BayBee

BayBee The Mom & Baby Clothing Store

This effort is to help innocent, poor and helpless mothers & Babies.

0765852912 / 0715954288
(2)

02/06/2026

අපි බලමු මේ ලස්සන මාසයේ ආරම්භය ගන්නා වාසනාවන්ත මව කවුද කියලා ?
( පුදුම කිරීමක්)

දුක් කරදර අඩු වන නීරෝගී සම්පත්තිය ලැබෙන සුන්දර මාසයක් වේවා සියලු දෙනාටම 🙏❤ fans
01/06/2026

දුක් කරදර අඩු වන නීරෝගී සම්පත්තිය ලැබෙන සුන්දර මාසයක් වේවා සියලු දෙනාටම 🙏❤

fans

28/05/2026

මේ සුන්දර මුහුණු අප්‍රේල් මස අප හා එක්වුණු සුන්දර හිතවතුන්ගේ,

බලන්න මේ අතර ඔයාලගේ යාලුවොත් ඉන්නවද කියලා ,

මේ අපේ වත්කම 💪

සියලුම දෙනාට respect දුර බැහැර සිට අපව සොයාගෙන පැමිණයාට 🙏

ඔයාලගේ ආශිර්වාද වගේම ආදරය දවසින් දවස අපි ඉදිරියට රැගෙන යනවා,

සියලු දෙනාට බොහොම ස්තූතියි මේ දක්වන ලද සහයෝගයට 🙏

The mom & baby clothing store 🐝

The service center

27/05/2026

ගොඩ දවසක ඉදන් කරන්න හිතාගෙන හිටි video එකක් ,

ඔයාලත් බලන්න, ඔයාලගේ ලස්සන අදහස් comment කරගෙන යන්න,

සුන්දර සිනාවකින් නිතරම මුව සරසාගන්න ,

ආදරණීය වෙන්න ,

හැම මොහොතකම තව කෙනෙකුට උදව්වක් කරන්න බලන්න හැකි අයුරින් ,

ඒ ආශිර්වාද ඔබව ජීවත් කරවාවි ,

The BayBee

Mom & baby clothing store

The Service Center

මේ අපේ අප්‍රේල් මස ජයග්‍රාහි යුවළ ඉතින් මුහුණුපොතෙන් වැඩිම views ප්‍රමාණයක් ලබාගත්තේ මෙම් මස මේ ආදරණීය යුවළ ,ඉතින් ඔවුන්...
26/05/2026

මේ අපේ අප්‍රේල් මස ජයග්‍රාහි යුවළ

ඉතින් මුහුණුපොතෙන් වැඩිම views ප්‍රමාණයක් ලබාගත්තේ මෙම් මස මේ ආදරණීය යුවළ ,

ඉතින් ඔවුන්ට හිමි ත්‍යාගයන් අපි ඔවුන්ට ඉක්මනටම ලැබෙන්නට සලස්වනවා,

ස්තූතියි ඔබ දෙපළට 🙏

මැයි මස අද සිට ආරම්භ වෙනවා, ඉතින් දෙපාරක් අපෙන් ත්‍යාග අරගෙන තුන්වෙනි වරත් ගන්නනම් අදම එන්න ඕනේ 🫣

මේත් තවත් විශේෂ අවස්ථාක්, බෙලිඅත්ත ප්‍රදේශයේ සිට පැමිණි තවත් අම්මියෙක් තමයි මේ, Video ලගකදි කරන්න බැරි වුනත් ඔයලාට අවශ්‍...
26/05/2026

මේත් තවත් විශේෂ අවස්ථාක්,

බෙලිඅත්ත ප්‍රදේශයේ සිට පැමිණි තවත් අම්මියෙක් තමයි මේ,

Video ලගකදි කරන්න බැරි වුනත් ඔයලාට අවශ්‍ය සියල්ල දැන් නිරතුරුව තිබෙනවා, මොකද අපි stock maintain කරන නිසා,

ඒ නිසා අලුත් stock ඇවිත් නිතරම BayBee හැඩවෙනවා, අලුත් දේ එකතුවෙනවා,

ත්‍යාග සීමිතයි , ඉක්මනින් පැමිණ මවගේ හා පැටියාට අවශ්‍ය ත්‍යාගයන් ලබා ගන්න 🙋

ඔබ දෙපළටද බොහොම ස්තූතියි අපවම සොයා පැමිණයාට 🙏

දුර බැහැර සියලු දෙනාට හදපිරි උත්තමාචාරය 💪

මේ ලබාදෙන සහයෝගයට 🙏

Happy Customer ❤️
Thank you for joined with us 🩷

ඇය ඉශානි, සූරියවැව සිට,මේ හරිම කරුණාවන්ත අම්මියෙක්, මොකද අපේ දගමල්ල බලා ගන්නවා කියන්නෙම ලේසි වැඩක් නෙවෙයි, කරන්න බැරි වැ...
25/05/2026

ඇය ඉශානි, සූරියවැව සිට,

මේ හරිම කරුණාවන්ත අම්මියෙක්, මොකද අපේ දගමල්ල බලා ගන්නවා කියන්නෙම ලේසි වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක් 😉

ඇය ඇයට අවශ්‍ය අයිතම තෝරනගමන් අපිට උදව් කරනවා ඒ සදහාත් ❤

මුහුණුපොතෙන් අපිව සොයාගෙන පැමිණෙන තවත් යුවළක් මේ,

ඉෂානි මහත්මිය ස්තූතියි ඔබ දෙපළට මෙතරම් දුර බැහැර සිට අපව සොයාගෙන පැමිණයාට 🙏

ඔබේ ඔය සෙනෙහස කරුණාවන්ත බව සැමදා රැදේවා ❤

යහපතක්ම වේවා🩷🩷

නීරෝගී දරැ සම්පත් ලැබේවා🙏

වෙසක් මස දීමනා අපි මේ මුලු මාසය දක්වාම දෙන්න තීරණය කලා,

ඉතින් ඉක්මන් කරන්න

මේ වටිනා අවස්ථාව මගහැර ගන්න නම් එපා 🫣

Happy Customer ❤️
Thank you for joined with us 🩷

ඇය දිස්නා හකුරුවෙල ප්‍රදේශයේ සිට ,ඇයත් දින ගනණක් තිස්සේ අපිව සම්බන්ධ කරගෙන අපිවම සොයාගෙන පැමිණි ආදරණීය මවක්,ඇය හරි කඩිසර...
21/05/2026

ඇය දිස්නා හකුරුවෙල ප්‍රදේශයේ සිට ,

ඇයත් දින ගනණක් තිස්සේ අපිව සම්බන්ධ කරගෙන අපිවම සොයාගෙන පැමිණි ආදරණීය මවක්,

ඇය හරි කඩිසර වගේම ඉතාම කඩිනමින් අවශ්‍ය දේවල් සියල්ල තෝරාගන්නට යෙදුනා,

ඉතින් මං විමසුවා බබාලා ඉන්නවා නේද වග, ඔව් එහෙම වුනාම අම්මෙක්‍ට හරි ලේසියි,

නමුත් මුල්වරට මව් පදවිය ලබද්දි මේ සියල්ල ලස්ස්න අද්දැකීම් වෙනවා,

එක් දිනක් පමණක් මාව දැක ඇති ඇයත් පැමිණෙනවා ,

ඉතින් මෙතරම් දුර බැහැර සිට අපව සොයාගෙන ඇයි මව්වරුන් පැමිණෙන්නේ ? ඇයි අපට මෙතරම් ආදරය බෙදන්නේ ?

උත්තරය පැමිණි හැමෝම දන්නවා 🫣

දිස්නා මහත්මිය ඔබ දෙපළට බොහොමයක් ස්තූතියි 🙏🙏

නීරෝගී දරැ සම්පත් ලැබේවා🙏
යහපතක්ම වේවා🩷🩷

Happy Customer ❤️
Thank you for joined with us 🩷

මේ මා මිතුරු භාග්‍යා විදානගමගේ මහත්මියගේ ආදරණීය මව, ඉතින් ඇය දෙවන වරටත් ආච්චි අම්මා කෙනෙක් වීමේ ප්‍රීතිය නිමිත්තෙන් එන්න...
21/05/2026

මේ මා මිතුරු භාග්‍යා විදානගමගේ මහත්මියගේ ආදරණීය මව,

ඉතින් ඇය දෙවන වරටත් ආච්චි අම්මා කෙනෙක් වීමේ ප්‍රීතිය නිමිත්තෙන් එන්න ඉන්න පැටියාට අවශ්‍ය දේවල් ගන්න BayBee සොයාගෙන පැමිණයා 😉

විශේෂත්වය තමයි මෙදා පාර මේ අයිතම යන්නේ එක්සත් රාජධානිය බලා, ඒ කියන්නේ United Kingdom වලට 🫣

ඉතින් රට රටවල මගේ පැටවුන් මෙහෙම පිටව යද්දි අසීමිත ආදරයක් මෙන්ම ආඩම්බරයක් දැනෙනවා 💪

ඒකනේ හැමෝටම වඩා අපි සුවිශේෂී කියන්නේ 🙋

වෙසක් මස දීමනා ගැනීමට නොහැකි වු අයට තව දින 3ක් ඉතිරිව තිබෙනවා ,

ස්තූතියි ඔබ තුමියට අපවම සොයා පැමිණයාට 🙏

සුභාෂිණි මහත්මිය ඔබ දෙපළට නීරෝගී දරැ සම්පත් ලැබේවා🙏

දිවිය යහපත් වේවා ⭐⭐

Happy Customer ❤️
Thank you for joined with us 🩷

මේ මිනිසත්කමින් පිරි යුවළක්,ඇය නිලූෂා , අගුණකොළපෑලැස්ස තෙරුංගම සිට,මීට පෙර මාවම සොයාගෙන පැමිණ ඇයට නැවත යාමට සිදුවුණා , ම...
20/05/2026

මේ මිනිසත්කමින් පිරි යුවළක්,

ඇය නිලූෂා , අගුණකොළපෑලැස්ස තෙරුංගම සිට,

මීට පෙර මාවම සොයාගෙන පැමිණ ඇයට නැවත යාමට සිදුවුණා , මොකද හදිසි තත්වයක් හේතුවෙන් මා හට රෝහල්ගත වීමට සිදුවූ බැවින්,

රෝහලේ සිටියදීත් නිතරම සුව දුක් විමසූ ඇය අද නැවතත් මාවම සොයාගෙන පැමිණයා 🙏

මේ මට ඔයාලගෙන් ලැබෙන අසීමිත ආදරය ❤

මේ වන තෙක් මං ගැන සොයා බලපු සියලු දෙනාට ගොඩාක් පිං 🙏

මං හැමදාමත් කියනවා වගේ විශ්ව මාතාවට ස්තූතියි දවසින් දවස මා වටා මෙතරම් සුන්දර හමුවීම් එක්කාසු කරනවාට 🥹

මේ දෙපළ පුංචි පැටියාට වගේම අම්මිට අවශ්‍ය සියල්ල තෝරාගත්තේ අපෙන් , බලන්න ඒ දේවල් ලස්සනද කියලා 🫣

දෙන්නා එක්ක හරි හරියට තෝරනවා මාත් ආසාවෙන් බලාන හිටියා 😉

ඔබ දෙපළට අනේක වාරයක් ස්තූතියි අප ගැන තැබූ විශ්වාසයට මෙන්ම මේ ආදරයටත් ❤

දිනෙන් දින දිවිය යහපත් වේවා ⭐⭐

නීරෝගී දරැ සම්පත් ලැබේවා🙏

Happy Customer ❤️
Thank you for joined with us 🩷

Address

No 333A, Wekandawala, Weeraketiye
Tangalle
80314

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when BayBee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share