Senuli's World

  • Home
  • Senuli's World

Senuli's World Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Senuli's World, Video Creator, .

HAPPY BIRTHDAY DAD 🎂❤️🥰
10/04/2025

HAPPY BIRTHDAY DAD 🎂❤️🥰

HAPPY 10TH BIRTHDAY 🎂❤️First ever two-digit birthday. 🥰
30/03/2025

HAPPY 10TH BIRTHDAY 🎂❤️
First ever two-digit birthday. 🥰

25/03/2025

රොබ⁣රෝසියා මල් වසන්තය 🌸 🌸 මේ ලස්සන රොබරෝසියා මල් ගහ තියෙන්නේ අපේ ගෙවල් ළඟ නංගියි මමයි හරිම ආසයි මේ ගහේ මල් වැටෙනවා බලන්න ඉතින් යාලුවනේ ඉස්කෝලෙත් නිවාඩු හින්දා නංගිගෙයි මගෙයි වැඩේ මේ ගහේ මල් වැටෙනවා බලන්න යන එක ඉවරයක් නැතුවම රොබරෝසිය මල් වැටෙනවා අම්මගේ තාත්තගේ වැඩේ අපිව හොයාගෙන මේ මල් ගහ ලඟට එන එක 😍

15/03/2025

Ape Trip eka 😍

Adm's Peak 🦋 කිරිකෝඩු මම 🥰ශ්‍රී පාද වන්දනාව 2025 👣  උතුම් ශ්‍රී පාදස්ථානය 🙏⛰️ ☸️𝕊ℝ𝕀 ℙ𝔸𝔻𝔸𝕐𝔸 🍂
11/02/2025

Adm's Peak 🦋
කිරිකෝඩු මම 🥰
ශ්‍රී පාද වන්දනාව 2025 👣
උතුම් ශ්‍රී පාදස්ථානය 🙏⛰️ ☸️
𝕊ℝ𝕀 ℙ𝔸𝔻𝔸𝕐𝔸 🍂

04/02/2025

𝐇𝐚𝐩𝐩𝐲 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲 !!❤️🇱🇰

02/02/2025

මව්තුරුලෙන් විදු තුරුලට ආපු නංගීලා මල්ලීලා බාර ගත්ත දවස. මම හරිම ආදරයෙන් එයාලව පිළිගත්තා ❤️ ඉතිං යාලුවනේ මේ උත්සවයේ ඉංග්‍රීසි මාධ්‍ය මෙහෙයවිම කරේ 5 වසරේ මම සිංහල මාධ්‍ය මෙහෙයවිම කරේ 11 වසරේ මලිති අක්කා. මහවැව ශ්‍රී ධර්මාරාම මහා විද්‍යාලය

25/12/2024

Merry Christmas 2024 🎁🎄❤️ Thank you santa.. 🤶

24/12/2024

Christmas shopping 🎄🎁 🎅

22/12/2024

මහවැව St. Anne පෙර පාසලේ 2024 වාර්ෂික විවිධ ප්‍රසංගය 🎅🎄🎙️🎙 ඉතිං යාළුවනේ මට ආරාධනාවක් ලැබුණා St. Anne පෙර පාසලේ Annual concert එකේ ඉංග්‍රීසි මාධ්‍ය නිවේදන කටයුතු කරන්න. ඉතින් මම ඒක හරිම ආදරෙන් ගෞරවයෙන් බාරගත්තා. තවත් දෙයක් ඔයාලා දන්නවද මගේ පෙර පාසල වුනෙත් මහවැව St Anne පෙර පාසලමයි ❤️😍

😍💚
02/12/2024

😍💚

Address


Alerts

Be the first to know and let us send you an email when Senuli's World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Senuli's World:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share