Editing Masterッ

  • Home
  • Editing Masterッ

Editing Masterッ "ඔබ අවංක වෙන්න,ඉතිරි දේවල් හරී අපූරුවට සිදුවනු ඇත."

Follow page Editing Masterッ
07/07/2025

Follow page
Editing Masterッ

කවදාවත් තමන්ට නොසෑහෙන්න ආදරේ කරපු,ඔයාව නොසෑහෙන්න පරිස්සම් කරපු,ඔයාගෙන්ම විතරක් අවධානය, ආදරය බලාපොරොත්තු උනු,චූටි දේටත් ර...
26/02/2025

කවදාවත් තමන්ට නොසෑහෙන්න ආදරේ කරපු,
ඔයාව නොසෑහෙන්න පරිස්සම් කරපු,
ඔයාගෙන්ම විතරක් අවධානය, ආදරය බලාපොරොත්තු උනු,
චූටි දේටත් රණ්ඩුවෙවී ඔයාගෙන්ම විතරක් ආදරේ හොයපු,
ඔයාගෙන් විතරක්ම සැනසීම බලාපොරොත්තු උනු,

ඔයාව විතරක්ම විශේෂ කරගෙන ඉදපු කෙනාව නැති කරගන්න එපා..

මොකද ආයේ කවදාවත් එහෙම ආදරයක් ලැබෙන්නෙ නෑ.. ලබාගන්නත් බෑ..

අද කාලේ හොයාගන්න අමාරුම, ලේසියෙන් කෙනෙකුට නොලැබෙනම, වාසනාවටම හිමිවෙන දේ,

" අවංක පක්ෂපාතී ආදරේ " 🩵🍃

❤️

"ඉඹින්න හිතෙනආදරණීය පිරිමි ගැන අහලා තියෙනවාද..?"ජීවිතේ ජීවත් වෙන්න ආසාව ඇති කරන පිරිමි..එයාලා හරි දුර්ලභයි..හමුවෙන්නෙ පෙ...
27/12/2024

"ඉඹින්න හිතෙන
ආදරණීය පිරිමි ගැන අහලා තියෙනවාද..?"

ජීවිතේ ජීවත් වෙන්න ආසාව ඇති කරන පිරිමි..
එයාලා හරි දුර්ලභයි..
හමුවෙන්නෙ පෙර වාසනාවටලු..
එයාලා හරි ආදරණීයයි..
එක පාරක් මුණගැහුනොත් ජීවිතේම ලස්සන වෙනවාලු..

කාටත් වඩා ඔයාව තේරුම් ගන්න,
කාටත් වඩා ඔයාට වෙලාව දෙන,
කාටත් වඩා ඔයාව විෂ්වාස කරන,
ඔයා ඉස්සරහා තොරතෝංචියක් නැතුව කතාකරන..
සමහර වෙලාවට හැඟීම් කතාකරවලා
නිශ්ශබ්ද වෙන..
ඔයා වෙනුවෙන් ලෝකයක් එක්ක වුණත් ගැටෙන..
ඔයා වෙනුවෙන් ආදරේ විතරක්ම දෙන..
ඔයාගෙ ගෞරවය රකින..
ඔයා වෙනුවෙන් විතරක්ම හදවතේ ඉඩ රකින ආඩම්බරකාර පිරිමි..

ඔව් එහෙම පිරිමි ඉන්නවා..!
නව කතාවලද..?
නෑ..ඇත්තටම ඉන්නවා..!

එහෙම කෙනෙක් ඔයාටත් ඉන්නවා ඇති..
නැතත් ඉක්මනටම හමුවේවි..!

දන්නවාද..?
ඒ මං දකින ගෞරවනීයම ආත්ම..!

🫂🤍
26/12/2024

🫂🤍

| දන්නවද 😊🌼මනුස්සයෙක්ට දැනෙන්න පුලුවන් ලස්සනම හැගීම මොකක්ද කියලාඒ තමයිතමන් කෙනෙක්ට ආදරේ කරනවට වඩාඒ කෙනා තමන්ට ආදරෙයි කිය...
24/12/2024

| දන්නවද 😊🌼
මනුස්සයෙක්ට දැනෙන්න පුලුවන්
ලස්සනම හැගීම මොකක්ද කියලා
ඒ තමයි
තමන් කෙනෙක්ට ආදරේ කරනවට වඩා
ඒ කෙනා තමන්ට ආදරෙයි කියලා හිතට දැනෙන හැගීම

කොච්චර වැඩ තිවුනත්
පුලුවන් හැම වෙලාවෙම තමන් ගැන හොයල බලනවා කියලා ඒ දැනෙන හැගීම

"මට කතා කරන්න බෑ
ඒත් මට ඔයා බලන්න ඕන"

කියලා
වැඩ අස්සෙත් ඔයාව බලන්න
ඒ ඇස් මග බලනවා
කියලා තේරෙනකොට
දැනෙන හැගීම

උදේ පාන්දර
කෝල් එකක් ගත්තම
ඇදේ ඉදල නිදිමතේ
කෝල් එක ආන්සර් කරාම

"Good morning මැනික
ඔයා හරි ලස්සනයි"

කිවුවම
දැනෙන හැගීම

ඇත්තටම
මිනිස්සු කැමතිම
මේ ලෝකේ
කොහෙ හරි මුල්ලක
තමන් වෙනුවෙන් කෙනෙක්
හුස්ම ගන්නවා
කියල දැනෙන
හැගීමට

Coppied

ඔබටත් වඩා ඔබේ සිහින වලට පෙම් බදින සහකාරියක් ලැබීම කොතරම් වාසනාවක්ද
22/12/2024

ඔබටත් වඩා ඔබේ සිහින වලට පෙම් බදින සහකාරියක් ලැබීම කොතරම් වාසනාවක්ද

එකතුවෙලා ගළපගෙන ජීවිතේ ඉස්සරහට යනවා මිසක් 100% ගැළපෙන පාර්ට්නර් කෙනෙක් කවදාවත්ම අපිට මුණ ගැහෙන්නේ නෑ...එහෙමයි කියලා ගැලප...
21/12/2024

එකතුවෙලා ගළපගෙන
ජීවිතේ ඉස්සරහට යනවා මිසක්
100% ගැළපෙන පාර්ට්නර් කෙනෙක්
කවදාවත්ම අපිට මුණ ගැහෙන්නේ නෑ...

එහෙමයි කියලා ගැලපෙන පාර්ට්නර් 100% නොගැලපෙන්නෙත් නෑ.... 🥀💛

එහෙමයි කියලා ගළපගන්න
මහා ලොකු දේවල් කරන්න උවමනා නෑ...
ආදරේ ඇතුලෙදි අවංක වෙන්න පුළුවන් නම්,
එකිනෙකා වෙනුවෙන් කැපවෙන්න පුළුවන් නම්,
හරි ලස්සනට අදහස් බෙදාගන්න පුළුවන් නම්,
ඒ බැඳීම අස්සේ
අමුතුවෙන් ගළපගන්න දේවල් නෑ...

ඒ දේවල් කරන එක මහා ලොකු අමාරුවකුත් නෑ...

ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිත්වල...
තමන්ගේ විදිහට හැමදේම හොයනවා මිසක්
තව කෙනෙක්ගේ හිතක් තේරුම් අරගෙන
ඒ අදහස් වලටත් ගරු කරන්න තරම් මිනිස්සු නම්‍යශීලී නෑ...
කැපවෙන්න කැමති නෑ...

ආදරේ කියන්නේ
ආදරෙයි ආදරෙයි කියන එකට නෙමෙයි..

ආදරෙයි කියලා ක්‍රියාවෙන්
ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන... 🥀💛

ඉතින් හුඟක් බැඳීම්
මගකදි අත්හැරෙන්නේ ඒකයි...
නොගැළපෙන තැනට වැටෙන්නේ ඒකයි...

පුළුවන් නම් නොගැලපෙන තැන් ගලප ගන්න උත්සහ කරන්න එතකොට
ඒ ආදරේ අනික් දේවල් වලට වඩා
හරිම ලස්සනට තියෙනවා.. 🥀💛

මිනිස්සුන්ට ඔයිට වඩා අනුන්ගේ හිත් ගැන හිතන්න පුළුවන් වුනා නම්
අදටත් හරි ලස්සනට
ආදරේ විඳින ආදරවන්තයෝ ජීවත් වෙනවා...
ඒත් අවාසනාවට එහෙම මිනිස්සු හරි අල්පයි...
පුළුවන් නම් ඔයත් ඒ අල්ප මිනිස්සු අතරින් කෙනෙක් වෙන්න...
මොකද මේ ලෝකෙට
ආදරණීය මිනිස්සු හරි හිඟයි..♥️🫶

"මට ඔයාව ඕනේ"කියලා වචනෙන්කියන්න බැරි තැන් වල,මිනිස්සු මහ හයියෙන් බදාගත්තා.!" 🤍
11/12/2024

"මට ඔයාව ඕනේ"
කියලා වචනෙන්
කියන්න බැරි තැන් වල,

මිනිස්සු මහ හයියෙන් බදාගත්තා.!" 🤍

ගමනක් යන්න කලින් හාදුවක් දෙන්න...මොකද,අපි දෙන අවසාන හාදුව ඒක වෙන්න පුලුවන්...🫂❤️
27/11/2024

ගමනක් යන්න කලින් හාදුවක් දෙන්න...
මොකද,
අපි දෙන අවසාන හාදුව ඒක වෙන්න පුලුවන්...🫂❤️

ප්‍රේමයක් තිබුණාට මදිය..ප්‍රේමයක් අයිති කරගත්තාට මදිය.. ♥️සොයා බැලිය යුතුය..අගය කල යුතුය..ආදරෙන් බලාගත යුතුය..කැපකිරීම් ...
25/11/2024

ප්‍රේමයක් තිබුණාට මදිය..
ප්‍රේමයක් අයිති කරගත්තාට මදිය.. ♥️

සොයා බැලිය යුතුය..
අගය කල යුතුය..
ආදරෙන් බලාගත යුතුය..
කැපකිරීම් කල යුතුය..
අවසාන මොහොත තෙක්ම පරිස්සම් කල යුතුය.. 🤗♥️🤗♥️

Promise✊✨
16/11/2024

Promise✊✨

මං හොයපු ආදරේ ඒ විදියටම ලැබුනු දාට සමහර විට මම ඒ මනුස්සයාට් මටත් වඩා ආදරේ කරාවී..🤍✊✨
15/11/2024

මං හොයපු ආදරේ ඒ විදියටම ලැබුනු දාට සමහර විට මම ඒ මනුස්සයාට් මටත් වඩා ආදරේ කරාවී..🤍✊✨

Address


Telephone

+94757566868

Website

Alerts

Be the first to know and let us send you an email when Editing Masterッ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Editing Masterッ:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share