කොලොන්න

  • Home
  • කොලොන්න

කොලොන්න වසම් 29ක ගම්මාන 144 ක් වූ කොලොන්නේ අපි ඔක්කොම එකම තැනක..

රාජකාරීය දේවකාරිය වූ බොහෝ රජයේ නිලධරයන්ට ඔවුන්ගේ හදවත් වල කියන්න බොහෝ කතාවන් ඇත... ඒ්වා හරි වටිනා බරසාර කතා බහක ඉදලා හදව...
01/12/2022

රාජකාරීය දේවකාරිය වූ බොහෝ රජයේ නිලධරයන්ට ඔවුන්ගේ හදවත් වල කියන්න බොහෝ කතාවන් ඇත... ඒ්වා හරි වටිනා බරසාර කතා බහක ඉදලා හදවත කීරිගස්සන තරම් වූ සංවේදී වචනය.... ඇතැම් හදවත්වල ඇත්තේ සුසුම් පමණමය... ඔවුන්ගේ ජිවිතයට කිදා බහින්නට... ඔවුන් කැමැති තැනකින් පදවැල අල්ලා ඔවුන් කැමැති තැනකින් නතර වන්නට "හදවත‌ට හඬක- voice to heart" දෙහෝරාව බලාගෙන ඉන්නවා....

ඒ් අපූරු වචන අතර අවකාශයට හෙට දිනයේ හා හා පුරා ‌එකතු වන්නේ ඇතුගල්පුරවරයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය... අපූරු රස පිරිණු සංවේදී මෙන්ම බරසාර කතා බහ අපුරු ආකාරයෙන් අලුත් තාලෙට අහන්න හෙට පෙ.ව 8.00 ට අන්තර්ජාලය ඔස්සේ www.trn.lk/kirana වෙත පිවිසෙන්න.... මේක ඔබට අපූරු අත්දැකීමක් වනු නොඅනුමානයි.

28/11/2022

කොලොන්නේ ව්‍යවසායකයන්ගේ නිශ්පාදන අඩු මිලට මිලදී ගන්න කොලොන්න අවට ඔබ,ඉක්මනින් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පරිශ්‍රයට පැමිනෙන්න...

09/09/2022
21/08/2022
14/12/2021
07/10/2021

නන්දනගම සහ මඩුවන්වෙල වසම් වල විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදීමට කැමති අය සිටී නම්
මෙම අංකයට අදම අමතන්න.
0719106742

14/09/2021

Address


Telephone

+94710360400

Website

Alerts

Be the first to know and let us send you an email when කොලොන්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share