Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරයේ
මාධ්‍ය අංශය

අදට වසර 21 ක් සපිරෙන  සුනාමි ඛේදවාචකයෙන් මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහා පිණ්ඩපාත චාරිකාව අද උඩමලල ඓතිහාසික ...
26/12/2025

අදට වසර 21 ක් සපිරෙන සුනාමි ඛේදවාචකයෙන් මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහා පිණ්ඩපාත චාරිකාව අද උඩමලල ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වාදුරුප්පේ නාගිත මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවතුණි ....

සියල්ලෝටම පිං අත්වේවා 🙏

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

ලොවක් කම්පා කල දරුණුම  ඛේදවාචකයක් වන සුනාමි ව්‍යවසනයෙන් අප රටේ අහිංසක ජීවිත උදුරාගෙන අදට වසර 21යි... 😓මියගිය සියලුම දෙනා...
26/12/2025

ලොවක් කම්පා කල දරුණුම ඛේදවාචකයක් වන සුනාමි ව්‍යවසනයෙන් අප රටේ අහිංසක ජීවිත උදුරාගෙන අදට වසර 21යි... 😓

මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා ප්‍රාර්ථනා කරමු ! 🙏

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරස්ථානය හම්බන්තොට උඩමලල

මාධ්‍ය කාර්‍යංශය | Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට


゚viralシ

ලොවක් කම්පා කල දරුණුම ඛේදවාචකයක් වන සුනාමි ව්‍යවසනයෙන් අප රටේ අහිංසක ජීවිත උදුරාගෙන අදට වසර 21යි... 😓

මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා ප්‍රාර්ථනා කරමු ! 🙏

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

මාධ්‍ය කාර්‍යංශය | Weluwanaramaya Media

©️ Official page Our Tempal
This page follow and share
*****************

අපගේ නිල යුටියුබ් නාලිකාව සහ ෆේස්බුක් පිටුව

Youtube Subscribe 👉 https://youtube.com/?si=tTJI00wJ7R86OZni

page Follows 👉 https://www.facebook.com/share/1Mfp2xCwDu/

Googel Map - https://maps.app.goo.gl/h9vJqFGNeDdm7eht5

゚viralシ TV Derana Hiru TV Sirasa TV Ashen Sri Lanka Siyatha TV Gangasiripura Dhammaloka Thero Chatura Alwis Nipun pre school Lankadeepa - ලංකාදීප Sri Lanka Buddhist

ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏☸️ Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට
23/12/2025

ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏☸️
Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

17/12/2025

රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මාධ්‍ය කාර්‍යංශයේ නිල සමාජ මාධ්‍ය ජාලයට පිවිසීම සදහා පහත QR code එක ස්කෑන් කර පිවිසීමට හැක ...

මාධ්‍ය කාර්‍යංශය | Weluwanaramaya Media

©️ Official page Our Tempal
This page follow
*****************
රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මාධ්‍ය කාර්‍යංශය

අපගේ නිල යුටියුබ් නාලිකාව සහ ෆේස්බුක් පිටුව

Youtube Subscribe 👉 https://youtube.com/?si=tTJI00wJ7R86OZni

page Follows 👉 https://www.facebook.com/share/1Mfp2xCwDu/

Googel Map - https://maps.app.goo.gl/h9vJqFGNeDdm7eht5

゚viralシ TV Derana Sirasa TV Siyatha TV Gangasiripura Dhammaloka Thero

හම්බන්තොට උඩමලල ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරයයේ වහලයේ ශීට් සෙවිලි කිරීමේ මහෝත්සවය දසුන් .... ...
14/12/2025

හම්බන්තොට උඩමලල ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරයයේ වහලයේ ශීට් සෙවිලි කිරීමේ මහෝත්සවය දසුන් ....

2025/12/13

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට
©️ Official page Our Tempal Media unit
#හම්බන්තොට #උඩමලල #සුනාමි

හම්බන්තොට උඩමලල ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරස්ථානයේ අභිනව විහාරයේ වහලයේ ශීට් සෙවිලි කිරීමේ මහෝත්සවය  2025/12/13 සෙනසුරා...
12/12/2025

හම්බන්තොට උඩමලල ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරස්ථානයේ අභිනව විහාරයේ වහලයේ ශීට් සෙවිලි කිරීමේ මහෝත්සවය 2025/12/13 සෙනසුරාදා සවස 02.00ට පැවැත්වේ.

🙏☸️ ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏☸️

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

#හම්බන්තොට

අභිනව විහාරයේ වහලය සෙවිලි කිරීමේ පිංකම 2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා දවල් 2.15 ට යෙදෙන සුබ මොහොතින් විහාරාධිපති පූජ්...
25/11/2025

අභිනව විහාරයේ වහලය සෙවිලි කිරීමේ පිංකම

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා දවල් 2.15 ට යෙදෙන සුබ මොහොතින් විහාරාධිපති පූජ්‍ය වාදුරුප්පේ නාගිත මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකෙරේ ....

( ඇස්බැස්ටෝස් ශීට් එකක් සදහා බැරපැන රු 6500කි )
ඒ සදහා ඔබට දායකත්වය ලබා දිය හැක
විමසන්න 0718227987
***************************

🔴 වාර්ෂික පිණ්ඩපාත දානමය පුණ්‍ය කර්මය

සුනාමියෙන් විපතටපත් සියලු දෙනාම සිහිකරමින් හම්බන්තොට උඩමලල ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වාදුරුප්පේ නාගිත මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ස්වාමින්වහන්සේලා 30 නමකගේ සහභාගීත්වයෙන්

2025 දෙසැම්බර් මස 26 වෙනි සිකුරාදා උදෑසන 9 ට

හම්බන්තොට උඩමලල ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරස්ථානයේ දී ....

( දානයන් සදහා දායක විය හැක .)
වැඩි විස්තර සදහා අමතන්න
විහාරාධිපති පූජ්‍ය වාදුරුප්පේ නාගිත හිමි 0718227987

🙏☸️ ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏☸️

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට
#හම්බන්තොට #උඩමලල #සුනාමි

හම්බන්තොට උඩමලල ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර මහා පෙරහැර  Udamalala Phussadewa Rajamaha Viharay...
18/10/2025

හම්බන්තොට උඩමලල ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර මහා පෙරහැර
Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට
゚ ゚viralシ

🙏❤️
18/10/2025

🙏❤️

ඵුස්සදේව රජ මහා විහාරයේ කඨින චිවරය Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට
16/10/2025

ඵුස්සදේව රජ මහා විහාරයේ කඨින චිවරය

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

15/10/2025

වස්සාන ධර්ම දේශනාව

*************************
දේශකයාණෝ -
මරදාන ශ්‍රී බෞද්ධාරාමාධිපති , රූපවාහින විචිත්‍ර ධර්ම කථික , රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති

පූජ්‍ය ලුණුගම්වෙරේ විමලානන්ද ස්වාමීන්වහන්සේ

අද රාත්‍රී 7ට හම්බන්තොට ඵුස්සදේව රජමහාා විහාරයේදී

ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏☸️

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

゚viralシ

උඩමලල ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරස්ථානයේ කඨින චීවර මහා පිංකම 2025****************************************************ර...
14/10/2025

උඩමලල ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරස්ථානයේ කඨින චීවර මහා පිංකම 2025

****************************************************රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ හා හම්බන්තොට ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වාදුරුප්පේ නාගිත මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කරනු ලබන කඨින චීවර මහා පිංකම

2025 ඔක්තෝබර් මස 17, 18 යන දෙදින පැවැත්වේ .

📍ඔක්තෝබර් මස 17 සර්වරාත්‍රික පරිත්‍රානධර්ම දේශනාව

📍ඔක්තෝම්බර් මස 18 උදෑසන දානමය පුණ්‍ය කර්මය

📍ඔක්තොම්බර් 18 රාත්‍රී 7ට කඨිනාණිසංස ධර්ම දේශනාව

ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏☸️

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

Address

Katharagama Road , Udamalala, හම්බන්තොට
Udamalala

Website

Alerts

Be the first to know and let us send you an email when Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category