19/04/2025
1200 පිරිසක් මේ වංචාවට හසුවී ඇත. මුල් බඳවා ගැනීම් සඳහා රුපියල් 3500/=ක මුදලක් ලබා ගත් අතර පසුව එය රුපියල් 4000/= දක්වා මුදලකට ඔවුන් තවමත් බඳවා ගැනීම් කරමින් සිටී. වැඩ කරන අයට හුලං. අද නෙමෙයි තව සතියකින් කියල බොරු කිය කිය ටෙලිෆෝන් කෝල් වලටවත් දැන් කතා කරන්නේ නැහැ.
හරි අපූරු වංචාවක්....
මෙම වරුෂ ඉන්ටර්නැෂනල් ආයතනයෙන් මම ඉවත් වූ අතර මෙ ආයතනය බඳවා ගැනීම් තවමත් සිදු කරයි. නමුත් සේවය මාස කිහිපයක් ලබා ගත්තත්, වැටුප් ගෙවීම පැහැරහැර ඇත, එතෙක් බොහෝ කරුණු කියමින් සාමාජිකයින් මුලාකරයි. ඔබ ඩරාස් ආයතනයේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. එවිට ඉදිරියට මේ ආයතන හරහා මිලදී ගැනීම් අවශ්‍ය නොවුණු ඇත. 1200 පිරිසක් මේ වංචාවට දැනටම හසුවී ඇත. රුපියල් 4000/= මුදලකට ඔවුන් මෙතෙක් කල් බඳවා ගැනීම් කලහ. මගේ යුතුකම ඉටු කලෙමි. රැවටීම නොරැවටීම මෙම පෝස්ට් එක දකින ඔබ සතුය.