Media Unit of Debarawewa Central College

Media Unit of Debarawewa Central College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Unit of Debarawewa Central College, Media/News Company, Debarawewa, Tissamaharama.

ශ්‍රී ලංකා යූත් ලීග් 2026,17න් පහල තරඟාවලියේ කඩුලු 14ක් ලබාගනිමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්වූචෙනුල් මින්ලක පුතණුවන්ට ප...
03/09/2026

ශ්‍රී ලංකා යූත් ලීග් 2026,
17න් පහල තරඟාවලියේ කඩුලු 14ක් ලබාගනිමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ
චෙනුල් මින්ලක පුතණුවන්ට
පාසල් විදුහල්පති, ක්‍රිකට් පුහුණුකරුවන් ඇතුළු විද්‍යාලයේ කාර්යය මණ්ඩලයේ සහ පාසල් ප්‍රජාවගේ උණුසුම් සුබ පැතුම්!

නේතෘප්‍රභා 2026 Debarawewa Central College A new generation of leaders steps forward—not to rule, but to inspire, guide ...
17/08/2026

නේතෘප්‍රභා 2026
Debarawewa Central College
A new generation of leaders steps forward—not to rule, but to inspire, guide and serve.
May every badge carry a promise, every step reflect responsibility, and every leader become a light to others.

නේතෘප්‍රභා 2026
Leading with vision. Serving with purpose. Inspiring with excellence. 👑✨

𝗔𝗟𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦 𝗥𝗘𝗦𝗘𝗥𝗩𝗘𝗗!
Editing, re-producing, and re-using the images for commercial purposes or otherwise, without permission of the Media Unit of Debarawewa Central College, are strictly prohibited and considered as intended copyright infringement. Please do contact us for authorized use and any issues regarding the photos.

Capture by
Arya indusara

Retouch by
Matheesha bimruka

#නේතෘප්‍රභා2026

Congratulations ..!
13/08/2026

Congratulations ..!

10/08/2026
🏆 දකුණු පළාත් මලල ක්‍රීඩා තරගාවලිය 2026 16 පහල බාලක – 400m × 4 – 🥇 1 වන ස්ථානය16 පහල බාලක – 100m × 4 – 🥈 2 වන ස්ථානය16 ප...
09/08/2026

🏆 දකුණු පළාත් මලල ක්‍රීඩා තරගාවලිය 2026

16 පහල බාලක – 400m × 4 – 🥇 1 වන ස්ථානය
16 පහල බාලක – 100m × 4 – 🥈 2 වන ස්ථානය
16 පහල බාලක – උස පැනීම – 🥈 2 වන ස්ථානය
12 පහල බාලිකා – 50m × 4 – 🥈 2 වන ස්ථානය
20 බාලිකා – හෙල්ල විසිකිරීම – 🏅 4 වන ස්ථානය
12 පහල බාලිකා – 100m – 🏆 පළාත් ජයග්‍රහණ
12 පහල බාලක – උස පැනීම – 🥈 2 වන ස්ථානය
12 පහල බාලක – දුර පැනීම – 🏆 පළාත් ජයග්‍රහණ
18 බාලක – 100m × 4 – 🏅 5 වන ස්ථානය
14 පහල බාලිකා – 100m × 4 – 🏅 4 වන ස්ථානය
16 පහල බාලක – කවපෙත්ත විසිකිරීම – 🏅 5 වන ස්ථානය
14 පහල බාලක – 100m × 4 – 🏅 5 වන ස්ථානය
16 බාලිකා – 100m කඩුලු – 🏅 6 වන ස්ථානය
20 බාලිකා – යගුළිය විසිකිරීම – 🏅 6 වන ස්ථානය

ලබාගත් විද්‍යාලීය ක්‍රීඩා අංශයට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍යමණ්ඩලයේ උණුසුම් සුභපැතුම්..!

දෙබරවැව ජාතික පාසලේ අනූවෙනි සංවත්සරය හේතුවෙන් වර්ෂ 2026ක් වූ ජූලි මස 07 වන දින ස්වාමීන් වහන්සේලා 90 නමකට පිළිගන්වන්නට යෙ...
10/07/2026

දෙබරවැව ජාතික පාසලේ අනූවෙනි සංවත්සරය හේතුවෙන් වර්ෂ 2026ක් වූ ජූලි මස 07 වන දින ස්වාමීන් වහන්සේලා 90 නමකට පිළිගන්වන්නට යෙදුණු සංඝගත දක්ෂිණාව ..

𝗔𝗟𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦 𝗥𝗘𝗦𝗘𝗥𝗩𝗘𝗗!
Editing, re-producing, and re-using the images for commercial purposes or otherwise, without permission of the Media Unit of Debarawewa Central College, are strictly prohibited and considered as intended copyright infringement. Please do contact us for authorized use and any issues regarding the photos.

Capture & retouch by
Matheesha Bimruka

Media Unit of Debarawewa Central College
මාධ්‍ය ඒකකය | දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)
​©️ 2026 ⒹⒸⒸ Media Unit | All Rights Reserved.

10/07/2026

දශක නවයක අභිමානවත් පියසටහන්, 90 වැනි සංවත්සර සංඝගත දක්ෂිණාව
2026/07/06

Videography by
Arya Indusara & Uvinda Lakkika

Editing by
Arya Indusara

අප පාසලේ අනූවෙනි සංවත්සරය හේතුවෙන් 2026-07-06 දිනපවත්වන්නට යෙදුණු සර්වරාත්‍රික මහා පිරිත් සජ්ඣායනය𝗔𝗟𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦 𝗥𝗘𝗦𝗘𝗥𝗩𝗘𝗗!Ed...
09/07/2026

අප පාසලේ අනූවෙනි සංවත්සරය හේතුවෙන් 2026-07-06 දින
පවත්වන්නට යෙදුණු සර්වරාත්‍රික මහා පිරිත් සජ්ඣායනය

𝗔𝗟𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦 𝗥𝗘𝗦𝗘𝗥𝗩𝗘𝗗!
Editing, re-producing, and re-using the images for commercial purposes or otherwise, without permission of the Media Unit of Debarawewa Central College, are strictly prohibited and considered as intended copyright infringement. Please do contact us for authorized use and any issues regarding the photos.

Capture & retouch by
Arya Indusara

Media Unit of Debarawewa Central College
මාධ්‍ය ඒකකය | දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)
​©️ 2026 ⒹⒸⒸ Media Unit | All Rights Reserved.

Address

Debarawewa
Tissamaharama
82600

Alerts

Be the first to know and let us send you an email when Media Unit of Debarawewa Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit of Debarawewa Central College:

Shortcuts

Share