
18/04/2022
සොයාදෙන්න 🙏😓
අප්‍රේල් 17 වෙනිදා හවස 6.45 ට විතර මරදාන - බෙලිඅත්ත දක්වා ගමන් කරන සාගරිකා දුම්රියේදී ගාල්ල හබරාදුව අතරදී මේ කැමර් එක හොරකම් කරලා.හොරකම කරපු කෙනා කෙට්ටු වැඩි උස මහතක් නැති රැවුල වවපු තරුණ පුද්ගලයෙකි.අනේ ලොකු උදව්වක් 🥺 කවුරු හරි කෙනෙක් මේක දැක්කොත් හරි සැක හිතෙන දෙයක්නම් හරි අපිට කෝල් කරන්න 🙏 ❤
සොයා දෙන්නෙකුට ත්‍යාග මුදලක් දෙන්න වුනත් අයිතිකරු සූදානම් ❤
Nikon= 3200D
lens =18.125mm (sigma)
chager & batry
Call - 0768087084 (Pathum)
0773898509