Bea

Bea _Be Happy Always_

එකට පටන් ගන්න...එකට අවසන් කරන්න ☺️හැමෝටම තාත්තාගෙන් හෝ අම්මාගෙන් හිමිවන නිවාසක් හෝ ඉඩමක් නැත, නමුත් එය කමක් නැත.සෑම යුවළ...
04/08/2024

එකට පටන් ගන්න...එකට අවසන් කරන්න ☺️

හැමෝටම තාත්තාගෙන් හෝ අම්මාගෙන් හිමිවන නිවාසක් හෝ ඉඩමක් නැත, නමුත් එය කමක් නැත.

සෑම යුවළකටම මධුසමය සදහා බාලි හෝ සිංගප්පූරැ යා නොහැක.නමුත් එය කමක් නැත.

සෑම යුවළකටම දැනටමත් ගරාජය තුළ තමන්ටම හිමි මෝටර් රථයක් නැත.නමුත් එය කමක් නැත.

ඒ මක්නිසාද යත් එක්ව ඔබට ආසාවන් ජය ගත හැකි නිසාය, භෞතික දෑ උපයා ගත හැකි නිසාය. අපට එක්ව සිහින සැබෑ කර ගත හැකි නිසාය.

ඒ ආදරය, ගෞරවය, අවංකබව නොපසුබට උත්සාහය සමගය.
ඒ නිසා එකට පටන් ගන්න සහ අත් නොහරින්න! ♥️

උපුටාගැනීමකි


පිංබර දිනයක් වේවා !! ❤🌸🙏
05/12/2023

පිංබර දිනයක් වේවා !! ❤🌸🙏

Hana 😍
04/12/2023

Hana 😍

03/12/2023

එයා වගේ දුවෙකුත් ලැබුණා
දැන් හරිම සනීපයක් දැනෙන්නේ 😑

Good Morning
03/12/2023

Good Morning

Hello Travellers 🍃🌼
22/10/2023

Hello Travellers 🍃🌼


සියලු වැඩකටයුතු සාර්ථක වන පිංබර දිනයක් ❤️
03/10/2023

සියලු වැඩකටයුතු සාර්ථක වන පිංබර දිනයක් ❤️

30/09/2023

යන්න ආසම තැනක් 😍
මහා සෑය 🙏🌼

හිත නිවෙනවා දැක්ක ගමන් ඒ තරම්ම ලස්සනයි 🌸🌿
30/09/2023

හිත නිවෙනවා දැක්ක ගමන් ඒ තරම්ම ලස්සනයි 🌸🌿

24/09/2023

ජීවිතේ යන්න ඕනෙම ගමනක් 😍🍀

සතුට යනු එයා ළඟ ඉදීමයි 🥰
11/08/2023

සතුට යනු එයා ළඟ ඉදීමයි 🥰

හදිසියේම මොණරාගලට වැටුන අයිස් වැස්ස😳😳
10/08/2023

හදිසියේම මොණරාගලට වැටුන අයිස් වැස්ස
😳😳

පාට පාට වලින් ආසම කැමක්🤤
31/07/2023

පාට පාට වලින් ආසම කැමක්🤤

පර්චස් 5ක නිර්මාණය උන ලස්සන නිවහන 😍
22/07/2023

පර්චස් 5ක නිර්මාණය උන ලස්සන නිවහන 😍

ජීවිතේ සතුටින් ගෙවුණු කාලය 🥺
22/07/2023

ජීවිතේ සතුටින් ගෙවුණු කාලය 🥺

22/07/2023

Ex පාරේ දි හම්බ උනාම 😂

තෙරුවන් සරණයි 🙏
15/07/2023

තෙරුවන් සරණයි 🙏

එයත් එක්ක pool ගිහින් නැත්නම්,                                             unfriend වෙන්න 😏
02/07/2023

එයත් එක්ක pool ගිහින් නැත්නම්,
unfriend වෙන්න 😏

Address


Telephone

+94716489000

Website

Alerts

Be the first to know and let us send you an email when Bea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bea:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share