R/Roopa Aruna Vidyaayathanaya-Pelmadulla

  • Home
  • R/Roopa Aruna Vidyaayathanaya-Pelmadulla

R/Roopa Aruna Vidyaayathanaya-Pelmadulla ආලෝකෝ උදපාදි ... ජයග්�රහණය අතට දීමට නොව - ජයග්�රහණයට අත දීමට �

අක්ෂි වෛද්‍ය සායනය -2026-07-24🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼විශේෂ ස්තූතිය කහවත්ත වෛද්‍ය අධිකාරී තුමිය ඇතුළු ⁣වෛද්‍ය තුමන...
24/07/2026

අක්ෂි වෛද්‍ය සායනය -2026-07-24
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

විශේෂ ස්තූතිය

කහවත්ත වෛද්‍ය අධිකාරී තුමිය ඇතුළු ⁣වෛද්‍ය තුමන්ලාට හා හෙද නිළධාරීන්ට
පැල්මඩුල්ල ව්‍යාපාරික ප්‍රජාවට
Vishion care රත්නපුර ශාඛාවට
දමිත් අතුකෝරල ඔප්ටිකල් ආයතනයට
විශ්‍රාමලත් විදුහල්පති ජයතිලක මහතාට
Bharasa TV ආයතනයට
Semindi Studio ආයතනයට

කරන ලද මහගු මෙහෙවරට අප පිරිවෙන් ආයතනයෙහි කෘත්‍යාධිකාරී නාහිමිපාණන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා සිසු දූ දරුවන්ගේ ස්තූතිය ප්‍රකාශ කරමු.
ඔබලාගේ ඉදිරි යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.

👉පාසල් ළමුන් සඳහා විශේෂයෙන් සිදු කරනු ලබන👉නොමිලේ අක්ෂි වෛද්‍ය සායනය🆓🆓🆓🆓🆓🆓👁👁👁👁👁👁👉2026/07/24 වැනි දින🌼🌼🌼🌼🌼🌼🌼🌼👉ර/රූප අරුණ ව...
20/07/2026

👉පාසල් ළමුන් සඳහා විශේෂයෙන් සිදු කරනු ලබන
👉නොමිලේ අක්ෂි වෛද්‍ය සායනය
🆓🆓🆓🆓🆓🆓
👁👁👁👁👁👁
👉2026/07/24 වැනි දින
🌼🌼🌼🌼🌼🌼🌼🌼
👉ර/රූප අරුණ විද්‍යායතන පිරිවෙන් පරිශ්‍රයේදී

රත්නපුර දිස්ත්‍රික් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍යය තරගයෙන් විශිෂ්ට දස්කම් දැක් වූ පැවිදි  හා ගිහි සිසුන්ට අපගේ හදපිර...
16/07/2026

රත්නපුර දිස්ත්‍රික් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍යය තරගයෙන් විශිෂ්ට දස්කම් දැක් වූ පැවිදි හා ගිහි සිසුන්ට අපගේ හදපිරි සුභාශිංසන

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇

කෘත්‍යාධිකාරී හිමි/ පරිවෙණාධිපති හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලය

අප පරිවෙණාධ්‍යක්ෂක ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ පැවිදි හා ගිහි සහෝදර මාදම්පේ වෙහෙර⁣ගොඩ පුරාණ විහාරාධිප...
30/06/2026

අප පරිවෙණාධ්‍යක්ෂක ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ පැවිදි හා ගිහි සහෝදර මාදම්පේ වෙහෙර⁣ගොඩ පුරාණ විහාරාධිපති විශ්‍රාමලත් පාඨශාලාචාර්ය බෙංගමුවේ චන්දානන්දාභිධාන නාහිමිපාණන් වහන්සේට අප⁣ගේ සාතිශය සංවේගය
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිස පැවිදි දිවියම උපකාරී වේවා

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

මඤ්ඤොක්කා දන්සල🍚🍚🍚🍚🍚🍚🍚🍚🍚🍚පැල්මඩුලු රාජමහා විහාරස්ථ භූමියේදී👍👍👍👍👍👍👍👍👍👍2026/06/30 වැනි දින පෙ.ව.11 ට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
24/06/2026

මඤ්ඤොක්කා දන්සල
🍚🍚🍚🍚🍚🍚🍚🍚🍚🍚
පැල්මඩුලු රාජමහා විහාරස්ථ භූමියේදී
👍👍👍👍👍👍👍👍👍👍
2026/06/30 වැනි දින පෙ.ව.11 ට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

🎓📚 **අ.පො.ස. උසස් පෙළ (A/L) සිසුන් සඳහා විශේෂ අවස්ථාවක්!** 📚🎓🏫 **ර/රූප අරුණ විද්‍යායතනය - පැල්මඩුල්ල**2026 උසස් පෙළ විභා...
23/06/2026

🎓📚 **අ.පො.ස. උසස් පෙළ (A/L) සිසුන් සඳහා විශේෂ අවස්ථාවක්!** 📚🎓

🏫 **ර/රූප අරුණ විද්‍යායතනය - පැල්මඩුල්ල**

2026 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන් සඳහා,

✅ **කලා විෂය ධාරාව**
✅ **වාණිජ විෂය ධාරාව**

යන අංශ සඳහා **නව සිසුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ.**

🔹 **අවම සුදුසුකම් යටතේ ඇතුළත් වීමේ අවස්ථාව**
🔹 විෂය නිපුණතා වර්ධනයට විශේෂ අවධානය
🔹 විභාග ජයග්‍රහණ සඳහා නිසි මඟපෙන්වීම
🔹 විනයගරුක හා ගුණාත්මක අධ්‍යාපනික පරිසරයක්

https://docs.google.com/forms/d/e/1FAIpQLSfGVaM9F2Y7iXqEO5t90Ccm7-S6JRd-9hKY3dfQ4PtH_HOTsQ/viewform?usp=dialog

📝 **අයදුම්පත් නිවැරදිව යොමු කිරීම සඳහා ඉහත සබැඳිය භාවිතා කරන්න.**

📞 **වැඩි විස්තර සඳහා අමතන්න**
☎️ 071 630 4527
☎️ 071 424 9979

🌟 **ඔබේ අනාගත ජයග්‍රහණයේ පළමු පියවර අදම තබන්න!**

**ර/රූප අරුණ විද්‍යායතනය - පැල්මඩුල්ල**
*"දැනුමෙන් දිනන හෙට දවසක් වෙනුවෙන්..."*

#අරුණවිද්‍යායතනය #පැල්මඩුල්ල #කලාවිෂයධාරාව #වාණිජවිෂයධාරාව #උසස්පෙළ 🎓📖✨

මෙවර O/L අසමත්ද? A/L කරන්න ප්‍රතිඵල මදිද?අප ඔබ සමගයි.වැටෙන්න එපාඑන්න අපේ ආයතනයටබඳවා ගැනීම් මේ දිනවල සිදු කෙරේ.☝️☝️☝️☝️☝️...
22/06/2026

මෙවර O/L අසමත්ද? A/L කරන්න ප්‍රතිඵල මදිද?

අප ඔබ සමගයි.
වැටෙන්න එපා
එන්න අපේ ආයතනයට
බඳවා ගැනීම් මේ දිනවල සිදු කෙරේ.

☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

අතීතයේ සොඳුරු මතකයන් යළි අවදි කරමු! 🌸🎓ගුරු සෙවණේ ගත කළ ඒ අභිමානවත් කාලය ඔබට මතකද? ශාස්ත්‍රීය ඥානයත්, විනයත් ප්‍රගුණ කළ අ...
03/04/2026

අතීතයේ සොඳුරු මතකයන් යළි අවදි කරමු! 🌸

🎓ගුරු සෙවණේ ගත කළ ඒ අභිමානවත් කාලය ඔබට මතකද? ශාස්ත්‍රීය ඥානයත්, විනයත් ප්‍රගුණ කළ අපේ පිරිවෙන් මෑණියන්ගේ සෙවණට නැවතත් එකතු වෙන්න කාලය ඇවිත්.

🏫 පැල්මඩුල්ල ර/ රූප අරුණ විද්‍යායතන පිරිවෙනේ සියලුම ආදි ශිෂ්‍යයන් සඳහා වෙන්වූ නිල වට්සැප් (WhatsApp) සමූහය සමඟ දැන්ම සම්බන්ධ වන්න.

🎯අරමුණ:

📍පැරණි මිතුරන් යළි හමුවීම.

📍පිරිවෙනේ අභිවෘද්ධිය උදෙසා අත්වැල් බැඳගැනීම.

🔗 අප සමඟ එක්වීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න:
📲 https://chat.whatsapp.com/Id2b8dDHF09F2zeLEBbUd7?mode=gi_t

අපගේ පිරිවෙනේ දියුණුව සඳහා එකමුතු වෙමු

ඔබේ සහභාගීත්වය අපට අගනා ශක්තියකි. 💛

— ර/ රූප අරුණ විද්‍යායතන පිරිවෙන, පැල්මඩුල්ල

WhatsApp Group Invite

උතුම් මහෝපාධ්‍යාය තනතුරට පත්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඓතිහාසික පැල්මඩුලු දාගැබ් රාජමහා විහාරය ඇතුළු විහාරගනයේ ආධිපත්‍ය දරණ සබරගමු රත්...
03/04/2026

උතුම් මහෝපාධ්‍යාය තනතුරට පත්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඓතිහාසික පැල්මඩුලු දාගැබ් රාජමහා විහාරය ඇතුළු විහාරගනයේ ආධිපත්‍ය දරණ සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධර්මකීර්ති ශ්‍රී සුමංගල ධම්මරක්ඛිත රතනපාලාභිධාන උතුම් ගෞතම ශ්‍රී භගවා ගුහාවේ හා ශ්‍රී පාදස්ථානයේ අධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමිපාණන් වහන්සේට
💐💐💐💐💐💐💐💐💐💐💐

අපගේ නමස්කාරය වේවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

21/12/2025

Address

Badulla/Colombo Main Road, Pelmadulla

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94714249979

Website

Alerts

Be the first to know and let us send you an email when R/Roopa Aruna Vidyaayathanaya-Pelmadulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to R/Roopa Aruna Vidyaayathanaya-Pelmadulla:

Shortcuts

  • Want your business to be the top-listed media company?

Share