Lakshan Sandaru

  • Home
  • Lakshan Sandaru

Lakshan Sandaru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakshan Sandaru, .

05/04/2026

💚✨

ඇමරිකානු හා බ්‍රිතාන්‍යය විද්‍යාඥයන් වන ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් විසින් 1953 දී විසිවැනි සියවසේ විශිෂ්ටතම ස...
29/11/2025

ඇමරිකානු හා බ්‍රිතාන්‍යය විද්‍යාඥයන් වන ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් විසින් 1953 දී විසිවැනි සියවසේ විශිෂ්ටතම සොයාගැනීමක් වන ඩී.එන්.ඒ හි ද්විත්ව හෙලෙක්සීය ව්‍යුහය ලොවට අනාවරණය කිරීම සිදු කලා. ඒ වෙනුවෙන් මොවුන් 1962 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබනවා. ඒ මහා අග්‍රගණ්‍ය විද්‍යාඥ ජේම්ස් වොට්සන් 97 වැනි වියේදී පසුගිය 2025 නොවැම්බර් මස 6 වෙනි දින දිවිගමනට සමුදුන්නා.

මෙහි දැක්වෙන්නේ ලොව පළමු එක්ස් කිරණ ඡායාරූපය   එය එක්ස් කිරණ ලෝකයට හදුන්වාදුන් ජර්මානු ජාතික විල්හෙල්ම් රෝන්ට්ජන් ගේ බිර...
29/11/2025

මෙහි දැක්වෙන්නේ ලොව පළමු එක්ස් කිරණ ඡායාරූපය එය එක්ස් කිරණ ලෝකයට හදුන්වාදුන් ජර්මානු ජාතික විල්හෙල්ම් රෝන්ට්ජන් ගේ බිරිඳ වන ඇනා බාර්තා ගේ අතක් වන අතර ඇය පැළද සිටින මඟුල් මුදුවද මෙහි පැහැදිලිව දැකගත හැකිය.

ලෝකයේ විශාලතම මකුළුදැල ග්‍රීසිය හා ඇල්බේනියාව අතර ගුහා සංකීර්ණයකින් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා. වර්ගම...
29/11/2025

ලෝකයේ විශාලතම මකුළුදැල ග්‍රීසිය හා ඇල්බේනියාව අතර ගුහා සංකීර්ණයකින් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා. වර්ගමීටර් 106 පමණ විශාලත්වයකින් යුත් එහි මකුළුවන් 110000 කට පමණ නිවහන වී තිබෙන අතර මුළුමනින්ම අඳුරු කොටසක තමයි පිහිටා තිබෙන්නේ.

11/10/2025

පිරිසිදු විදුලි උත්පාදනයේ ලෝක තත්ත්වය

29/08/2025
18/08/2025

Is He Really a Baby at 30?

Address


Telephone

+94710488847

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshan Sandaru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share