08/08/2025
🙏 නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදයි
🌸 ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය බෞද්ධයින්ට වැදගත් වී ඇත.
⭐ ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම.
⭐ අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම.
⭐ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිධන් කර සේරුවිල මංගල චෛත්‍යාජයා තැනීම ආරම්භ කිරිම.
⭐ පෙරවස් මඟහැර ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම.
⭐ රාහුල තෙරණුවන් අරහත් භාවයට පත්වීම.
⭐ ශ්‍රී දළදා මාළිඟාවේ අවසන් රන්දෝලි පෙරහැර පැවත්වීම.
🌸 ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය බෞද්ධයින්ට වැදගත් වී ඇත.
⭐ ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම.
⭐ අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම.
⭐ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිධන් කර සේරුවිල මංගල චෛත්‍යාජයා තැනීම ආරම්භ කිරිම.
⭐ පෙරවස් මඟහැර ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම.
⭐ රාහුල තෙරණුවන් අරහත් භාවයට පත්වීම.
⭐ ශ්‍රී දළදා මාළිඟාවේ අවසන් රන්දෝලි පෙරහැර පැවත් වීම.