මස පළමු සතිය තුළ...
🤝 විශ්වාසවන්තව සුන්දර වියට්නාමයේ සංචාරය කිරීමට අදම අප අමතන්න.
077 617 0503