මාතා matha

  • Home
  • මාතා matha

මාතා matha අපි අපේ රට ලස්සන කරමු

මීටර් 88.68 යි! තවත් රන් පදක්කමක් රුමේෂ් තරංගගේ නමින්!!2026 ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ දෝහා අදියරේ හෙල්ල විසි කි...
20/06/2026

මීටර් 88.68 යි! තවත් රන් පදක්කමක් රුමේෂ් තරංගගේ නමින්!!

2026 ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ දෝහා අදියරේ හෙල්ල විසි කිරීම ජයගන්නෙත් වෙන කවුරුත් නෙමෙයි ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග.

අද පළවෙනි වතාවට මේ අවුරුද්දේ ඩයමන්ඩ් ලීග් එකේ ඔලිම්පික් ශූර සහ ලෝක ශූර අසල්වාසී ඉන්දියාවේ නීරාජ් චොප්රාත් තරග බිමට පිවිසුණා. හැබැයි රුමේෂ්ගේ අහලකටවත් එන්න ඔහුට හැකියාව ලැබුණේ නෑ.

ඔහු තරගය අවසන් කරන්නේ සිව්වෙනියා විදිහට.

රුමේෂ් තරංග අද පිට පිටම දෙවන වතාවටත් ඩයමන්ඩ් ලීග් අදියරක් ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඔහු දැන් 2026 ඩයමන්ඩ් ලීග් හෙල්ල විසි කිරීමේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තමන්ගේ නම ඉදිරියේ තහවුරු කරගෙන අවසන්.

ඔහු දැන් ලෝකයේ ඉන්න හොඳම රිද්මය තියෙන හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා විදිහට තමන්ගේ නම සනිටුහන් කරමින් යනවා.

රුමේෂ් මේ වෙද්දී ලෝකයේ දෙවන ස්ථානයට ශ්‍රේණිගත වෙලා ඉන්න හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා. ඔහුට පළමු ස්ථානයට පැමිණීමත් දැන් අපහසු කාරණයක් නෙමෙයි. බොහෝ විට මීළඟ සතියේ ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන වෙද්දී ඔහු අංක 1 ට සිටීවි.

දැනටමත් ඔහු නිල නොලත් ලෝකයේ අංක 1 වෙලා අවසන්.

මේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක්. ඉතිහාසයේ පළමු වතාවට ලෝක මළල ක්‍රීඩා පිටියේ අංක 1 වෙමින් ඉන්නවා. මේක ශ්‍රී ලංකාවේ සමස්ථ ක්‍රීඩාවටම ඓතිහාසික මොහොතක්.

රුමේෂ් තරංග මේ ලියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සුරංගනා කතාවක් වගේ පරිච්ඡේදයක්.

19/06/2026

සැබෑ පියෙකි දරු දහසකී🥺

18/06/2026

සොදුරු අතීතයෙ 🥺

゚viralシ

17/06/2026
17/06/2026

පින්න මලක්🌸

゚viralシ

17/06/2026

අත් අල්ලා දුරක් ගෙවලා...

゚viralシ

17/06/2026

මිතුරෙකු වාගේ ආදරෙන්
゚viralシ

🚨 රුමේෂ් තරංගට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්..චෙක් ජනරජයේ පැවති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙ...
17/06/2026

🚨 රුමේෂ් තරංගට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්..

චෙක් ජනරජයේ පැවති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්වුණා.

ඒ මීටර 86.57ක දක්ෂතාවක් දක්වමින්.

16/06/2026

මගෙ සිහිනේ නුඹයි💕

゚viralシ

Address


Telephone

+94778804772

Website

Alerts

Be the first to know and let us send you an email when මාතා matha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed media company?

Share