Dhanu Creation

Dhanu Creation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhanu Creation, Digital creator, Tissamaharama.

🎶 Dhanu Creation – Your daily dose of music edits, mashups, lyrics, and emotional vibes.
💛 Feel the rhythm | 🎧 Music for your mood | 🔊 High-quality sound edits
Follow for daily reels & aesthetic music moments!

19/01/2026

Oba Noena Karane (ඔබ නොඑන කාරනේ) Cover Song.

✨ Original Song Credits ✨
🎵 Song: Oba Noena Karane (ඔබ නොඑන කාරනේ) Cover Song
🎤 Original Artist: Nadeera Nonis
🙏 All rights belong to the original creators.
This is a non-commercial tribute cover, made with love and respect for Sri Lankan music culture.
👍 Don’t forget to Like, Share & Subscribe for more Sinhala music remixes!

15/01/2026

Lein Liya Dun (ලෙයින් ලියාදුන්) Cover Song

✨ Original Song Credits ✨
🎵 Song: Lein Liya Dun (ලෙයින් ලියාදුන්) Cover Song
🎤 Original Artist: Damith Asanka
🙏 All rights belong to the original creators.
This is a non-commercial tribute cover, made with love and respect for Sri Lankan music culture.
👍 Don’t forget to Like, Share & Subscribe for more Sinhala music remixes!

14/01/2026

Dakune Pin (දකුණේ පින්) Cover Song
✨ Original Song Credits ✨
🎵 Song: Dakune Pin (දකුණේ පින්) Cover Song
🎤 Original Artist: Chamara Weerasinghe
🙏 All rights belong to the original creators.
This is a non-commercial tribute cover, made with love and respect for Sri Lankan music culture.
👍 Don’t forget to Like, Share & Subscribe for more Sinhala music remixes!

Sanda Wee Hade Lyricsසඳ වී හදේ පායන් ඉතිංරන් තාරුකා මල් වැල් අරන්මුදු සීත වැල් අතරින් ඇවිත්දෝතින් බදා සිපගම් සෙමෙන්කඳුලි...
14/01/2026

Sanda Wee Hade Lyrics

සඳ වී හදේ පායන් ඉතිං
රන් තාරුකා මල් වැල් අරන්
මුදු සීත වැල් අතරින් ඇවිත්
දෝතින් බදා සිපගම් සෙමෙන්
කඳුලින් උපන් සෙනෙහේ නමින්
දිවි ඇති තුරා හැරදා නොයම්

මේ රාත්රියේ දැනෙන තනිකම් ලඟින්
ඔබේ ආදරේ සුවඳ ගෙන එයි හෙමින්
සංසාරයේ පැතුව පැතුමක් ලෙසින්
ඔබ ලං වුනේ හදට සුළඟක් ලෙසින්
පිදු ප්රේමයේ සොඳුරු පිරිසිදු හදින්
දුක් වේදනා, දුරු වෙයි ඉතින්

මේ ජීවිතේ මිහිර පැතුවා සිතින්
එය හිමි වුණේ ළබැඳි ඔබගේ නමින්
රැඳුනා හදේ ඔබව සිතුවම් ලෙසින්
බැඳුණේ පෙමින් ලොවට රහසින් ඇවිත්
පෙම් ලෝකයේ කිරුළ සුරතින් අරන්
එන්නම් සොයා, සනසා නුවන්

සඳ වී හදේ පායන් ඉතිං

Siripa Maluwe Song Lyrics සිරිපා මළුවේ පියගැටපෙළ මතසඳ මෙන් දුටුවේ ඔබ පසලොස්වක නැති මුත් බැලුවේ හිනැහී මා දෙස සිත නෙත සෙව...
09/01/2026

Siripa Maluwe Song Lyrics

සිරිපා මළුවේ පියගැටපෙළ මත
සඳ මෙන් දුටුවේ ඔබ පසලොස්වක
නැති මුත් බැලුවේ හිනැහී මා දෙස
සිත නෙත සෙව්වේ ඔබමයි සැම විට...

මා ගැන මට අමතක වූවා වාගෙයි
සිතුවිලි සිත අවනත නැතුවා වාගෙයි
සංසාරේ හුරු සුවඳක් දැනුනා වගෙයි
ඔබ හමුවෙන්නම මා මෙහි ආවා වගෙයි...

සිරිපා මළුවේ පියගැටපෙළ මත...

කිසිදා නොලැබූ මෘදු හැඟුමක් වාගෙයි
මට හිමි දේ ඔබ ළඟ ඇතුවා වාගෙයි
පැතුමක සිතුවම් සිත ළඟ ඇඳුණා වගෙයි
දැන් මට ඔබ නම් නැතුවම බැරුවා වගෙයි...

සිරිපා මළුවේ පියගැටපෙළ මත...

07/01/2026

✨ Original Song Credits ✨
🎵 Song: Bol Pini Wahena (බොල්පිනි වෑහෙන)
🎤 Original Artist: Rookantha Gunathilake
🙏 All rights belong to the original creators.
This is a non-commercial tribute cover, made with love and respect for Sri Lankan music culture.
👍 Don’t forget to Like, Share & Subscribe for more Sinhala music remixes!
# BolPiniWahena

ගලන ගලන දොළ පාරේ... Lyrics
02/01/2026

ගලන ගලන දොළ පාරේ... Lyrics

සුභ නව වසරක් 2026 ✨නව සිහින, නව ශක්තිය,නව ජයග්‍රහණ එක්කරගන්නා වසරක් වේවා 🌟
31/12/2025

සුභ නව වසරක් 2026 ✨
නව සිහින, නව ශක්තිය,
නව ජයග්‍රහණ එක්කරගන්නා වසරක් වේවා 🌟

29/12/2025

✨ Original Song Credits ✨
🎵 Song: Oba Enakal (ඔබ එනකල්)
🎤 Original Artist: Bachi

🙏 All rights belong to the original creators.
This is a non-commercial tribute cover, made with love and respect for Sri Lankan music culture.
👍 Don’t forget to Like, Share & Subscribe for more Sinhala music remixes!
# Oba Enakal

24/12/2025

✨ Original Song Credits ✨
🎵 Song: Mage Heenaye (මගෙ හීනයෙ)
🎤 Original Artist: Udaya Sri

🙏 All rights belong to the original creators.
This is a non-commercial tribute cover, made with love and respect for Sri Lankan music culture.
👍 Don’t forget to Like, Share & Subscribe for more Sinhala music remixes!
Heenaye cover song

Dewaduthiyak (දේවදූතියක්) Song Lyrics මධු විත විඳි රෑ වෙරළ තලේඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේසඳ සිසිලයි මා සිත පතන සුවේඒ සඳ න...
23/12/2025

Dewaduthiyak (දේවදූතියක්) Song Lyrics

මධු විත විඳි රෑ වෙරළ තලේ
ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ
සඳ සිසිලයි මා සිත පතන සුවේ
ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ

ඇත සිත ඉඩ දී මා නෙතු කැන් පියවී
සුව යහනකි ඈ ලැම ගතට දැනේ
දේවදූතියක් දෙනෙත පිනාවී
ඒ හසරැල් හිමි මට ද නුඹේ

මධු විත විඳි රෑ ...

ලවැලි තලාවේ හමු වූ වෙලාවේ
නුඹෙ දෙතොලින් පවසන හැඟුමන්
හැකිද වලාවේ ලොවම මුලාවේ
දමා නොගෙනු හෙට දින අළුයම්
නොවනු සඳේ මේ රැය අවසන්

මධු විත විඳි රෑ වෙරළ තලේ
ඈ නෙතු හසරැල් මා නෙතඟ වෙලේ
සඳ සිසිලයි මා සිත පතන සුවේ
ඒ සඳ නුඹමයි හද අඹරේ මගේ
නිදි නෑ මම මේ වෙරළ තලේ

cover song

22/12/2025

✨ Original Song Credits ✨
🎵 Song: Dewaduthiyak (දේවදූතියක්)
🎤 Original Artist: Laksh*tha Mihiran

🙏 All rights belong to the original creators.
This is a non-commercial tribute cover, made with love and respect for Sri Lankan music culture.
👍 Don’t forget to Like, Share & Subscribe for more Sinhala music remixes!
cover song

Address

Tissamaharama
82636

Alerts

Be the first to know and let us send you an email when Dhanu Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share