T R I N C O _ P U L S E

  • Home
  • T R I N C O _ P U L S E

T R I N C O _ P U L S E Nursery of the our stars

🙏🏻 ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර ඇසළ පොහොය දිනයක් වේවා...May it be a blessed Esala Poya day, when hearts and ...
09/07/2025

🙏🏻 ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර ඇසළ පොහොය දිනයක් වේවා...
May it be a blessed Esala Poya day, when hearts and souls are illuminated by Dharmaloka...

ඇසළ පොහොය දිනයේ සුවිශේෂීත්වය
🌼 සිදුහත් කුමරු මව්කුස පිළිසිදීම.
🌼 සිදුහත් කුමරු මහාභින්ෂ්ක්‍රමණය කිරීම.
🌼 රාහුල කුමරුගේ උපත සිදුවීම.
🌼 පස්වග මහනුන්ට දම්සක් පැවතුම සූත්‍රය දේශනා කිරීම.
🌼 බුදුරදුන් දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍ය රාජයා ඇතුලු දෙවියන්ට අභිධර්මය දේශනා කිරීම.

ආදී සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ පින්බර ඇසළ පොහොය දිනය බැතියෙන් සමරමු..

✨ A Heartfelt Thank You to Our Former Executive Committee - 2025 ✨We extend our deepest gratitude to the incredible lead...
05/07/2025

✨ A Heartfelt Thank You to Our Former Executive Committee - 2025 ✨

We extend our deepest gratitude to the incredible leaders who led Trinco Pulse with passion, dedication, and creativity! 💫

Your efforts, commitment, and unforgettable moments will always be remembered. Thank you for the milestones, the memories, and the magic you brought to our journey! ❤️

🔸 And to every unsung hero behind the scenes – your contributions meant everything.
We wish you all the best in your future endeavors! 🌟

📣 Introducing the Executive Committee 2025/26!We’re proud to present the newly appointed team of Trinco Pulse – the Offi...
04/07/2025

📣 Introducing the Executive Committee 2025/26!

We’re proud to present the newly appointed team of Trinco Pulse – the Official Media Unit of the Faculty of Applied Science 🎥📰

We look forward to a year full of creativity, dedication, and exciting new media projects! 🚀

Stay tuned for updates, events, and behind-the-scenes content from your favorite media team 💫

01/07/2025

🚨 Urgent Help Needed 🚨

Our beloved sister Dr. M. Devamanojini from the 2014/2015 Batch – Faculty of Siddha Medicine has been diagnosed with Stage 2 Brain Cancer.

🙏 According to medical reports, her condition is treatable through timely surgery. But she needs Rs. 1.5 million to begin the treatment within the next two weeks.

At just 30 years old, her life is at a critical point — and unfortunately, her financial situation cannot support the urgent medical expenses.

💔 Let’s come together as one family and give her a second chance at life. Your kind contribution, no matter how small, can make a big difference.

💳 Bank Details:
Name: Devamanojini
Bank: Bank of Ceylon
Branch: Trincomalee City
Account Number: 0079942065

Please share this message widely 🙏 and support in any way you can.
Thank you! 💛

Students’ Union
Faculty of Applied Science
Trincomalee Campus,
Eastern University - Sri Lanka

ශිෂ්‍ය වීර දිනය පිලිබද දැනුවත් කිරීමට  ව්‍යවහාරික විද්‍යාපීඨයේ 22/23 සහෝදරත්වය විසින් 2025/06/20 වන දින පවත්වනු ලැබූ කෙට...
21/06/2025

ශිෂ්‍ය වීර දිනය පිලිබද දැනුවත් කිරීමට ව්‍යවහාරික විද්‍යාපීඨයේ 22/23 සහෝදරත්වය විසින් 2025/06/20 වන දින පවත්වනු ලැබූ කෙටි නාට්‍ය.. ✊🚩

2025/06/20 அன்று பிரியோக விஞ்ஞான பீடத்தின் 22/23 சகோதரத்துவத்தினால் மாணவ வீர தினத்தை நினைவூட்டும் வகையில் நடத்தப்பட்ட குறுநாடகம் ✊🚩

අනාගතයට ආලෝකයක් දුන් වීරයන්ට ගෞරවයක්. ✊🌟📅 ජුනි 20: ශිෂ්‍ය වීරයන්ගේ දිනය 2025எமது எதிர்காலத்திற்கு ஒளி அளித்த வீரர்களுக்க...
19/06/2025

අනාගතයට ආලෝකයක් දුන් වීරයන්ට ගෞරවයක්. ✊🌟
📅 ජුනි 20: ශිෂ්‍ය වීරයන්ගේ දිනය 2025

எமது எதிர்காலத்திற்கு ஒளி அளித்த வீரர்களுக்கு ஒரு மரியாதை. ✊🌟
📅 ஜூன் 20: மாணவர் வீரர் தினம் 2025

A tribute to the heroes who lit the path to our future. ✊🌟
📅 June 20: Student’s Heroes Day 2025

මතක තියාගන්න!ශිෂ්‍ය වීර දිනය 2025ජූනි මස 20 වන දින, මධ්‍යහ්න 12.30 ට,Cafeteria තුළරැදී සිටින්න. #ශිෂ්‍යවීර_2025
19/06/2025

මතක තියාගන්න!
ශිෂ්‍ය වීර දිනය 2025
ජූනි මස 20 වන දින, මධ්‍යහ්න 12.30 ට,
Cafeteria තුළ
රැදී සිටින්න.

#ශිෂ්‍යවීර_2025

👨‍👧‍👦💖 Happy Father’s Day to the man who means the world to me!🌟 You are my first hero, my forever role model, and the o...
15/06/2025

👨‍👧‍👦💖 Happy Father’s Day to the man who means the world to me!

🌟 You are my first hero, my forever role model, and the one who always lifts me up when life gets tough. From teaching me life’s lessons 📝 to sharing your strength 💪 and endless patience, you’ve shaped me into who I am today.

💙 Thank you for the unconditional love, the sacrifices you made in silence, the smiles you shared in my victories, and the comfort you gave in my struggles. You are truly one in a million!

👑 Today I celebrate YOU, Dad — my king, my guide, my greatest blessing.

🥰 Love you always, more than words can say!

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යාපීඨ 22/23 සහෝදරත්වය උදෙසා ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සං...
14/06/2025

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යාපීඨ 22/23 සහෝදරත්වය උදෙසා ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ කලා අනු කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ 'අකුර' වැඩසටහන 2025-06-14 දින පැවැත්විණි.✨


ශිෂ්‍ය වීර දිනය 2025අධ්‍යාපනය යනු මිනිසෙකුට මිනිස්කම ලබා දෙන දැවැන්තම වරප්‍රසාදයයි. ඔබ අද මේ ලිපිය කියවන්නේද මේ ලිපිය මෙ...
13/06/2025

ශිෂ්‍ය වීර දිනය 2025

අධ්‍යාපනය යනු මිනිසෙකුට මිනිස්කම ලබා දෙන දැවැන්තම වරප්‍රසාදයයි. ඔබ අද මේ ලිපිය කියවන්නේද මේ ලිපිය මෙලෙස ලියැවෙන්නේද නිදහස් අධ්‍යාපනය නිසාවෙන් අප ලද පන්නරයෙනි. වදන්වලින් ගොඩනඟන ලද ඒ දැනුම, පරම්පරා අතර උරුමයක් ලෙස ගැඹුරු වටිනාකමකින් සනසී යයි. නමුත්, එය සැමට සමාන වශයෙන් හිමි විය යුතු යැයි සිතා පළමු වරට කඳුලු, රුධිර, පීඩා හා කැපවීමෙන් කතා කලේ, ඔබේ සහ මගේ දරුවාට වුවද අධ්‍යාපනයේ උත්තරීතර වරප්‍රසාදය හිමි විය යුතුය යැයි උදාරව හඬ නඟා සිටි අපේ ශිෂ්‍ය වීරයෝය.

මානව ඉතිහාසය පුරා පාලකයින් අධ්‍යාපනය වශයෙන් භුක්ති විඳියේ තම සන්තතියට පමණි. නමුත් ඒ වාසිය සෑම දරුවෙකුටම හිමි විය යුතු යැයි විශ්වාස කරමින්, ලංකාවේ අභිමානවත් මෙන්ම සන්සුන් නොවූ අරගලයක ආරම්භය 1930 දශකයේ සිට බිහිවිය. සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා, යක්කඩුවේ ප්‍රඥාරාම හිමි, වල්පොල රාහුල හිමි වැනි අභීත නායකයන්ගේ කැපවීමෙන්, 1947දී නිදහස් අධ්‍යාපන පනත සම්මත විය. ඒ ජයග්‍රහණය හෙට දිනේ දරුවන්ට ලැබුණු සපිරුණු සිහිනයක් විය.

නමුත්, අධ්‍යාපන අයිතිය තවමත් සුරක්ෂිත නැත. විශේෂයෙන්ත්, 1976 සිට අඛණ්ඩව සිදු වූ ශිෂ්‍ය ඝාතන සහ පීඩාදායක සිදුවීම් අපට පෙන්වා දෙන්නේ මෙය ඉදිරි පරපුරට නිදහස් අධ්‍යාපනය ඉතිරි කිරීම සඳහා කළ දරුණු කැපවීම් පිළිබඳවය.

රෝහණ වීරසූරිය උද්යෝගයකට හඬ නඟමින්, සරසවියේ තුළම තම ජීවිතය අහිමි කළ පළමු ශිෂ්‍ය වීරයාය. පසුව, පත්මසිරි අබේසේකර, රෝහණ රත්නායක, ශාන්ත බණ්ඩාර, නිමල් බාලසූරිය, පද්මසිරි ත්‍රිමාවිතාන, වෙනුර එදිරිසිංහ මේ සියල්ලෝම එකම සන්සුන් අවධානයකින් මනසට රැගෙන යා යුතු නාමයන්ය. ඔවුන්ගේ ජීවිත, අද ඔබත් මටත් නිදහස්ව අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් බිහිකරමින් අනාගත පරපුර වෙනුවෙන් සිදු කළ උතුම්ම උත්සාහයන්ය.

ත්‍රිමාගේ රුධිරයෙන් තෙමුණු බිත්තිවල, වෙනුරගේ කැපවීමෙන් පිරුණු කුලපති මණ්ඩපයේ, බාලසූරියගේ ජීවිතයෙන් හෙලා එලියට පත් වූ අරගලවල ජවය – මේවා සියල්ල මිනිස්කම වෙනුවෙන් ඔවුන් කල පූජාවකි.

ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කළහ. නිදහස් අධ්‍යාපනය පවතින තෙක්, ඔබගේ මතකය අප සමඟ ජීවමානව පවතී.
"නිදහස් අධ්‍යාපනය දිනේවා!"

மாணவர் மாவீரர் தினம் 2025

கல்வி என்பது ஒரு மனிதனுக்கு மனிதநேயத்தை அளிக்கும் மிகப்பெரிய பாக்கியம். நீங்கள் இன்று இந்தக் கட்டுரையைப் படிக்கிறீர்களோ அல்லது இந்தக் கட்டுரையை இப்படி எழுதுகிறீர்களோ, அது இலவசக் கல்வியால் நாம் பெற்ற சுதந்திரத்தின் காரணமாகும். வார்த்தைகளால் கட்டமைக்கப்பட்ட அந்த அறிவு தலைமுறைகளுக்கு இடையிலான ஒரு பாரம்பரியமாக ஆழமாக மதிக்கப்படுகிறது. இருப்பினும், அனைவருக்கும் சமமாக கிடைக்க வேண்டும் என்று நினைத்து, கண்ணீர், இரத்தம், துன்பம் மற்றும் அர்ப்பணிப்புடன் முதன்முறையாகப் பேசியதும், உங்கள் மற்றும் எனது குழந்தைகளுக்கும் கூட கல்வியின் உச்சபட்ச பாக்கியம் கிடைக்க வேண்டும் என்று கம்பீரமாகக் குரல் எழுப்பியதும் நமது மாணவ மாவீரர்கள்தான்.

மனித வரலாறு முழுவதும், ஆட்சியாளர்கள் தங்கள் சொந்த நலனுக்காக மட்டுமே கல்வியை அனுபவித்துள்ளனர். ஆனால் ஒவ்வொரு குழந்தைக்கும் அந்த நன்மை கிடைக்க வேண்டும் என்று நம்பி, இலங்கையில் ஒரு பெருமைமிக்க மற்றும் சங்கடமான போராட்டத்தின் ஆரம்பம் 1930 களில் தொடங்கியது. C.W.W. கன்னங்கரா, யக்கடுவே பிரக்ஞராம தேரர் மற்றும் வல்போல ராகுல தேரர் போன்ற துணிச்சலான தலைவர்களின் அர்ப்பணிப்புடன், இலவசக் கல்விச் சட்டம் 1947 இல் நிறைவேற்றப்பட்டது. அந்த வெற்றி நாளைய குழந்தைகளுக்கு ஒரு கனவு நனவாகும்.

இருப்பினும், கல்வி உரிமை இன்னும் பாதுகாப்பாக இல்லை. குறிப்பாக, 1976 முதல் நடந்த தொடர்ச்சியான கொலைகள் மற்றும் அட்டூழியங்கள், அடுத்த தலைமுறைக்கு இலவசக் கல்வியைக் காப்பாற்றுவதற்காக செய்யப்பட்ட கொடூரமான தியாகங்களை நமக்குக் காட்டுகின்றன.

பல்கலைக்கழகத்திலேயே உற்சாகத்திற்குக் குரல் கொடுத்து தனது உயிரை இழந்த முதல் மாணவர் நாயகன் ரோஹண வீரசூரிய. பின்னர், பத்மசிறி அபேசேகர, ரோஹண ரத்நாயக்க, சாந்த பண்டார, நிமல் பாலசூரிய, பத்மசிறி திரிமாவிதான மற்றும் வேணுர எதிரிசிங்க ஆகிய அனைவரும் அதே அமைதியான கவனத்துடன் நினைவுக்குக் கொண்டுவரப்பட வேண்டிய பெயர்கள். அவர்களின் வாழ்க்கை எதிர்கால சந்ததியினருக்காக அவர்கள் செய்த மிகப்பெரிய முயற்சிகள், இன்று நீங்களும் நானும் இலவசக் கல்வியைப் பெறக்கூடிய சூழலை உருவாக்குகிறது.

டிரிமாவின் இரத்தத்தில் நனைந்த சுவர்கள், அர்ப்பணிப்பு நிறைந்த வேந்தரின் மண்டபம், பாலசூரியவின் வாழ்க்கையிலிருந்து வெளிப்பட்ட போராட்டங்களின் ஆற்றல் - இவை அனைத்தும் மனிதகுலத்திற்கான அவர்களின் தியாகங்கள்.

அவர்கள் உங்களை எல்லையற்ற முறையில் நேசித்தார்கள். இலவசக் கல்வி இருக்கும் வரை, உங்கள் நினைவு எங்களுடன் வாழும்.

"இலவசக் கல்வி வெற்றிபெறட்டும்!"

පාලකයිනි සිසු මර්ධනය වහා නවතනු....!
12/06/2025

පාලකයිනි සිසු මර්ධනය වහා නවතනු....!

Address


Alerts

Be the first to know and let us send you an email when T R I N C O _ P U L S E posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to T R I N C O _ P U L S E:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share