Suyathra Media Club

  • Home
  • Suyathra Media Club

Suyathra Media Club කුලි/උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) සුයාත්‍රා මාධ්‍ය ඒකකය

22/10/2024
මෙවර උසස් පෙළ රේවත නාමය ඔසවා තැබූ විශිෂ්ඨයෝ .....
06/06/2024

මෙවර උසස් පෙළ රේවත නාමය ඔසවා තැබූ විශිෂ්ඨයෝ .....

14/07/2023

ඇසළ පොහොය නිමිත්තෙන් උඩවෙල රේවත විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් පැවැත්වූ සිගිති පෙරහැර සහ ජ්‍යෙෂ්ඨ අංශය විසින් පැවැත්වූ කාව්‍යමය ධර්ම දේශනාව.

14/07/2023

ඇසළ පොහොය නිමිත්තෙන් උඩවෙල රේවත විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් ජූනි මස 30 වෙනිදා පැවැත්වූ සිගිති පෙරහැර හා ජ්‍යෙෂ්ඨ අංශය විසින් පැවැත්වූ කාව්‍යමය ධර්ම දේශනාව.

06/06/2023
23/12/2022

කුලි/ උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වූ විශ්‍රාම ලත් හා සේවා කාලය අවසන් කල ගුරුවරුන්ගේ උපහාර උත්සවය 🧡🧡

අප පාසලේ 9-B ශ්‍රේණියේ ඉගෙනුම ලබන K.G. ධනික සඳනෙත් සිසුවා විසින් කරන ලද නව නිර්මාණ...🧡
10/12/2022

අප පාසලේ 9-B ශ්‍රේණියේ ඉගෙනුම ලබන K.G. ධනික සඳනෙත් සිසුවා විසින් කරන ලද නව නිර්මාණ...🧡

2021 වර්ෂයේ අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල වලට තේරී පත් වූ සිසුන්...❤️
03/12/2022

2021 වර්ෂයේ අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල වලට තේරී පත් වූ සිසුන්...❤️

පාසලේ සෑම මසකම පවත්වන ධර්ම දේශනා වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන දෙසැම්බර් මස පළමුවැනි දා පැවැත්වීය.දේශකයාණන් වහන්සේ හෙට්ටි...
02/12/2022

පාසලේ සෑම මසකම පවත්වන ධර්ම දේශනා වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන දෙසැම්බර් මස පළමුවැනි දා පැවැත්වීය.

දේශකයාණන් වහන්සේ හෙට්ටිපොල බෝගොල්ල මෙහෙණි ආරාමයේ මෝක්ෂා මෙහෙණින් වහන්සේ.☸️

ජාතික සමූපකාර දිනය නිමිත්තෙන්  පවත්වන ලද තරගාවලියේ දී කනිෂ්ඨ අංශයේ චිත්‍ර තරගයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වු  චතුනි නදීශා ශ...
30/11/2022

ජාතික සමූපකාර දිනය නිමිත්තෙන් පවත්වන ලද තරගාවලියේ දී කනිෂ්ඨ අංශයේ චිත්‍ර තරගයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වු චතුනි නදීශා ශිෂ්‍යාවට හා ජ්‍යේෂ්ඨ අංශයේ කථික තරගයෙන් තෙවන ස්ථානය දිනාගත් සාලිය විරාජිත් ශිෂ්‍යයාට අපගේ උණුසුම් සුභපැතුම්...💕

කුලි/ උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ 2021අ:පො:ස (සා.පෙළ) ප්‍රතිඵලය..❤️❤️
26/11/2022

කුලි/ උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ 2021අ:පො:ස (සා.පෙළ) ප්‍රතිඵලය..❤️❤️

කුලි /උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයට අත්පන්දු  තුනක් සහ දැලක් පරිත්‍යාග කළ විදේශගතව සිටින ශෂිකා මධුවන්ති මහත්මියට හා තෂ...
23/11/2022

කුලි /උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයට අත්පන්දු තුනක් සහ දැලක් පරිත්‍යාග කළ විදේශගතව සිටින ශෂිකා මධුවන්ති මහත්මියට හා තෂ්මි ෂනාරා දියණිය ඇතුළු ඇයගේ දෙමාපියන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය.❤️

Address

Udawela Tharaha/udawela

SUYATHRAMEDIACLUB

Telephone

+94714403791

Website

Alerts

Be the first to know and let us send you an email when Suyathra Media Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share