තිස්සමහාරාම. Tissamaharama

තිස්සමහාරාම. Tissamaharama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තිස්සමහාරාම. Tissamaharama, Media/News Company, Tissamaharama.

සම්පූර්ණ නම : Don Alwin Rajapaksa (ඩොන් ඇල්වින් රාජපක්ෂ)උපන් දිනය : 1905 මාර්තු 5උපන් ස්ථානය : මැදමූලන, බෙලිඅත්ත, ශ්‍රී ...
18/10/2025

සම්පූර්ණ නම : Don Alwin Rajapaksa (ඩොන් ඇල්වින් රාජපක්ෂ)
උපන් දිනය : 1905 මාර්තු 5
උපන් ස්ථානය : මැදමූලන, බෙලිඅත්ත, ශ්‍රී ලංකා
මියගිය දිනය : 1967 නවම්බර් 7

ඩී.ආර්. රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලකයෙකු හා ජාතික සේවකයෙකු වූ අතර,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (SLFP) ආරම්භයේ සිටම බලවත් සාමාජිකයෙකු විය.ඔහු බෝගහපිටිය පාර්ලිමේන්තු ආසනයෙන් 1947 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සේවය කළා

පසුව ඔහු ගෘහ අමාත්‍ය ලෙස ද රාජ්‍ය සේවය කළා.
ඔහුගේ දේශපාලන අදහස් ජනතාවට ආසන්න, ගම්වල ජනතා ප්‍රශ්න විසඳීමට කැපවූ මෘදුස්වභාවී නායකයෙකු ලෙස සැලකුණා.

ඔහුගේ බිරිඳ වූයේ දන්ඩිනී රාජපක්ෂ (Dandina Samarasinghe Dissanayake Rajapaksa) මහත්මියය. ඔවුන්ගේ පුතුන් අතරින් ජනාධිපතිවරුන් බවට පත්වුයේ,

මහින්ද රාජපක්ෂ – ශ්‍රී ලංකා ජනාධිපති (2005–2015)
ගෝඨාභය රාජපක්ෂ – ශ්‍රී ලංකා ජනාධිපති (2019–2022)
තවත් සහෝදරයන් කිහිපදෙනෙක් ද දේශපාලනයට හා රාජ්‍ය සේවාවට එක්වී ඇත.

ඔහුගේ පවුල ඉන්පසු "රාජපක්ෂ පවුල" ලෙස දේශපාලනයේ ප්‍රබල බලවේගයක් බවට පත්වුණා.

Copied

15/10/2025

Special forces ☠️☠️☠️

ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් නිළධාරියෙක් වෙනුවෙන් ලංකාවේ මිනිසුන් ලක්ෂ ගණක් පෙනී සිටිනවා. මේක කාට කාටත් හොද ආදර්ශයක්. ඔය...
12/10/2025

ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් නිළධාරියෙක් වෙනුවෙන් ලංකාවේ මිනිසුන් ලක්ෂ ගණක් පෙනී සිටිනවා. මේක කාට කාටත් හොද ආදර්ශයක්. ඔයා මොන රස්සාව කළත් ඔයාට අසාධාරණයක් උනොත් ඔයා වෙනුවෙන් පෙනී සිටින්නේ ඔයාගේ ආයතනයේ ඉහළ නිළධාරින් නෙවෙයි. සාමාන්‍ය ජනතාවයි. ඒ නිසා නිතරම සාමාන්‍ය ජනතාවට සුහදශීලි චරිතයක් වෙන්න. කවදාවත් ඔයාව ඒ මිනිස්සු තනි කරන්නේ නෑ. ❤️

11/10/2025

වගකීමක් ගන්න හිතේ හයියක් නැති අනාගතය ගැන සැලසුමක් ඉලක්කයක් නැති ඔහේ ජීවත්වෙන අය කසාද නොබදින තරමට හොදයි 🙂

සුව සැරිය නිසා මේ වෙනකොට බේරිලා තියෙන ජීවිත ගණන දහස් ගණනක්. ඉතින් මේ වගේ නොමිලේ ගිලන් රථ සේවයක් ලංකාවට ගේන්න මූලිකත්වය අ...
10/10/2025

සුව සැරිය නිසා මේ වෙනකොට බේරිලා තියෙන ජීවිත ගණන දහස් ගණනක්. ඉතින් මේ වගේ නොමිලේ ගිලන් රථ සේවයක් ලංකාවට ගේන්න මූලිකත්වය අරන් කටයුතු කරේ හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා. ඉතින් මේ කරපු සේවයටනම් පාට පක්ෂ නැතුව Respect ❤️

𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐎𝐮𝐭 𝐍𝐨𝐰 🎫ඔයත් එන්න එයත් එක්කඑයා තැත්තන් තනියෙන් එන්න කොහොම ආවත් මේක වාඩිවෙලා විඳින්න පුලුවන් Viby Concert එකක් 😍...
09/10/2025

𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐎𝐮𝐭 𝐍𝐨𝐰 🎫

ඔයත් එන්න එයත් එක්ක
එයා තැත්තන් තනියෙන් එන්න
කොහොම ආවත් මේක වාඩිවෙලා විඳින්න පුලුවන් Viby Concert එකක් 😍

📍 Onal BookShop ( Debarawewa)

📍 Imedro Pharmacy ( Debarawewa)

📍 LANGUR (Thissamaharama)

මෙම ස්ථාන වලින් ඔබේ ප්‍රවේශ පත්‍රය හැකි ඉක්මනින් වෙන් කරවා ගත හැක.
(⭕️ LIMITED SEAT)

09/10/2025

අලි වැටත් කඩලා පාර පනින කාවන්තිස්ස ඇත් රජුගේ ගෝලයෝ ටික 🐘🐘

Breaking News 🔴🔴
08/10/2025

Breaking News 🔴🔴

08/10/2025
මේ ආබාදිත  තාත්තා වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් බොහොම පින්  විස්තර ලබා දෙන්න පුළුවන් 🙏වැඩි විස්තර 👇👇h...
07/10/2025

මේ ආබාදිත තාත්තා වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් බොහොම පින් විස්තර ලබා දෙන්න පුළුවන් 🙏

වැඩි විස්තර 👇👇

https://www.facebook.com/share/p/1ChfJQw1m7/

මුදල් අවශ්‍ය නැත

0767046995

නාසා චන්ද්‍රිකා දත්ත මගින් පෘථිවි මහාද්වීප පුරා භයානක ජල හානියක් අනාවරණය වී ඇති අතර, විද්‍යාඥයින් මෙම සංසිද්ධිය "මහා විය...
07/10/2025

නාසා චන්ද්‍රිකා දත්ත මගින් පෘථිවි මහාද්වීප පුරා භයානක ජල හානියක් අනාවරණය වී ඇති අතර, විද්‍යාඥයින් මෙම සංසිද්ධිය "මහා වියළීම" ලෙස හඳුන්වනවා.. මෙම ප්‍රවණතාවය දේශගුණික විපර්යාස වේගවත් කරන අතරෙම කලාප අස්ථාවර කිරීමද සිදු කරනවා.ගෝලීය ජනගහනයෙන් 75% ක් දැනටමත් මිරිදිය ජල පරිහානියෙන් පීඩාවට පත්ව තිබෙනවා. වියළි ප්‍රදේශ වේගයෙන් වියළී යන අතර, අයිස් තට්ටු දියවෙමින් මුහුදු මට්ටම ඉහළ යාමද සිදුවෙනවා..

මෙයින් යුරෝපය, මැදපෙරදිග, උතුරු අප්‍රිකාව සහ ආසියාව දරුණුතම බලපෑමට ලක්ව තිබෙනවා.ඒ නිසා අනාගතයේ භූමියට අමතරව ජලය වෙනුවෙන්ද ප්‍රාදේශීය වශයෙන් සහ රටවල් අතර ගැටුම් පවා ඇති වෙන අවධානමක් තියෙනවා. එනිසා සම්පත් ආරක්ෂා කිරීම සහ දරුණු පාරිසරික හා සමාජීය ප්‍රතිවිපාක වළක්වා ගනිමින් භූගත ජල කළමනාකරණය හොඳින් සිදුකරන ලෙස පර්යේෂකයන් ඉල්ලා සිටිනවා.

https://gracefo.jpl.nasa.gov/news/288/us-german-water-satellites-show-continental-dry-spots-are-getting-drier/

Address

Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when තිස්සමහාරාම. Tissamaharama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share