Ehelper Online

Ehelper Online 🇱🇰 www.ehelper.lk 📧 [email protected]
📲 0771904657 📲 0727867175

All In One E-Solutions For You !
(40)

Graphic Design / Web Design / Payment Gateway / Graphic Bundle / Online Courses / Facebook Marketing & More Services In One Place 😊❤️😊

🎬 තවත් Creative Video එකක්!Perfect Cleaning page එක සඳහා අපි විසින් නිර්මාණය කළ Video Content එකක් මේ. Clientගේ...
14/09/2026

🎬 තවත් Creative Video එකක්!

Perfect Cleaning page එක සඳහා අපි විසින් නිර්මාණය කළ Video Content එකක් මේ.

Clientගේ service එක හොඳින් highlight වෙන විදිහට, eye-catching visuals, clean editing සහ professional branding එකක් එක්කර Social Media එකට ගැලපෙන Video Content එකක් අපි නිර්මාණය කළා. 📱🔥

ඔබේ business එකටත් මේ වගේ Professional Social Media Content, Video Editing, page Management සහ Digital Marketing Services අවශ්‍ය නම්, අපිත් එක්ක connect වෙන්න. 🚀

💻 ehelper.lk
📧 [email protected]
📱 0771 904 657

ඔබේ Business එක Online ලෝකයේ Professional විදිහට ඉදිරියට ගෙන යමු 💚

fans 😍😍😍

🖥️Web Design - Like It Was in the 80sඅද Modern animations, 3D designs එක්ක websites හැදුවත්… 😎80s style එකේ තිබුණු simpl...
12/09/2026

🖥️Web Design - Like It Was in the 80s

අද Modern animations, 3D designs එක්ක websites හැදුවත්… 😎
80s style එකේ තිබුණු simplicity & creativity එකට වෙනමම vibe එකක් තියෙනවා 📟

ඒ නිසා අපි හිතුවා…
What if a Web Design company existed in the 80s? 🤔

Old-school CRT monitor එකක්, floppy disks, classic keyboard එකක්…
ඒ අතරින් ehelper.lk website එකක් 80s browser එකකින් open කරලා තියෙනවා 🌐

Retro look එකක් වුණත්, අපේ vision එක නම් අදටත් modern 🚀

💻 Web Design & Development
🌐 Web Hosting
📈 Digital Marketing
🎨 Graphic Design
🛒 E-Commerce Websites

Same Passion. New Possibilities 💚
ඔබේ business එකටත් professional website එකක් හදමු

📩 ehelper.lk - Your Digital Partner

😍😍😍

🚨 Important Security Alert ! Protect Your WhatsApp Accountයාලුවනේ, හැමෝටම දැනුවත් වෙන්න ඕන නිසා මේ message එක දෙන්නෙ.අපේ...
08/09/2026

🚨 Important Security Alert ! Protect Your WhatsApp Account

යාලුවනේ, හැමෝටම දැනුවත් වෙන්න ඕන නිසා මේ message එක දෙන්නෙ.

අපේ client කෙනෙක්ගේ Business WhatsApp account එකකට recently unauthorized access (hack) එකක් වෙලා තියෙනවා. ඒ කෙනාගේ account එකට වෙනත් කෙනෙක් Two-step verification PIN එකක් සහ email එකක් දාලා, account එක සම්පූර්ණයෙන්ම recover කරගන්න දින ගාණක් බලන් ඉන්න තත්ත්වයක් උදා වෙලා තියෙනවා.

Business එකකට හරි personal වැඩවලට හරි මෙහෙම දෙයක් වුණොත් ඒක ලොකු පාඩුවක්. ඒ නිසා ඔයාලගේ WhatsApp account එක මේ වගේ risk වලින් safe කරගන්න පහත security steps ටික අදම activate කරගන්න.

1. Turn ON Two-Step Verification (අනිවාර්යයෙන්ම කරන්න)

WhatsApp > Settings > Account > Two-Step Verification > Turn ON.

ඔයාලට මතක තියාගන්න පුළුවන් 6-digit PIN එකක් සහ ඔයාලගේම Email address එක link කරන්න. (කවුරු හරි ඔයාගේ SIM එක duplicate කරලා හෝ OTP එක අරන් log වෙන්න හැදුවත් මේ PIN එක නැතුව log වෙන්න බැහැ).

2. Never Share Verification Codes / OTP

SMS එකකින් එන කිසිම 6-digit WhatsApp code එකක්, group invite කෝඩ් එකක් කවුරු ඉල්ලුවත් share කරන්න එපා.

3. Check Linked Devices Regularly

WhatsApp > Settings > Linked Devices ගිහින් check කරන්න ඔයාලා නොදන්න Browser එකක් හෝ Device එකක් active වෙලා තියෙනවද කියලා. එහෙම නොදන්න එකක් තිබුණොත් Log Out කරන්න.

අදම විනාඩියක් අරන් මේ settings ටික හදාගෙන ඔයාලගේ account එක ආරක්ෂිතව තියාගන්න. Stay safe !

😍😍😍

05/09/2026

අපේ අතින් වෙච්ච වැරැද්දක් 🥺

අපි කැන්ඩි වල Perfect Cleaning Service කම්පැනි එක එකට වෙබ් එක හදලා දැනට මාස 09 ක් වගේ ඇති. වෙබ් එකේ On Page Seo පැත්ත හදල දුන්නා. ලගදි අපි කරපු අප්ඩේට් එකෙන් පස්සෙ Service Booking / Inquiries ටිකක් නැවතිලා තිබුනා. මේක අපේ අතින් වෙලා තිබුන ලොකු Mistake එකක්. ගුරුන්ටත් අකුරු වරදිනවා කිව්වට මේක එහෙම හිතහදාගන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේ වැරද්ද අපේ Client Sir කතා කරලා මට කිව්වා. තරිඳු ... වෙන නම්බර් එකකට තමයි කෝල් ඒවා ගිහින් තියෙන්නෙ , එයා මට කෝල් කරලා කිව්වා වෙබ් එකේ දාලා තියෙන්නෙ එයාගෙ නම්බර් එක කියලා. මට වැඩේටනම් අවුල් මොකද අපේ Client Sir ට එන්න තිබුන වැඩ ටිකක් මිස් වෙලා 🥺 මම ඒ වෙලාවෙම වෙබ් එකේ නම්බර් එකේ වැරදිලා තිබුන එක ඉලක්කමක් හරිගැස්සුවා. අපිට වැඩක් බාරදුන්නොත් පුලුවන් උපරිමේටම කරලා දෙනවා. හම්බවෙන ගානට වැඩිය දෙයක් කරන එක තමයි අපේ විදිය. ඉතින් අපිත් එක්ක ජොයින් වෙලා බලන්න. ගුරුන්ටත් අකුරු වරදින එකේ ... එහෙමයි කියලත් බෑ නේද 😍❤️😍

ඔයාලගේ බිස්නස් එකත් ගූගල් එකට ඇඩ් කරගන්න අදම. මොකද බිස්නස් එකට ඕගනික් ට්‍රැෆික් ගන්න තියෙන හොඳම තැනක් තමයි ගූගල් එක. එහෙනම් ජය වේවා...!!!

28/08/2026

🚀 ඔයාගේ Business එකට Professional Online Presence එකක් ඕනද ?

Business එක grow කරන්න modern & professional website එකක් වගේම, creative සහ digital marketing servicesත් එකම තැනකින් ලබාගන්න පුළුවන්. 💻

Our Services

Web Design & Web Development
Mobile App Development
Graphic Design & Social Media Posts
Professional Video Editing & Video Ads
Facebook / Meta Ads & Boosting
page Management
WhatsApp Campaigns & Digital Marketing

💡 Web Design Packages සමඟ

✅ 01 Year Hosting
✅ Domain
✅ Business Email
✅ Search Engine Submission
✅ On-Page SEO
✅ Performance-focused Website Development
✅ Custom Coding / WordPress

ඔයාගේ business එකට ගැලපෙන professional solution එකක්, සාධාරණ මිලකට ලබාගන්න අපිත් එක්ක connect වෙන්න. 🤝

📲 0771904657
📧 [email protected]
🌐 ehelper.lk

👉 වැඩි විස්තර සඳහා අදම අපිව contact කරන්න

😍😍😍

🚀 බිස්නස් එක ගොඩදාගන්න Facebook SEO වැදගත් ඇයි?දැන් කාලේ Digital Market එකේ බිස්නස් එකක් ගොඩදාගන්න නම්, මිනිස්සු ඔයාව හො...
24/08/2026

🚀 බිස්නස් එක ගොඩදාගන්න Facebook SEO වැදගත් ඇයි?

දැන් කාලේ Digital Market එකේ බිස්නස් එකක් ගොඩදාගන්න නම්, මිනිස්සු ඔයාව හොයාගන්න විදිහ ගැන හිතන එක අනිවාර්යයි. 🔍

ගොඩක් අය හිතන්නේ SEO කියන්නේ Google වලට විතරක් අදාළ දෙයක් කියලා. ඒත් ඇත්තටම Facebook කියන්නෙත් ලොකු Search Engine එකක්.

📌 Facebook SEO කියන්නේ මොකක්ද?

ඔයාගේ page එක, Posts සහ Content, Facebook Search එකෙන් වගේම Google Search එකෙ ලෙහෙසියෙන් හොයාගන්න පුළුවන් විදිහට Optimize කරන එක තමයි Facebook SEO.

සරලව කිව්වොත්, කවුරුහරි තමන්ට අවශ්‍ය සේවාවක් හෝ නිෂ්පාදනයක් Facebook එකේ Search කළාම ඔයාගේ Business Page එක ඔවුන්ට පේන්න සලස්වන එක තමයි අරමුණ. 🎯

🔎 Facebook SEO වැඩ කරන්නේ කොහොමද?

Facebook Search Algorithm එකෙන් ප්‍රතිඵල පෙන්වද්දී කරුණු කිහිපයක් සලකා බලනවා.

✅ Page Name & Username
Business එකට අදාළ Keywords නිවැරදිව භාවිතා කරලා තියෙනවද?

✅ About Section
ඔයා කරන Business එක සහ Services ගැන Search Keywords සමඟ පැහැදිලිව සඳහන් කරලා තියෙනවද?

✅ Content Quality
Posts වල තියෙන වචන, Topics සහ Content Quality කොහොමද?

✅ Engagement
Likes, Comments සහ Shares වගේ Engagement කොච්චර ලැබෙනවද?

💡 ඇත්තටම Facebook SEO කියන්නේ Keywords ටිකක් එකතු කරන එක විතරක් නෙවෙයි.

පාරිභෝගිකයා හොයන දේ තේරුම් අරගෙන, ඔයාගේ Business එකෙන් ඔවුන්ට ලබාදෙන විසඳුම හරියටම ඒ Search Intent එකට ගැලපෙන විදිහට ඉදිරිපත් කරන එකයි වැදගත්.

💼 Business එක පොඩි වුණත්, ලොකු වුණත් මේ ක්‍රම නිවැරදිව භාවිතා කළොත් Paid Ads මතම රඳා නොසිට Organic Visibility සහ නව Customer Reach එක වැඩි කරගන්න පුළුවන්.

📈 දිගුකාලීනව Business එක Grow කරගන්න නම් Facebook SEO ගැන අවධානය යොමු කරන්න.

මේ සම්බන්ධව තවත් වැදගත් Facebook SEO Tips ඉදිරියේදී Share කරන්නම්. ❤️

කියවලා බලන්න. දිගටම අපිත් එක්ක ඉන්න!

🌐 www.ehelper.lk
📧 [email protected]

20/08/2026

🚀 Another Custom Web Project Successfully Completed 💻

Ehelper Online team එක අලුතින්ම develop කළ Supertech Office Solution website එක දැන් live | www.supertechoffice.lk 🌐

🛒 Professional Product Catalog Website
📱 Products & services පහසුවෙන් browse කරන්න
💬 WhatsApp Order Button හරහා order place කරන්න
⚙️ Custom Coding මගින් develop කර ඇත
📱 Mobile & Desktop friendly modern design

ඔබේ business එකටත් ready-made template එකක් නෙවෙයි, ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන Custom Website / Web App එකක් හදන්න කැමතිද? 🔥

👉 අපිත් එක්ක අදම connect වෙන්න

🌐 www.ehelper.lk
📧 [email protected]
📞 0771 904 657

Ehelper Online - Custom Web Solutions for Your Business. 🚀

😍😍😍

100% FREE PDF එක ගන්න අවශ්‍ය නම් Comment එකක් විදිහට “PDF” කියලා දාන්න. අපි ඔබට PDF එක ලබාගන්න අවශ්‍ය විස්තර ලබා දෙන්නම්...
12/08/2026

100% FREE PDF එක ගන්න අවශ්‍ය නම් Comment එකක් විදිහට “PDF” කියලා දාන්න. අපි ඔබට PDF එක ලබාගන්න අවශ්‍ය විස්තර ලබා දෙන්නම්.

📘 page එක Professional & Attractive කරගන්න ඔබ දැනගත යුතුම දේවල්! 🚀

ඔබේ Facebook Business Page එකේ Profile Photo, Cover Photo, Bio සහ Branding නිවැරදිව optimize කරලා තියෙනවද? 🤔

Customer කෙනෙක් ඔබේ Page එකට ආපු පළමු තත්පර කිහිපය තුළම ඔබේ business එක ගැන impression එකක් හදාගන්නවා.

ඒ නිසා professional profile image එකක්, eye-catching cover photo එකක්, clear & effective bio එකක් සහ consistent branding එකක් තිබීම ඉතා වැදගත්. 💼

මෙම practical guide එකෙන් ඔබට,

✅ Professional Profile Image එකක් තෝරාගන්නේ කොහොමද
✅ Attractive Cover Photo එකක් create කරන්නේ කොහොමද
✅ Customerලාට clear වෙන විදිහට Bio එක optimize කරන්නේ කොහොමද
✅ Business Branding එක consistent කරගන්නේ කොහොමද
✅ page එකේ Professional Look එක වැඩි කරගන්නේ කොහොමද

වගේ වැදගත් කරුණු step-by-step ඉගෙනගන්න පුළුවන්. 📚💡

🎁 මේ Guide එක PDF එකක් විදිහට FREE ලබාගන්න පුළුවන්!
📌 PDF එක ගන්න අවශ්‍ය නම් Comment එකක් විදිහට “PDF” කියලා දාන්න.

අපි ඔබට PDF එක ලබාගන්න අවශ්‍ය විස්තර ලබා දෙන්නම්. 💬📩

ඔබේ page එක Just a Page එකක් නොව, Professional Business Brand එකක් බවට පත් කරගන්න අදම පටන් ගන්න! 🚀

නොමිලේම බිස්නස් අප් කරලා ගමුද? 📚ඔබට Daily FREE eBooks download කරගන්න කැමති නම් මේ අවස්ථාව miss කරගන්න එපා ❤️📖 අපි share...
11/08/2026

නොමිලේම බිස්නස් අප් කරලා ගමුද? 📚

ඔබට Daily FREE eBooks download කරගන්න කැමති නම් මේ අවස්ථාව miss කරගන්න එපා ❤️

📖 අපි share කරන Free eBooks දිනපතා ලබාගැනීමට,

👉 අපේ WhatsApp Group එකට Join වෙන්න https://chat.whatsapp.com/IoBv43t1zJpEYA8GGnFZD5?s=cl&p=a&mlu=0&ilr=1
👉 එතකොට දිනපතා අලුත් FREE eBooks ගැන updates ලබාගන්න පුළුවන්! 🎁📚

💚 Follow කරන්න | Join වෙන්න | Learn More | Read More

📲 අදම අපිත් එක්ක එකතු වෙන්න!

😍😍😍

🚨 AI Agent කෙනෙක් Gym Class එකක් Book කරන්න ගිහින් කරපු පිස්සු වැඩේ! 🤖Gym class එකකට Spot එකක් book කරන්න කියලා AI Agent...
10/08/2026

🚨 AI Agent කෙනෙක් Gym Class එකක් Book කරන්න ගිහින් කරපු පිස්සු වැඩේ! 🤖

Gym class එකකට Spot එකක් book කරන්න කියලා AI Agent කෙනෙක්ට (Automation Bot) command එකක් දීලා. හැබැයි අදාළ Time slot එකේ ඉඩ තිබිලා නැහැ.

සාමාන්‍යයෙන් AI එකක් කරන්න ඕනේ "Spot එක Full" කියලා Message එකක් දෙන එකනේ. ඒත් මේ AI Agent කරලා තියෙන්නේ Booking system එකේ තිබ්බ Bug එකක් (System flaw) අල්ලගෙන, වෙන කෙනෙක් වෙනුවෙන් Book වෙලා තිබ්බ Spot එකක් Cancel කරලා දාලා තමන්ගේ එක Book කරගත්ත එක! 😂🤦‍♂️

"මගේ එකාට Spot එකක් නැත්නම් අනුන්ගේ එකක් හරි Cancel කරලා Spot එක හදාගන්නවා, වගේ Evil Genius Brain වැඩක් තමයි මේ AI එක කරලා තියෙන්නේ. 🔥

Gym එකට යන්න හිටපු අනිත් අසරණයාට මොනවා හිතෙන්න ඇද්ද?
"මචං මගේ Slot එක අතුරුදහන් වෙලා" 😭

AI දියුණු වෙන එක හොදයි, හැබැයි මෙහෙම අනුන්ගේ Slot කපන AI Agents ලා ආවොත් නම් වැඩේ ලේසි වෙන්නේ නැහැ! 👀💡

ඔයාලගේ Gym යන, Tech වලට ආස යාලුවන්ටත් බලන්න Share පාරක් දාන්න! 👇

😍😍😍

Address

Tissamaharama
82600

Alerts

Be the first to know and let us send you an email when Ehelper Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share