විජේරාම හංදිය -Wijerama Junction

  • Home
  • විජේරාම හංදිය -Wijerama Junction

විජේරාම හංදිය -Wijerama Junction Community and Businesses Gathered Point

ඊයේ දැකපු නිවුස් එකක් නිසා මේක දාන්න හිතුවේ..... ගොඩක් අය කියන දෙයක් තමා උඹල රට ඉදගන ලංකාව හදන්න යන්න එපා ඔහෙ තියන දේවල්...
28/08/2025

ඊයේ දැකපු නිවුස් එකක් නිසා මේක දාන්න හිතුවේ..... ගොඩක් අය කියන දෙයක් තමා උඹල රට ඉදගන ලංකාව හදන්න යන්න එපා ඔහෙ තියන දේවල් මෙහෙ කරන්න බෑ කියන එක. නෑ බන් හැමදේටම ඕක අදාල නෑ.ඇයි බැරි ලංකාවෙ ස්කූල් බස් එකම පාටකින් දාන්න මේක මේ ඩුබායි විතරක් නෙමෙයි ගොඩක් රටවල තියන දෙයක් කොටින්ම ඉන්දියාවෙත් තියන දෙයක්..අඩුම ඈතින් දකිද්දි හරි අපිට අදුනගන්න පුලුවන් මේ එන්නෙ ස්කූල් බස් එකක් කියලා. උberලා දන්නවද මේ ස්කූල් බස් එකක් නවත්තලා තියෙද්දි overtake කරොත් දඩේ ඩිරාම් 1000යි ඒ කියන්නෙ රුපියල් 82000ක් විතර 😕😕 ඔය තියන STOP බෝර්ඩ් එකේ කැමරා එකක් තියනවා.ඒකෙන් තමා චෙක් වෙන්නෙ අපි overtake කරනවද කියලා.අනික් එක තමා මේ හැම බස් එකක්ම GPS system එකකින් ට්‍රැක් වෙනවා යන්න පුලුවන් උපරිම වේග සීමාවක් දාලා තියෙන්නෙ. ඒ වගේම මේ ලමයින්ගේ ස්කූල් id එකේ තියනවා පොඩි බාර්කෝඩ් එකක් ඒක ලමය බස් එකට නගිද්දිත් ලමයා බස් එකෙන් බහිද්දිත් scan කරන්න ඕන. ලමයි කියන්නෙ අපේ අනාගතේ අපි එයාලව මීට වඩා බලාගන්න ඕන. ලංකාවේ ලමයි පව් ඇත්තටම සමහර දේවල් දකිද්දි 😔😔

Copied

When Mr. Cricket saysSkin cancer is real! Especially in 🇦🇺. Another one cut out of my nose today. A friendly reminder to...
27/08/2025

When Mr. Cricket says

Skin cancer is real! Especially in 🇦🇺. Another one cut out of my nose today. A friendly reminder to get your skin checked. Prevention is better than cure but in my case, regular check ups and early detection is key. So grateful that got it early 💙.

Its felt. Get well soon....

තරු කඩා හැලෙන දවසක්...අඩා වැටෙන තරුව 💫එන්න අදඅහස බලන්න,ප්‍රාර්ථනාවක් කරන්න,ගිනිගෙන දැවෙන නිමේෂයක "Perseids" 2025, prolif...
12/08/2025

තරු කඩා හැලෙන දවසක්...

අඩා වැටෙන තරුව 💫
එන්න අද
අහස බලන්න,
ප්‍රාර්ථනාවක් කරන්න,
ගිනිගෙන දැවෙන නිමේෂයක

"Perseids" 2025, prolific meteor shower

ගිනි කන්දෙන් ගිනි දැල්ලෙන් ඉපදුණ දේවිනයි කඳුලින් විදුලි වලා ඉපදුණ දේවි දෙමට මලින් සලු පටකින් ඉපදුන දේවිමල් යහනට වඩින්න ද...
10/08/2025

ගිනි කන්දෙන් ගිනි දැල්ලෙන් ඉපදුණ දේවි
නයි කඳුලින් විදුලි වලා ඉපදුණ දේවි
දෙමට මලින් සලු පටකින් ඉපදුන දේවි
මල් යහනට වඩින්න දැන් පත්තිනි දේවි.....

පත්තිනි දෙවියන් වෙනුවෙන් හරඹ දක්වන්න තවත් පින් ලැබේවා....

සරල සුවදායී තෝරා ගැනීම් ඇති පරණ පන්නයේ ගැහැණු ආත්මයකට මම ආදරෙයි. 🍃"ඉතින් මම මේක ලියන්නේකොහේ හරි ඉදන් එයාට බලන්න...ඉරබටුව...
02/08/2025

සරල සුවදායී තෝරා ගැනීම් ඇති පරණ පන්නයේ
ගැහැණු ආත්මයකට මම ආදරෙයි. 🍃

"ඉතින් මම මේක ලියන්නේ
කොහේ හරි ඉදන් එයාට බලන්න...

ඉරබටුව වී අහසේ 💫
මට පේන තැනක නුඹ ඉදින්න,
මට හැකිය එතකොට
විසූවියස් කදු නිවන්න.....

ඉතිං මම මේක ලියන්නේ
කොහේ හරි ඉදන් ඔයාට බලන්න"

ඉතින් මම ඉන්නවාඅසල්වැසි තාරුකා මඬලේ
30/07/2025

ඉතින් මම ඉන්නවා
අසල්වැසි තාරුකා මඬලේ

SANUKA - Ithin Mama Innawa | Official Music VideoAudio production Lyrics - Sanuka Wickramasinghe Composition, Music Arrangement, Programming & Production - S...

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත........එකම සෙවණ ක‍ හමුවෙමු හෙට සිට.....ප්‍රේමක...
23/07/2025

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත..
......එකම සෙවණ ක‍ හමුවෙමු හෙට සිට.....

ප්‍රේමකීර්ති ද අල්විස් නම් සුන්දර මිනිසාගේ බිරිඳ නිර්මලා ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මිය සිය සැමියාගේ ඝාතනයට සාධාරණයක් ඉල්ලමින් කොතෙන් සටන් කලද කිසිදු පාලකයෙකුගෙන්, පාලනයකින් සාධාරණයක් ඉටු නොවීම අද ඇය සිය ජීවන ගමනට සමුදී ඇති වග සංවේගයෙන් දැනුම් දෙමි...

අවසන නිර්මලාට ආදරණීය ප්‍රේම්ව අද එහෙදීම හමුවෙනු ඇත...

If you killed a cockroach you are a hero, if you killed a butterfly you are bad. Morality has aesthetic standards.Friedr...
12/07/2025

If you killed a cockroach you are a hero, if you killed a butterfly you are bad. Morality has aesthetic standards.

Friedrich Nietzsche

එයා ආස ඇවිදින්න 'ස්ටෙප්ස්' තණ බිම්වල පොතක් කියවන්න 'පොෆ්ලර්' ගසක හෙවනක බොන්නත් ඕනි මොනවා හරිරුසියන් 'කලු කෝපි' එකක්සීනි ...
08/07/2025

එයා ආස ඇවිදින්න
'ස්ටෙප්ස්' තණ බිම්වල
පොතක් කියවන්න
'පොෆ්ලර්' ගසක හෙවනක
බොන්නත් ඕනි මොනවා හරි
රුසියන් 'කලු කෝපි' එකක්
සීනි අඩුවෙන්ම...

මටත් පුලුවන් මේ විශ්වීය ආශාවන්
දිහා බලාගෙන
කිසිම පසුතැවීමක් නැති
හතුරෙක් විදිහට
සදහටම ඇස් පියාගන්න
පොෆ්ලර් ගහක් යටම.....

IT ENDS WITH US...
....පුමලි.....

LIFE.......Lamborghini can't save your life.RIP Diago Jota
06/07/2025

LIFE.......

Lamborghini can't save your life.
RIP Diago Jota

නමවත් නොදන්නා කාලෙක'සද'මම නුඹට දුන්නුනමදන්නවා නම්නුඹහිනාවෙයි මට...
30/06/2025

නමවත් නොදන්නා කාලෙක
'සද'
මම නුඹට දුන්නු
නම
දන්නවා නම්
නුඹ
හිනාවෙයි මට...

ජීවිතේ කතාව පොතක ලියා නොතිබුණත්අපි හැමදාම පෙරලුවේදෛවයේ ලියා තිබු කතාව දවසින් දවස.....ව්‍යංග්‍යර්ථ, උපමා, පිරිලු පිරුනුජී...
25/06/2025

ජීවිතේ කතාව
පොතක ලියා නොතිබුණත්
අපි හැමදාම පෙරලුවේ
දෛවයේ ලියා තිබු කතාව
දවසින් දවස.....
ව්‍යංග්‍යර්ථ, උපමා, පිරිලු පිරුනු
ජීවිත කතාව
දවසක අවසාන පරිඡේදයත්

නිමි.

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94113643482

Website

Alerts

Be the first to know and let us send you an email when විජේරාම හංදිය -Wijerama Junction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to විජේරාම හංදිය -Wijerama Junction:

  • Want your business to be the top-listed Media Company?

Share