DJ PRASA Entertainment

  • Home
  • DJ PRASA Entertainment

DJ PRASA Entertainment 🙏🇱🇰 #ආයුබෝවන්*🇱🇰🙏
🎧DJ PRASAD ENTERTAINMENT🎧
🇱🇰 0️⃣7️⃣7️⃣1️⃣4️⃣1️⃣6️⃣3️⃣9️⃣3️⃣🇱🇰

10/01/2025

Welcome 2k25.......a long time.....🥰 with akil..

04/02/2024

🎧🎧🎧 at Earl'red 🎧🎧🎧

🎧💘 to day home coming function 👑️           🇱🇰 hotel Earl'red..... and thank you for choosing DJ PRASA ENTERTAINMENT🎧 # ...
31/01/2024

🎧💘 to day home coming function 👑️
🇱🇰 hotel Earl'red..... and thank you for choosing DJ PRASA ENTERTAINMENT🎧 # your entartainment partner.....🎧💘
For booking 0771416393.

07/01/2024

ගැම්මට ලෝකේ දිනන සිංහයෝ.....soon prasa....

😭💘🥰🥰🥰 මේවගේ දවසක මට ඉන්න තිබ්බනම්....💘💘💘💘🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🎂🎂
07/01/2024

😭💘🥰🥰🥰 මේවගේ දවසක මට ඉන්න තිබ්බනම්....💘💘💘💘🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🎂🎂

💠 මෙ වගේ වීඩියෝ දැන් ඕනි තරම්...ඒත් කනගාටුයී ඩීජේ ෆීල්ඩ් එකට අත්වීගෙන යන මේ තත්වය ගැන.( ටිපර් හා ලෝඩර් පාක් කිරීමට ඉඩ ඇත...
07/01/2024

💠 මෙ වගේ වීඩියෝ දැන් ඕනි තරම්...ඒත් කනගාටුයී ඩීජේ ෆීල්ඩ් එකට අත්වීගෙන යන මේ තත්වය ගැන.( ටිපර් හා ලෝඩර් පාක් කිරීමට ඉඩ ඇත.)

💠 ඉස්සර ඩීජේ කෙනෙක් කියද්දී සෑහෙන ලොකු පිළිගැනීමක් තිබුනා ඒත් දැන් ඒ තත්වේ 🌋මේ වගේ දේවල් සහා විශේශයෙන්ම සමහර 🎧 8000හේ 🎧10000හේ සුපිරි වැඩ්ඩො නිසා අනිත් හැම ජොබ් එකකටම වෙන දේ මේකටත් වෙලා.......එදා දවස නෙවේ ඉස්සරහා අනාගතේ හා තමන්ගේ හෝ වෙන කෙනෙක්ගේ ජොබ් එකේ ගරුත්වේ රැකගන්න.

🎧💘ඉස්සරහ ඉන්න පිරිස තේරුම් අරගෙන එයලගේ හාර්ට් බීට්,බොඩි ලැන්ග්වේජ්,කොය් වයස් ප්‍රමානයේද,හැපනින් මූඩ් ගන්න හොදටම මැච්වෙන්නේ මොන සිංදුද කියල තමන් හොයාගෙන හරි වෙලාවට හරි තැනදී කන හරහා මොලේට විදින හරි අපූරු කලාවක් තමා මේක.නැතුව සිංදු දාන එක නෙවේ.😭🤣🤣(සැයු: මම ඉගන ගත්තු හා කියා දුන් ඒවාගේන් පොඩ්ඩක් ආ)🙏🙏🙏

🥰🎧 එම නිසා 2024 මේ අලුත් අවුරුද්දේ ඔයාගේ ජේවිතේ වටිනාම හා වැදගත්ම දවස ලෝ බජට් ගැන හිතලා හාගන්නේ නැතුව කාටත් අමාරු කාලේ කවුරුහෝ කමක් නෑ හොද ආටිස්ට් කෙනෙක්ට කතාකරල වැඩේ බාර දෙන්න..🎧🥰💠

🎂🎂🎂💘 2024 මේ අවුරුද්ද වෙනුවෙන් දැන්
💠 silver 23000..
💠 gold 28000...
💠 vip 35000....සිට ඉහලට ලබාගැනීමට හා ඔබට අවශ්‍ය පරිදි පැකේජ වෙනස් කරගැනීමේ හැකියාවද ඇත......😁😁🙂🙂🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰.

🎧🎧🎧🎧 0771416393🎧🎧🎧🎧

🇱🇰💘💠 හිතවත් පාරිභෝගිකයි වෙනුවෙන් දැනුම් දෙමී...           මෙය මා හිතා මතා නොකළ බව කරුණාවෙන් සලකන්න..💠💘🇱🇰
03/01/2024

🇱🇰💘💠 හිතවත් පාරිභෝගිකයි වෙනුවෙන් දැනුම් දෙමී...
මෙය මා හිතා මතා නොකළ බව කරුණාවෙන් සලකන්න..💠💘🇱🇰

02/01/2024

🙏💠 welcome to 2k24 💠🙏
🇱🇰🎂 ඒ සද්දේ 🥵🌋💘 සවුන්ඩ් එක ලෙෆ්ට්.💘🇱🇰 original apparal... ...
🥰 මේ වගේ ක්‍රවුඩ් එකක් සෙට් උනා කියන්නේ DJ කෙනෙක්ට තියෙන ලොකුම සතුට.🥰💘
🙏 2k24 january 01.with kanishka at haguranketha.
🇱🇰 and thak you for choosing us your entERTAINMENT🎧 # partner 💘

💠💠 1200 ක් සද්දේ දාන්න යන්නේ....🥰...
01/01/2024

💠💠 1200 ක් සද්දේ දාන්න යන්නේ....🥰...

31/12/2023

💠2k24 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..🥰🥰
2k23 de 31 at sakura restaurant kandy....
💠 with DJ akil ......and contact us 0771416393...

Address

Hatharaliyadda

Telephone

+94771416393

Website

Alerts

Be the first to know and let us send you an email when DJ PRASA Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share