Sinha Nadaya

Sinha Nadaya Sinha Nadaya යනු නවමු ආරකින් ආරම්භ කරන ලද you tube නාලිකාවකි..

14/04/2025
💐 සම්මා දිට්ඨි | 03💐පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතිව ආරම්භ කෙරුණු සම්මා දිට්ඨි නම් වීඩියෝ මාලාව මගි...
28/03/2025

💐 සම්මා දිට්ඨි | 03💐

පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතිව ආරම්භ කෙරුණු සම්මා දිට්ඨි නම් වීඩියෝ මාලාව මගින් ඔබට බුදු දහම පිළිබඳව ඇති මිත්‍යාදෘෂ්ටික මත මනසින් ඉවත් කර නිර්වාණාවබෝධය පිණිසම හේතු කාරණා වේවායි අපි බලාපොරොත්තු වෙමු..

ඔබට ඇති සියලුම ගැටලු අප දේශකයාණන් වහන්සේට යොමු කරන්න.. උන් වහන්සේ ඔබ වෙනුවෙන් එම ගැටලුවලට ධාර්මිකව පිළිතුරු ලබාදී ඔබගේ මනස සුවපත් කිරීමට සූදානමින් සිටී..

ධර්ම දානය උතුම්ම දානයක් වන බැවින් අන් අයගේ දැන ගැනීම පිණිස මෙය බෙදාහරිමින් ඔබගේ පුණ්‍ය ශක්තිය තව තවත් වර්ධනය කර ගැනීමට මෙය මහෝපකාරී වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.

දිනපතා සවස 6.00 ට ඔබට මෙම වීඩියෝ මාලාව නැරඹීමට හැකියාව ලැබෙනවා..

අපගේ නාලිකාව subscribe කරල තියාගන්න..

video එකක් දාපු ගමන්ම ඔයාට බලාගන්න පුළුවන්..

ඔබට තියෙන ගැටලු පහලින් comment කරන්න..

ඔබගේ අදහස් හා යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න..




අපේ youtube channel එක subscribe කරන්න.
Like කරන්න ඔබගේ අදහස් comment කරන්න
Video එක හොදයි නම් යාළුවන්ටත් බලන්න Share කරන්න.
පහල තියෙන link එකෙන් video එකට යන්න.

Playlist | සම්මා දිට්ඨි

පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතිව ආරම්භ කෙරුණු සම්මා දිට්ඨි නම් වීඩියෝ මාලාව මගින් ඔබට බුද.....

22/03/2025

ආයුබෝවන්..🙏🙏🙏

සිංහනාදය Facebook පිටුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු..😊

අපගේ youtube නාලිකාව හා සම්බන්ධ එකම නිල Facebook පිටුව මෙය වන අතර චැනලයේ ඇති සියලුම වීඩියෝ පිළිබදව මෙහි සමාලෝචනය කර ඇත..👇

චැනලයේ ඇති වීඩියෝ බෙදා හැර ඇති සියළුම Playlist වෙනුවට මෙම පිටුවේ ඒ ඒ Playlist වෙනුවෙන් Album සකස්කර ඇති අතර හදුනාගැනීමේ පහසුව වෙනුවෙන් වීඩියෝවේ ඇති Thumbnail එක Photo එකක් ලෙස ගෙන Facebook පිටුවට Upload කර ඇති අතර වීඩියෝවේ Link එකද ඇතුලත් කර ඇත..👌

ඔබට නැරඹීමට අවශ්‍ය වීඩියෝ පහසුවෙන් ඔබට තෝරා ගැනීමට හැකිවේ..❤️

Shorts Feed ලෙස youtube චැනලයේ ඉදිරිපත් කර ඇති කෙටි වීඩියෝ ඔබට Facebook පිටුවේ Reels වීඩියෝ තුලින් නැරඹීමට හැකිවන පරිදි Sinha Nadaya Facebook පිටුවට Upload කර ඇත..👍

👉 අපගේ Sinha Nadaya නාලිකාව Subscribe කරන්න..
👉 Sinha Nadaya Facebook පිටුව Like කරන්න. Follow කරන්න. Share කරන්න..

🙏 ස්තූතියි 🙏

19/03/2025

Shorts video # 001

💐 සම්මා දිට්ඨි | 02 💐පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතිව ආරම්භ කෙරුණු සම්මා දිට්ඨි නම් වීඩියෝ මාලාව මග...
22/10/2023

💐 සම්මා දිට්ඨි | 02 💐

පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතිව ආරම්භ කෙරුණු සම්මා දිට්ඨි නම් වීඩියෝ මාලාව මගින් ඔබට බුදු දහම පිළිබඳව ඇති මිත්‍යාදෘෂ්ටික මත මනසින් ඉවත් කර නිර්වාණාවබෝධය පිණිසම හේතු කාරණා වේවායි අපි බලාපොරොත්තු වෙමු..

ඔබට ඇති සියලුම ගැටලු අප දේශකයාණන් වහන්සේට යොමු කරන්න.. උන් වහන්සේ ඔබ වෙනුවෙන් එම ගැටලුවලට ධාර්මිකව පිළිතුරු ලබාදී ඔබගේ මනස සුවපත් කිරීමට සූදානමින් සිටී..

ධර්ම දානය උතුම්ම දානයක් වන බැවින් අන් අයගේ දැන ගැනීම පිණිස මෙය බෙදාහරිමින් ඔබගේ පුණ්‍ය ශක්තිය තව තවත් වර්ධනය කර ගැනීමට මෙය මහෝපකාරී වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.

දිනපතා සවස 6.00 ට ඔබට මෙම වීඩියෝ මාලාව නැරඹීමට හැකියාව ලැබෙනවා..

අපගේ නාලිකාව subscribe කරල තියාගන්න..

video එකක් දාපු ගමන්ම ඔයාට බලාගන්න පුළුවන්..

ඔබට තියෙන ගැටලු පහලින් comment කරන්න..

ඔබගේ අදහස් හා යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න..




අපේ youtube channel එක subscribe කරන්න.
Like කරන්න ඔබගේ අදහස් comment කරන්න
Video එක හොදයි නම් යාළුවන්ටත් බලන්න Share කරන්න.
පහල තියෙන link එකෙන් video එකට යන්න.

Playlist | සම්මා දිට්ඨි

https://youtu.be/AiAoffAj7-k

💐 සම්මා දිට්ඨි | 01 💐පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතිව ආරම්භ කෙරුණු සම්මා දිට්ඨි නම් වීඩියෝ මාලාව මග...
22/10/2023

💐 සම්මා දිට්ඨි | 01 💐

පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතිව ආරම්භ කෙරුණු සම්මා දිට්ඨි නම් වීඩියෝ මාලාව මගින් ඔබට බුදු දහම පිළිබඳව ඇති මිත්‍යාදෘෂ්ටික මත මනසින් ඉවත් කර නිර්වාණාවබෝධය පිණිසම හේතු කාරණා වේවායි අපි බලාපොරොත්තු වෙමු..

ඔබට ඇති සියලුම ගැටලු අප දේශකයාණන් වහන්සේට යොමු කරන්න.. උන් වහන්සේ ඔබ වෙනුවෙන් එම ගැටලුවලට ධාර්මිකව පිළිතුරු ලබාදී ඔබගේ මනස සුවපත් කිරීමට සූදානමින් සිටී..

ධර්ම දානය උතුම්ම දානයක් වන බැවින් අන් අයගේ දැන ගැනීම පිණිස මෙය බෙදාහරිමින් ඔබගේ පුණ්‍ය ශක්තිය තව තවත් වර්ධනය කර ගැනීමට මෙය මහෝපකාරී වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.

දිනපතා සවස 6.00 ට ඔබට මෙම වීඩියෝ මාලාව නැරඹීමට හැකියාව ලැබෙනවා..

අපගේ නාලිකාව subscribe කරල තියාගන්න..

video එකක් දාපු ගමන්ම ඔයාට බලාගන්න පුළුවන්..

ඔබට තියෙන ගැටලු පහලින් comment කරන්න..

ඔබගේ අදහස් හා යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න..




අපේ youtube channel එක subscribe කරන්න.
Like කරන්න ඔබගේ අදහස් comment කරන්න
Video එක හොදයි නම් යාළුවන්ටත් බලන්න Share කරන්න.
පහල තියෙන link එකෙන් video එකට යන්න.

Playlist | සම්මා දිට්ඨි

https://youtu.be/4tc2J8v4h2c

💐 අවිදු අදුරින් මිදෙමු 💐පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතිව ආරම්භ කෙරුණු සම්මා දිට්ඨි නම් වීඩියෝ මාලාව...
22/10/2023

💐 අවිදු අදුරින් මිදෙමු 💐

පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතිව ආරම්භ කෙරුණු සම්මා දිට්ඨි නම් වීඩියෝ මාලාව මගින් ඔබට බුදු දහම පිළිබඳව ඇති මිත්‍යාදෘෂ්ටික මත මනසින් ඉවත් කර නිර්වාණාවබෝධය පිණිසම හේතු කාරණා වේවායි අපි බලාපොරොත්තු වෙමු..

ඔබට ඇති සියලුම ගැටලු අප දේශකයාණන් වහන්සේට යොමු කරන්න.. උන් වහන්සේ ඔබ වෙනුවෙන් එම ගැටලුවලට ධාර්මිකව පිළිතුරු ලබාදී ඔබගේ මනස සුවපත් කිරීමට සූදානමින් සිටී..

ධර්ම දානය උතුම්ම දානයක් වන බැවින් අන් අයගේ දැන ගැනීම පිණිස මෙය බෙදාහරිමින් ඔබගේ පුණ්‍ය ශක්තිය තව තවත් වර්ධනය කර ගැනීමට මෙය මහෝපකාරී වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.

දිනපතා සවස 6.00 ට ඔබට මෙම වීඩියෝ මාලාව නැරඹීමට හැකියාව ලැබෙනවා..

අපගේ නාලිකාව subscribe කරල තියාගන්න..

video එකක් දාපු ගමන්ම ඔයාට බලාගන්න පුළුවන්..

ඔබට තියෙන ගැටලු පහලින් comment කරන්න..

ඔබගේ අදහස් හා යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න..




අපේ youtube channel එක subscribe කරන්න.
Like කරන්න ඔබගේ අදහස් comment කරන්න
Video එක හොදයි නම් යාළුවන්ටත් බලන්න Share කරන්න.
පහල තියෙන link එකෙන් video එකට යන්න.

Playlist | සම්මා දිට්ඨි

https://youtu.be/vZVOutkUqes

💐 නොහික්මුණු සිත 💐සදහම් සුවද අංක 02...පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන් විසින් දේශනා කරන්නට යෙදුණු නොහික්මුණු සිත පිළිබදව ...
15/10/2023

💐 නොහික්මුණු සිත 💐

සදහම් සුවද අංක 02...
පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන් විසින් දේශනා කරන්නට යෙදුණු නොහික්මුණු සිත පිළිබදව උතුම් වූ ධර්ම දේශනයට සවන් දී ඔබගේ සිත් පහදවා ගන්න..
සසර ගමනක අතරමංව ගමන් කරනා අප හට මේ උතුමවූ ධර්ම දානය අපගේ සසර දුක් නිවාලමින් සසර කතරින් එතරෙ වීමට මහෝපකාරී වේවා යැයි ප්‍රර්ථනා කරමු..
ඔබ අප වෙනුවෙන් ධර්ම දානය ලබා දුන්නාවූ පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන්ටත් මෙපින් බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් සසර කතරින් එතෙර වීමට හේතු වාසනා වේවා යැයි ප්‍රාර්ථනා කරමු..
ධර්ම දේශනයට සවන් දී සිත් පහදවා ගත් ඔබටද සසර ගමන කෙටි කර ගැනීමට මෙපින් මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමු..




අපේ youtube channel එක subscribe කරන්න.
Like කරන්න ඔබගේ අදහස් comment කරන්න
Video එක හොදයි නම් යාළුවන්ටත් බලන්න Share කරන්න.
පහල තියෙන link එකෙන් video එකට යන්න.

Playlist | සදහම් සුවද

https://youtu.be/BnNT5CdwsCs?si=4dxl7hV2H95Go-nS

💐 දුර්ලබ මිනිසත් බවය 💐පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන් විසින් දේශනා කරන්නට යෙදුණු දුර්ලභ මිනිසත් බවය පිළිබදව උතුම් වූ ධර්...
15/10/2023

💐 දුර්ලබ මිනිසත් බවය 💐

පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන් විසින් දේශනා කරන්නට යෙදුණු දුර්ලභ මිනිසත් බවය පිළිබදව උතුම් වූ ධර්ම දේශනයට සවන් දී ඔබගේ සිත් පහදවා ගන්න..
සසර ගමනක අතරමංව ගමන් කරනා අප හට මේ උතුම් වූ ධර්ම දානය අපගේ සසර දුක් නිවාලමින් සසර කතරින් එතරෙ වීමට මහෝපකාරී වේවා යැයි ප්‍රාර්ථනා කරමු..
ඔබ අප වෙනුවෙන් ධර්ම දානය ලබා දුන්නාවූ පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි හිමියන්ටත් මෙපින් බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් සසර කතරින් එතෙර වීමට හේතු වාසනා වේවා යැයි ප්‍රාර්ථනා කරමු..
ධර්ම දේශනයට සවන් දී සිත් පහදවා ගත් ඔබටද සසර ගමන කෙටි කර ගැනීමට මෙපින් මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමු..




අපේ youtube channel එක subscribe කරන්න.
Like කරන්න ඔබගේ අදහස් comment කරන්න
Video එක හොදයි නම් යාළුවන්ටත් බලන්න Share කරන්න.
පහල තියෙන link එකෙන් video එකට යන්න.

Playlist | සදහම් සුවද

https://youtu.be/Y5-6p1B04Tk?si=xay_dBwp79FwX2mm

💐 බිම්මල් වගාව | 01 💐ස්වයං රැකියාවක නිරත වීමට බලාපොරොත්තු වන අය හට බිම්මල් වගාව පිළිබඳව මුල සිට අග දක්වාම පැහැදිලිවම කිය...
15/10/2023

💐 බිම්මල් වගාව | 01 💐

ස්වයං රැකියාවක නිරත වීමට බලාපොරොත්තු වන අය හට බිම්මල් වගාව පිළිබඳව මුල සිට අග දක්වාම පැහැදිලිවම කියාදෙන්න අපි සූදානම්.. මේ එම වීඩීයෝ මාලාවේ පළමු වැන්නයි.. බිම්මල් වගාව පිළිබඳව තියෙන ඕනෑම ගැටලුවක් පහලින් comment කරන්න.. ඉදිරි video වලින් ඔයාලගෙ ගැටලුවලට විසදුම් ලබාදෙන්න අපි සූදානම්..




අපේ youtube channel එක subscribe කරන්න.
Like කරන්න ඔබගේ අදහස් comment කරන්න
Video එක හොදයි නම් යාළුවන්ටත් බලන්න Share කරන්න.
පහල තියෙන link එකෙන් video එකට යන්න.

Playlist | බිම්මල් වගාව

https://youtu.be/ZwEQGOGsI6Q?si=RwjmrR2YDDahTI8f

💐  Tattoo removing 💐ලේසර් තාක්ෂණය මගින් සිරුරේ ඇති tattoo ස්තිර ලෙස ඉවත් කර දැමීම..   අපේ youtube channel එක subscribe ක...
12/10/2023

💐 Tattoo removing 💐

ලේසර් තාක්ෂණය මගින් සිරුරේ ඇති tattoo ස්තිර ලෙස ඉවත් කර දැමීම..




අපේ youtube channel එක subscribe කරන්න.
Like කරන්න ඔබගේ අදහස් comment කරන්න
Video එක හොදයි නම් යාළුවන්ටත් බලන්න Share කරන්න.
පහල තියෙන link එකෙන් video එකට යන්න.

Playlist | රූපලාවණ්‍යය

https://youtu.be/l9REPpiVdNA?si=C1EtPA5CccF1v4uH

💐 පුංචි අපේ අවුරුදු 💐ඇන්නරුවේ රතනසිරි හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිව කුඩා දරැවන් වෙනුවෙන් සංවිධානය කල පුංචි බක්මහ උළෙ...
26/09/2023

💐 පුංචි අපේ අවුරුදු 💐

ඇන්නරුවේ රතනසිරි හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිව කුඩා දරැවන් වෙනුවෙන් සංවිධානය කල පුංචි බක්මහ උළෙල...




අපේ youtube channel එක subscribe කරන්න.
Like කරන්න ඔබගේ අදහස් comment කරන්න
Video එක හොදයි නම් යාළුවන්ටත් බලන්න Share කරන්න.
පහල තියෙන link එකෙන් video එකට යන්න.

Playlist | අපේ පන්සල

https://youtu.be/VomRYuOh4lk?si=9Q4KKOccYn6MZ-em

Address

Kurunegala

Telephone

+94777716687

Website

Alerts

Be the first to know and let us send you an email when Sinha Nadaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sinha Nadaya:

Share