SL TREND

SL TREND 🇱🇰 SL TREND එකට ඔබ සාදරයෙන් පිලිගන්නවා.!😊

24/07/2026

11/07/2026

“ඔයා එක්ක ගත කරන පුංචි මොහොතක් වුණත්, මට ජීවිතේ ලස්සනම මතකයක්.”

❤️
💞
❤️‍🩹
💑

09/07/2026

“ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් නම්, කාලය වෙනස් වුණත් හදවත් වෙනස් වෙන්නේ නෑ… ❤️🥹”

❤️
💕
🌹
🔥
🇱🇰

07/07/2026

තේරුම් ගැනීම මතයි තිරනය වන්නේ...!

06/07/2026

“අපිට උරුම දේවල් කවුරුත් උදුරාගන්න බැහැ. ඉවසීමෙන් ඉන්න… නියම වෙලාවට ඒවා අපිටම ලැබෙනවා. ❤️”

06/07/2026

“සිවුරු පූජාවෙන් චෛත්‍යය අලංකාර වූ මේ පින්බර මොහොත, සියලු ලෝවැසියන්ට සෙතක් හා ශාන්තියක් උදා වේවා! 🙏🤍 #තෙරුවන්සරණයි”

🩷
05/07/2026

🩷

03/07/2026

ඒ සැනසීම💆‍♀️

🇱🇰
🌿
📍
🌾
📸

මට පුලුවන් විදියට ඔයාලා හැමෝටම උදවු කරනවා.15K  ❤️🎉මේ තැනට එන්න මට අත දුන්නෙ ඔයාලා. ❤️Like එකකින්, Comment එකකින්, Share ...
03/07/2026

මට පුලුවන් විදියට ඔයාලා හැමෝටම උදවු කරනවා.
15K ❤️🎉
මේ තැනට එන්න මට අත දුන්නෙ ඔයාලා. ❤️
Like එකකින්, Comment එකකින්, Share එකකින්, Follow එකකින් මාව හැමදාම දිරිමත් කළ හැමෝටම හදවතින්ම ස්තූතියි. 🙏
මේක ආරම්භයක් විතරයි… ඉස්සරහට තවත් හොඳ Content අරගෙන එනවා. තාමත් Follow කරලා නැත්නම් අදම එකතු වෙන්න. ❤️🚀

02/07/2026

වයස අංකයක් පමණයි… කැපවීමයි සැබෑ ශක්තිය. 🔥🙏 තිස්සමහාරාම පෙරහැරේ ගිනිබෝල නර්තනයෙන් සැමගේ සිත් ඇදගත් මේ ආදරණීය පියාණන්ට අපගේ උත්තමාචාරය. ❤️”

Address

Tissamaharama

Alerts

Be the first to know and let us send you an email when SL TREND posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share