25/03/2026
අද අපේ Pudding Cart එක ඔබ සැමට විවෘතයි! 🍮✨
රසයෙන් පිරිපුන්, අලුත්ම අලුත් Pudding රස බලන්න Mr. Kalu Pudding Shop එකට එන්න කියලා අපි ආදරයෙන් ආරාධනා කරනවා. 😋
📍 ස්ථානය: යූනියන් මෝටර් ස්ටෝර්ස් පල්ලේගම අඹිලිපිටිය
⏰ වේලාව: අදදින10am සිට...
පවුලේ අය සහ යාළුවෝ හැමෝමත් එක්ක ඇවිත් හිත පිරෙන රසයක් විඳගන්න. අපි ඔබ එනතුරු බලා සිටිනවා! ❤️