Sandaru Creations

  • Home
  • Sandaru Creations

Sandaru Creations ඔබට සිතැගි පරිදි ඔබට අවශ්‍ය වීඩියෝවක?

No Names Collective සංවාද අවකාශය මෙවර  සැප්තැම්බර් 07 වන සෙනසුරාදා Harmony Center හි පැත්වෙන සංවාදය  වෙනස් ම මුහුණුවරක් ...
05/09/2024

No Names Collective සංවාද අවකාශය

මෙවර සැප්තැම්බර් 07 වන සෙනසුරාදා Harmony Center හි පැත්වෙන සංවාදය වෙනස් ම මුහුණුවරක් ගන්නවා

ආරම්භක දේශනය පවත්වන්නෙ ප්‍රකට ව්‍යවසායක සහ දේශක පිටර් ඩි අල්මේදා විසින්

සංවාද කව මතෘකා වෙන්නෙ

ආර්ථිකය / අධ්‍යාපනය / බලශක්තිය සහ බෙදාහරීම / ආහර සුරක්ෂිතතාව /
ප්‍රජාතන්ත්‍රවාය, යහ පාලනය සහ විනිවිදභාවය / රාජ්‍ය අංශය ප්‍රතිව්‍යවුහගත කිරීම

ඒ ඒ අංශවල විද්වතුන් සහ සංවාද කරන්න කැමති ඔයාලා එක්ක ඉතාම හරවත් නැවුම් සංවාදයක් කරන්නයි අපි බලන් ඉන්නෙ…

ඉතින් ඔයත් එන්න ඔයාගෙ මතය අදහස මේ සංවාද අවකාශය එක්ක බෙදා හදා ගන්න…! දැනුවත් වෙන්න…!

සංවිධානය : NO NAMES Collective

අගොස්තු 18 දැනුම රසය පිරුණු වෙනස් ම ඉරිදාවක් වෙනුවෙන් වෙන් කරල තියාගන්න… හරවත් සංවාදයකට එකතු වෙලා… රැප් සංගීතයේ ජවසම්පන්...
13/08/2024

අගොස්තු 18 දැනුම රසය පිරුණු වෙනස් ම ඉරිදාවක් වෙනුවෙන් වෙන් කරල තියාගන්න… හරවත් සංවාදයකට එකතු වෙලා… රැප් සංගීතයේ ජවසම්පන්න රසයෙන් කුල්මත් වෙලා… අසීමිත නාට්‍ය රසයෙන්… පිරිලා ඉතිරිලා… අමතක නොවන වින්දනීය ඉරිදාවක් ගත කරන්න ඔයාට ආදරයෙන් අරාධනා කරනව…

එහෙනම් ඒ සුන්දර ඉරිදා අපි හමුවෙමු…!

පැටලුම් සහ විසදුම් - පස්වරු 2.30ට
Rap & BeatBox සංගීතේ - පස්වරු - 6.00ට
චක්‍රායුධම් වේදිකා නාට්‍යය - පස්වරු 6.30ට

අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න..

විමසීම් -
077 37 72 375 (මිලාන්)
075 31 92 028 (අසංක)
011 25 18 706 (Hotline)

Google Map - https://maps.app.goo.gl/hDx5aXd8FbDVzKqA6
No.561, Pelawatte Pl, Boralesgamuwa.

Organize by No Names Collective

Address


Telephone

+94764924229

Website

Alerts

Be the first to know and let us send you an email when Sandaru Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sandaru Creations:

  • Want your business to be the top-listed Media Company?

Share