News4you

News4you වෙල්ලස්සේ විශ්වාසවන්තම පුවත් සේවය Wellassa News
(2)

අවුරුද්ද අවසන් වෙන්න තව පැය කීහිපයයි තියෙන්නේ......❤️❤️❤️ගෙවුණු වසරේ ඔබට අමතක නොවන අත්දැකීමක්....හෝ කිහිපයක් .ඇති.....🤔🤔...
31/12/2025

අවුරුද්ද අවසන් වෙන්න තව පැය කීහිපයයි තියෙන්නේ......❤️❤️❤️
ගෙවුණු වසරේ ඔබට අමතක නොවන අත්දැකීමක්....හෝ කිහිපයක් .ඇති.....🤔🤔🤔
කියමුද බලන්න....

දේශගුණ සුහුරු ව්‍යාපෘතිය යටතේ...බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසම් දාසයක ගොවි පවුල් හතළිහකට වතුර මෝටර් බෙදාදීම ....බ...
31/12/2025

දේශගුණ සුහුරු ව්‍යාපෘතිය යටතේ...බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසම් දාසයක ගොවි පවුල් හතළිහකට වතුර මෝටර් බෙදාදීම ....
බුත්තල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී...නියෝජ්‍ය අමාත්‍ය ආර් එම් ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර ,ප්‍රාදේශීය ලේකම් රසික තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්
#සුහුරු
#ගොවි

අපිත් එක්ක අලුතින්ම එකතූවුන ආදරණියයන් පනස්දෙනා.....❤️❤️❤️❤️❤️❤️Shout out to my newest followers! Excited to have you onb...
31/12/2025

අපිත් එක්ක අලුතින්ම එකතූවුන ආදරණියයන් පනස්දෙනා.....❤️❤️❤️❤️❤️❤️Shout out to my newest followers! Excited to have you onboard! Viraj P Thilakarathna, මලිත් උදාර., Saman Kothalawala, Nayanajith Marawalaarachchi, Santonu Mahato, Cheran Markey, Sohitha Fernando, Manoj Madhumal, Rameez Nm, Rasika Prasad Wijayasiri, Nadun Gayashan Kapuge, Madusanka Sanjaya, Aruna Rathnayake, Himanga Ranga Vidanaarachchi, Janaka Jayantha, සූජිත් නිරුප, Marasinghe Mudiyanselage Thilina Udaraka, Nuwan Buddhika Herath, Buwaneka Uggalpaya, Dimuthu Asanka, Oshan Chamara Rajapaksha Yapa, Suresh Edirisinghe, Riswan Moulana, Dilan Wijethunga, Ranga Nayanajith, Krishantha Chamara, Anura H Bandara, Indunil Thennakoon, Sujitha Rathnayaka, Abeyrathna Rathnayake, Ashan L M Perera, Chinthaka Kumarasinghe, Jaya Nursery, Lal Sisirakumara, Arshad Mohammed, Mas Enver, Udhai Uthaya, Sueriya Kumar Sudha Sts, Samantha Karunarathna, Chanaka Dilshan, Chathura Lakshan, Wasantha Ruwanpathirana, Farook Siraj, Sitisekara Wickramarathna, Abdulla Mohamed Pahumy, Sagara Ampara, Chandrasiri Kumara, Indika Lalith Kumara, Indika Jayarathne, Savi Gunasekara ゚viralシviralシfypシ゚viralシalシ

30/12/2025

යුදගනාව ගගපාර හැදුවොත්...ජනතාවට ලොකුම ලොකු සේවයක්...කිලෝමීටර් දෙක තුනක් කෙටි වෙනවා...

30/12/2025

පිංවන්ත දරුවෙක් ...තුනුරුවණේ ආශිර්වාදය ලැබේවා ..

ජාතික් භික්ෂු පෙරමුණේ බඩල්කුඹුර ප්‍රාදේශීය සංඝ සභාව පිහිටුවීම අද බඩල්කුඹුර කැම්බ්‍රෝ හොටෙල් පරිශ්‍රයේදී සිදුවිය....මේ අව...
30/12/2025

ජාතික් භික්ෂු පෙරමුණේ බඩල්කුඹුර ප්‍රාදේශීය සංඝ සභාව පිහිටුවීම අද බඩල්කුඹුර කැම්බ්‍රෝ හොටෙල් පරිශ්‍රයේදී සිදුවිය....මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ආරාධිතයින් රැසක් එක් වූහ....
එහිදී...එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හා නියෝජ්‍ය අමාත්‍ය ආර් එම් ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ

බුත්තල ආපදා වන්දි ගෙවපු හැටි....... 📌️50000 දීමනාව..පවුල් 23කටගෙවා අවසන්📌️25000 දීමනාව..පවුල් 34කටගෙවා අවසන්📌️15000 දීමන...
30/12/2025

බුත්තල ආපදා වන්දි ගෙවපු හැටි.......
📌️50000 දීමනාව..පවුල් 23කටගෙවා අවසන්
📌️25000 දීමනාව..පවුල් 34කටගෙවා අවසන්
📌️15000 දීමනාව..දරුවන් 22කටගෙවා අවසන්
📌️වියලි සලාක පවුල් 107 ක් සදහා ගෙවා අවසන්
📌️ටින් මාලු .(24 බැගින් ) පවුල් 108 කට ගෙවා අවසන්
📌️අර්ධ නිවාස හානි 32ක් සදහා අත්තිකාරම් ගෙවා අවසන්



#ආපදාවන්දි
#ආපදාසහන

30/12/2025

බුත්තල සම්බන්ධීකරණයේදීත් අදුණු බුත්තල රේස්බයි රේස්....කේස් එක.... Part 1

30/12/2025

බුත්තල සම්බන්ධීකරණයේදීත් අදුණු බුත්තල රේස්බයි රේස්....කේස් එක....

30/12/2025

බුත්තල දුටුගැමුණු ප්‍රාථමික ඉස්කොල ට..පුහුල්කොටුව ආදර්ශයට අනුමත 5-1යි
මේසැරෙත් කොහොමහරි 06-02 ක් කරනවා...

30/12/2025

ඔක්කම්පිටිය ඉස්පිරිතාලෙ මෝචරිය වැහිලා...මරණය පරික්ශණ කටයුතුවල ට මොනරගල යන්නවෙලා...

30/12/2025

අත්ත කතාව ඔන්න ඕකයි... Part 13

Address

Wellaeaua Monaragala Road

91200

Telephone

+94703956702

Website

Alerts

Be the first to know and let us send you an email when News4you posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to News4you:

  • Want your business to be the top-listed Media Company?

Share