24/06/2026
🌴🔥 JUNGLE DRIFT FESTIVAL 2026 🔥🌴
🇰🇷 South Korea හි ශ්රී ලාංකිකයන් වෙනුවෙන් සංවිධානය කරන විශාලතම Summer Festival එකට ඔබත් එක්වන්න!
පවුලේ සැමටම, යහළුවන්ටත් උදෑසන සිට රාත්රිය දක්වා විනෝද විය හැකි අමතක නොවන අත්දැකීමක් ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත. 🌴✨
🎵 DJ Party
🚗 Car Meetup
🍔 Korean & Sri Lankan Food Festival
🎪 Fun Activities & Entertainment
👨👩👧👦 Family Friendly Event
📍 Location: Pohang, South Korea
📅 Date: August 02, 2026
🎟️ Entry Ticket: ₩50,000
🎫 Online Booking:
Book Your Tickets Here
✨ ඔබේ පවුලේ අයත්, යහළුවන්ත් සමඟ එක්ව අමතක නොවන Summer Festival අත්දැකීමක් විඳින්න!
Organized By SKVG Crew
• Vikum Mahesh
• Gayan De Silva
• Kasun Nimanka
• Samitha Wijekoon
🇰🇷🌴🔥