Seaman life & things

  • Home
  • Seaman life & things

Seaman life & things About seaman life, Ships,Rivers,Waterfalls ,Travelling and nature of countries

ලොව බහාලුම් නෞකා අතර කිරුළ හිමි MSC Mariella කොළඹ නැගෙනහිර ජැටියට..❤️බහාලුම් 24,346ක ධාරිතාවයෙන් යුතු ස්විට්සර්ලන්තයේ MS...
28/04/2025

ලොව බහාලුම් නෞකා අතර කිරුළ හිමි MSC Mariella කොළඹ නැගෙනහිර ජැටියට..❤️

බහාලුම් 24,346ක ධාරිතාවයෙන් යුතු ස්විට්සර්ලන්තයේ MSC සමාගමේ Irina පන්තියේ (MSC'S Irina Class) නෞකා 6 ලෝකයේ දැනට නිපදවා ඇති විශාලතම බහාලුම් නෞකාය. MSC Mariella ද මේ නෞකා 6න් එකකි. දන්නා තරමින් මෙම පන්තියේ නෞකාවක් කොළඹ වරායට පැමිණෙන්නේ පළමු වතාවට වන අතර එම අවස්ථාව ලැබී ඇත්තේ ශ්‍රී ලංකා වරය අධිකාරියේ කොළඹ නැගෙනහිර බහාලුම් පර්යන්තයට (CECT) වීම විශේෂ කරුණකි.

2023 වසරේ නිපදවා ඇති MSC Mariella නැගෙනහිර ජැටියේදී බහලුම් 1,696ක මෙහෙයුමක් සිදු කිරීමට නියමිත අතර මේ වන විට එම නෞකාව කොළඹ දකුණු වරායට ඇතුලුවීමට සූදානම් වෙමින් සිටී.

මෙම නෞකාවේ මෙහෙයුම් වලින් පසු නැගෙනහිර පර්යන්තයට පිලිවෙලින් පැමිණීමට නියමිතව ඇත්තේ Evergreen සමාගමේ බහාලුම් 24,004ක ධාරිතාවක් ඇති Ever Atop නෞකාව සහ MSC සමාගමේ බහාලුම් 14,036ක ධාරිතාවක් ඇති MSC Valeria නෞකාවයි.

Copyright ©️
Caption is goes to Original owner ©️

08/04/2025
08/04/2025

Air Tickets Booking
Book you’re Ticket Now
0777455809

✅ක්‍රි.පූ. 1 වන සියවස අයත් අඩි 69 ක දැවැන්ත නෞකාවක  රාමුවක් 1980 දී ඉතාලියේ කොමාචියෝ නම් අමුතු නගරයේ පොළොව යට සැඟවී තිබි...
16/03/2025

✅ක්‍රි.පූ. 1 වන සියවස අයත් අඩි 69 ක දැවැන්ත නෞකාවක රාමුවක් 1980 දී ඉතාලියේ කොමාචියෝ නම් අමුතු නගරයේ පොළොව යට සැඟවී තිබියදී සොයා ගැණිනි.
✅සුවඳැති වයින්, ඔලිව් තෙල්, වටිනා ඊයම් කුට්ටි සහ ශක්තිමත් දැව පෙට්ටි වලින් පිරුණු මෙම අපූරු නෞකාව, පුරාණ වාණිජ ලෝකයක තොරතුරු හෙළි කර ඇත..
✅කොමාචියෝ හි රෝම නැව් කෞතුකාගාරයේ දැන් ප්‍රදර්ශනය කර ඇති මෙම අසාමාන්‍ය සොයාගැනීම, කාර්යබහුල වෙළඳ මාර්ග සහ රෝමවරුන්ගේ නවීන වාණිජ භාවිතයන් පිළිබඳව සැඟවුණු තාක්ෂණය ලෝකයට හෙළි කර ඇත.

Follow us Guys❤️
30/01/2025

Follow us Guys❤️

KUWAIT JOB VACANCY AVAILABLE ✳️TICKET BOOKING (Online Ticket Booking Available) - Whatsapp✳️HOUSE MAID✳️HOUSE DRIVING✳️H...
20/01/2025

KUWAIT JOB VACANCY AVAILABLE

✳️TICKET BOOKING (Online Ticket Booking Available) - Whatsapp
✳️HOUSE MAID
✳️HOUSE DRIVING
✳️HOUSE BOY
✳️HOUSE COOK

මාසෙන් පිටත්වීම්,
සතියෙන් Visa

දැන්ම අමතන්න - For More Details.
📞☎️Contact Number :- 0777455809
📞☎️ WhatsApp Number :- 0777455809

Everything Online Platform
Everything Foreign Consultant
Suresh Shashika









Address


Telephone

+94777455809

Website

Alerts

Be the first to know and let us send you an email when Seaman life & things posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Seaman life & things:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share