අකුරැස්ස xpert live බැන්ඩ් රසිකයෝ

  • Home
  • අකුරැස්ස xpert live බැන්ඩ් රසිකයෝ

අකුරැස්ස xpert live බැන්ඩ් රසිකයෝ පලෝ පාරක් දාගෙන යමු නෙද ලමයි .....😘

24/09/2025

අකුරැස්ස එක්ස්පර්ට් නම ගමෙන් රටට..ලෝකෙට .. ගෙනියන්න මුල් වෙච්ච දැවැන්තම චරිතයක්...⁣අවවාද දෙමින්..වැරදි කරද්දි,කම්මැළි වෙද්දි සැර වෙමින් අපේ සංගීත ගමන හැඩ කරන්න ළඟින් ඉන්න හිත හොඳ මනුස්සයෙක්..රටේ ප්‍රධානම වැඩසටහන්,ප්‍රසංග වල දැවැන්තම ඉදිරිපත් කරන්නෙක්...ඔයාගෙ ගැඹුරු වචන වලින් වේදිකාවෙ ඉහළම තැනින් අපිව ඔසවා තැබූ ප්‍රතාපවත් හඩ... ලංකාවේ දැවැන්තම හා අසමසම ප්‍රසංගය #හිරු #මෙගාබ්ලාස්ට් නිවේදන ශිල්පී... Asanka Senanayaka ( Shaa FM Aqeel ) අයියේ ඔයාට නිරෝගිමත් සුබ උපන්දිනක් වේවා..! 🎉️🎊️🎈🎁🍾🥂🍻🎂🥞🥙🍟️🍔 බුදුසරණයි...! ස්තූතියි ..ආදරෙයි අයියේ හැමදාමත් අපි එක්ක මෙහෙම ඉන්නවට.., ඔයා අපිට ලොකුම ලොකු සම්පතක්..🤗🥰ගැම්මක්...💪
👉හොඳින් ඉනන ඕනා..බත් කන්න ඕනා...ආදරෙයි මැරිලත් පැයක්..👈 ජය වේවා ඔයාට...❤️🎼🎶🎵🎤🎧🎹🎸🥁❤️

#අකුරැස්ස #එක්ස්පර්ට් අපේ උණුසුම් සුබ පැතුම්...!

එක්ස්පර්ට් මියුසිකල් බෑන්ඩ් අකුරැස්ස
😍❤️අකුරැස්ස XPERT නැගී එන රැල්ල😍❤️
අකුරැස්ස xpert live බැන්ඩ් රසිකයෝ

29/05/2025
සුබ උපන්දිනයක් වේවා 🎂🍺💗සංජු පුතා 💗🍺🍺🍺🍺🍺
11/04/2025

සුබ උපන්දිනයක් වේවා 🎂🍺💗සංජු පුතා 💗🍺🍺🍺🍺🍺

සුබ උපන්දිනයක් වේවා එක්පර් අපේ ලීඩා.. සංජු 🎉️🎁🎂

10/04/2025

ඔන්න අපි අප්‍රේල් 12 දෙයියන්දරට එනවා.. අවට යාළුවෝ හමෝම සෙට් වෙමු ❤️

සුබම සුබ උපන්දියක් වේවා සහෝදරයා 🎂🎂💗💗
03/04/2025

සුබම සුබ උපන්දියක් වේවා සහෝදරයා 🎂🎂💗💗

පුලුවන් අය කොල් එකක් දලා ඔඩර් එකක් දන්න ................😍😍😍
30/03/2025

පුලුවන් අය කොල් එකක් දලා ඔඩර් එකක් දන්න ................😍😍😍

26/03/2025

🙏❤️

Address


Telephone

+94775649197

Website

Alerts

Be the first to know and let us send you an email when අකුරැස්ස xpert live බැන්ඩ් රසිකයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share