Dinisuru - දිනිසුරු

  • Home
  • Dinisuru - දිනිසුරු

Dinisuru - දිනිසුරු "හිතට දැනෙන දේ හදවතට කියන්න" Page 1හොඳයි නම් like කරන්න.ඔයාලගේ වටිනා අදහස් comment කරන්න.

17/07/2025

පසුතැවීමට කාලයක් නෑ...
අද ඉඳන් join වුනත් පුලුවන්..
අපි උදව් කරන්නම්..
මේ සැරෙන් Banking ගොඩදාගමු..
පරක්කු නොවී දැන්ම කතා කරලා Register වෙන්න
𝗜𝗕𝗦𝗟 අනුමත ලංකාවේ අංක𝟭 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗕𝗮𝗻𝗸𝗶𝗻𝗴 පංතියෙන් ඔබේ 𝗕𝗮𝗻𝗸𝗶𝗻𝗴 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮ව අවසන් කරගනිමින් වෘත්තීයමය බැංකුකරුවකු ලෙස ලෝකය දිනන්නට විශ්වාසයෙන් ඔබත් එන්න....🤝
"අපේ Banking පංතිය❤️"

හරි දේ හරියට හරිම තැනින් ඉගෙන ගන්න ඔබත් අදම ලියාපදිංචි වන්න..

🔰සියලුම අදියරයන්, සියලුම විෂයන් සඳහා දේශන පවත්වනු ලබයි

✅DBF (නව විෂය නිර්දේශය)
✅HDBF(නව විෂය නිර්දේශය)
✅IABF(පැරණි විෂය නිර්දේශය)
✅DABF(පැරණි විෂය නිර්දේශය)

🔸Zoom තාක්ෂණය ඔස්සේ
🔸LMS පහසුකම්
🔸සහනදායී දේශන ගාස්තු
🔸වෘත්තීමය නිපුණත්වයක් ඇති පළපුරුදු ආචාර්ය මඩුල්ලක් (විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, වෘත්තීමය බැංකුකරුවන්)
🔸රාත්‍රී දේශන මාලාව
🔸ප්‍රතිඵල 💯

❇️✴️ 2025 සැප්තැම්බර් විභාගය සඳහා පහත link එකෙන් සම්බන්ධ වන්න 👇https://chat.whatsapp.com/BXetpEw60Bx9bLThlhvxHC

🤝එන්න අපි Banking පටන් ගමු..

✅සිසුන් ලියාපදිංචි කිරීම් දැන් ආරම්භ කරඇත.
විමසීම් :
☎️0771409751
Whatsapp 0743059751















26/06/2025
26/06/2025

⭕Risk එකක් නොගෙන මේ September වලින් Banking Exam ඉවර කරගමු.."👨‍🎓👩‍🎓
"අපේ Banking පන්තිය❤️"

පහසුවෙන් සමත්වීමට අවශ්‍ය විෂයන් තෝරා දෙන්නම්...කෙටි කාලයකින් Banking Qualified වෙමු.

🟢🟢2025 සැප්තැම්බර් විභාගය ඉලක්කගත IABF/DBF , DABF/HDBF අදියරයන්හි සියලුම දේශන ආරම්භ කර ඇත. 🟢🟢

👉2025 September Exam ලිවීමට බලාපොරොත්තුවන සිසුන් හැකි ඉක්මනින් දේශන සඳහා අදම සම්බන්ධ වන්න

🔴 නව පන්ති සදහා සිසුන් ලියාපදිංචි කටයුතු මේ වන විට අප ආයතනය මගින් සිදුකරනු ලබන අතර ඔබ සැප්තැම්බර් විභාගය සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වේ නම් දැන්ම කතා කරලා Register වෙන්න.

"උසස් ගුණාත්මක ප්‍රමිතියකින් යුත් *IBSL අනුමත ලංකාවේ අංක එකේ Banking පන්තියෙන්" ඔබේ Banking සිහිනය යතාර්ථයක් කරගන්න...!!!

ඔබට ජය❤️💪

Management.
SIPULKA Higher Educational Institute (PVT) Ltd.
☎️0771409751 / 0743059751

25/06/2025
21/06/2025
19/06/2025

බිම සරුනම්..🧑‍🏫
කැපවීම ඇත්නම්..🧑‍💻
අධිෂ්ඨානය තිබේ නම්..🎯
ඔබ වැපිරූ දේ..✍️
රන් අස්වනු වේ...🧑‍🎓

සාරවත් බිමක විශ්වාසයෙන් වපුරා..
සිපුල්කා දරුවන් මෙවර නෙළාගත් රන් අස්වැන්න..🩷

ආදරණීය දුවේ පුතේ...
ඔබට සුභ අනාගතයක් වේවා!🩷
Sipulka - සිපුල්කා

"අපේ Banking පංතිය❤️" ☎️0771409751
#සිපුල්කා #අපේbankingපංතිය

16/06/2025

Address


Telephone

+94771409751

Website

Alerts

Be the first to know and let us send you an email when Dinisuru - දිනිසුරු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dinisuru - දිනිසුරු:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share