15/09/2026
ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහැර - 2026
~ රන්දෝලි පෙරහැර ~
මඟුල් බෙර නාදයත් සැදැහැවත් ජනතාවගේ සාධුකාරයත් අගනුවර අහස් කුස සිසාරා රැව් පිළිරැව් දෙන මේ මනෝ රම්‍ය රාත්‍රියේ
මංගල ලක්ෂණයන්ගෙන් පිරිපුන්, රුහුණු මහා කතරගම දේවාලයේ මංගල හස්තියා වූ වාසනා
රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී
උතුම් සධාතුක කරඬුන් වහන්සේ පිට දරාගෙන මෙසේ ශ්‍රී ජයවර්ධනපුර වීදි සරණ වගයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dushal Wijethunga Wije 🙂🙂🙂🙂🙂🙂
Shot Photography
# ゚ ゚viralシfypシ゚viralシalシ
🙏🙏🙏🙏🙏🙏
😊😊😊😊
📸📸📸📸📸