විදුලි බිල අඩු කරන්න බල කරන සංගමය

  • Home
  • විදුලි බිල අඩු කරන්න බල කරන සංගමය

විදුලි බිල අඩු කරන්න බල කරන සංගමය This page will tell you about the irregularities and other scams in the electricity bill for the people of the country.

13/06/2025
2025 වසරේ ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මාස 7ක කාලය සඳහා 15%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කරන බවට මහජන උපයෝගීත...
13/06/2025

2025 වසරේ ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මාස 7ක කාලය සඳහා 15%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කරන බවට මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කළේ ය.
ඒ, අද දින (ජූනි 11) මහජන උපයෝගීතා කොමිසමේ පැවති නව ගාස්තු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
මෙම නව ගාස්තු අද (ජූනි 11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.
'2024 ලංවිම ලාභය රු. බිලියන 61ක්'
මේ වසරේ පළමු මාස තුන තුළ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු පහළ දැමීම නිසා රු. බිලියන 8ක් පාඩු ලබා ඇති බව පවසමින්, මණ්ඩලය 18%ක ගාස්තු ඉහළ දැමිය යුතු බවට යෝජනා කර තිබිණි.
ඒ සම්බන්ධ මහජන උපදේශන වැඩසටහන් මේ වන විට දිවයිනේ සියලු පළාත් ආවරණය කරමින් පැවැත්වූ අතර, එම වැඩසටහන්වලදී ලංකා විදුලි බල මණ්ඩලයේ ගණනය කිරීම් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය.

11/06/2025

විදුලි ගාස්තු 15% කින් ඉහලට 🙂

ඇමති කංචන විජේසේකර (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේ විදුලි බිල ජූලි මස පළවෙනිදා සිට අඩු කිරීමට පියවර ගන්නා බවයි.ඒ අනුව ඒකක ...
07/06/2024

ඇමති කංචන විජේසේකර (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේ විදුලි බිල ජූලි මස පළවෙනිදා සිට අඩු කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව ඒකක බින්දුවත් 30ත් අතර මිල රුපියල් 06 දක්වාත්, ඒකක 30 – 60 අතර රුපියල් 09 දක්වාත් අඩු කෙරෙනු ඇති.

ඒකක 60 – 90 රුපියල් 18 දක්වා අඩු වන අතර ඒකක 90 සිට 120 දක්වා මිල රුපියල් 30 දක්වා අඩු වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අවුලක් දැනුනේ නැත්තම් මුන් පන්නන්න ඕනා නැත්තම් උඹට ලෙඩක්..!විදුලි බිල තිබ්බ විදිහ සහ දැන් තියෙන විදිහ..දැන් තවත් වැඩි..
21/03/2024

අවුලක් දැනුනේ නැත්තම්
මුන් පන්නන්න ඕනා නැත්තම්
උඹට ලෙඩක්..!

විදුලි බිල තිබ්බ විදිහ සහ දැන් තියෙන විදිහ..

දැන් තවත් වැඩි..

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝග...
08/03/2024

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එය සියයට 33.3ක අඩුවීමක් බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වාදෙයි.

මහජන උපයෝගීතා කොමිසමේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක බවය.

ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 28කින් පහළ දැමීමට කටයුතු කර ඇත.

එසේම ඒකක 61ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.

මේ අතර ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත.

ආගමික ස්ථානවලට සියයට 33ක අඩුකිරීමක් සිදුකර ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18කින් විදුලි බිල අඩුකර ඇත.

පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල සියයට 23කින් අඩුකර ඇති අතර රාජ්‍ය අංශය සඳහා සියයට 22කින් විදුලි බිල අඩුකර තිබේ.

එසේම වීදි ලාම්පු සඳහා විදුලි බිල සියයට 20කින් අඩුකිරීමට පියවර ගෙන ඇත.

ලොක්කන්ට ඇඹරෙන පොඩ්ඩන්ට කෙලවන ලංකා විදුලිබල මණ්ඩලය.නොදකින්...........
12/12/2023

ලොක්කන්ට ඇඹරෙන පොඩ්ඩන්ට කෙලවන ලංකා විදුලිබල මණ්ඩලය.
නොදකින්...........

09/12/2023

දවසක් දෙකක් යනකන් CEB එක ෂුවර් කරන්න හොද නෑ

Address


Telephone

+94775125945

Website

Alerts

Be the first to know and let us send you an email when විදුලි බිල අඩු කරන්න බල කරන සංගමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share